මුහුදුබඩ දුම්රිය මාර්ගය

මුහුදුබඩ දුම්රිය මාර්ගය, කොළඹ කොටුවේ සිට ගාල්ල , මාතර සහ බෙලිඅත්ත දක්වා දිවෙන ශ්‍රී ලංකාවේ ප්‍රධාන දුම්රිය මාර්ගයකි.

මුහුදුබඩ දුම්රිය මාර්ගය
Coastal Line
නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය, ගාල්ල දුම්රිය ස්ථානයේ දී
දළ විශ්ලේෂණය
TypeIntercity rail
පද්ධතියදුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා
තත්වයFunctioning
Localeශ්‍රී ලංකාව
ගමනාන්තකොළඹ කොටුව
බෙලිඅත්ත
වෙබ්අඩවියwww.railway.gov.lk
ක්‍රියාකාරිත්වය
විවෘතය17 December 1895[තහවුරු කර නොමැත]
හිමිකරුදුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා
ක්‍රියාකරුදුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා
තාක්ෂණික
මාර්ගයේ දුර157.88 km (98.10 mi)
No. of tracksද්විත්ව ධාවන පථය: කොළඹ කොටුව සිට පයාගල දකුණ
තනි ධාවන පථය: පයාගල දකුණ සිට මාතර දක්වා
මාර්ග ආමානය1,676 මිමී (5 අඩි 6 අඟ)
විද්‍යුතනයNo
Operating speed100 km/h (62 mph)
මාර්ග සිතියම
මුහුදුබඩ දුම්රිය මාර්ගය
ආඛායිකාව
බෙලිඅත්ත
වැවුරුකන්නල
බඹරැන්ද
කැකණදුර
මාතර
වල්ගම
කඹුරුගමුව
මිරිස්ස
පොල්අතුමෝදර
පොල්වත්ත ගඟ
වැලිගම
කුඹල්ගම
මිදිගම
අහංගම
කතළුව
කොග්ගල ඔය
කොග්ගල
හබරාදූව
තල්පේ
උණවටුන
කටුගොඩ
ගාල්ල
රිච්මන්ඩ් කන්ද
කැපු ඇල
පියදිගම
ගිංතොට
ගිං ගඟ
බූස්ස
රජ්ගම
දොඩන්දූව
රත්ගම වැව
කුමාරකන්ද
තිරණගම
හික්කඩුව
තෙල්වත්ත
කහව
අකුරල
මාදම්පාගම
මාදම්පේ වැව
අම්බලන්ගොඩ
කන්දේගොඩ
බලපිටිය
අහුංගල්ල
කොස්ගොඩ
මහා ඉඳුරුව
ඉඳුරුව
බෙන්තොට
බෙන්තොට ගඟ
අලුත්ගම
හෙට්ටිමුල්ල
බේරුවල
මග්ගොන
පයාගල දකුණ
පයාගල උතුර
කුකුරුන්ද
කළුතර දකුණ
කළු ගඟ
කළුතර උතුර
අංක 01 දුම්රිය ස්ථානය
වාද්දුව
පින්වත්ත
පානදුර
බොල්ගොඩ වැව
එගොඩ උයන
කොරලවල්ල
මොරටුව
ලුනාව
අගුලාන
රත්මලාන & Running Shed
ගල්කිස්ස
දෙහිවල
දෙහිවල ඇල
වැල්ලවත්ත
කිරිල්ලපොනේ චැනල්
බම්බලපිටිය
කොල්ලුපිටිය
බේරේ වැව
කොම්පඥ්ඥ වීදිය
බේරේ වැව
මහලේකම් කාර්යාලය දුම්රිය ස්ථානය
ඇළ
කොළඹ කොටුව
ශාන්ත. සෙබස්තියන් ඇල
මරදාන
කැලණි වැලි දුම්රිය මාර්ගය
ප්‍රධාන දුම්රිය මාර්ගය


මාර්ග විස්තරය

මුහුදුබඩ දුම්රිය මාර්ගය මරදාන දුම්රිය ස්ථානයෙන් ආරම්භ වී කොළඹ කොටුව බලා බටහිර දෙසට දිවයන අතර ඉන්පසු දකුණු දිශාවට හැරී ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරය ඔස්සේ ගාල්ල කරා දිවෙයි. ගාල්ල දුම්රිය ස්ථානය පර්යන්ත දුම්රිය ස්ථානයක් ලෙස සකසා ඇති බැවින් දුම්රිය මාතර බලා ධාවනයට දුම්රිය ස්ථානයෙන් පසුපසට ගත යුතුය.

ඉතිහාසය

ඉදි කිරීම

මෙය ශ්‍රී ලංකාවේ දෙවනියට ඉදිකරන ලද දුම්රිය මාර්ගයයි. ප්‍රථම දුම්රිය 1877 මාර්තු 1 වන දින පානදුරට ධාවනය අාරම්භ විය. 1878 පෙබරවාරි 1 කළුතරට දුම්රිය ධාවනය අාරම්භ වූ අතර ඊට වසරකට පසු එනම් 1879 පෙබරවාරි 1 වාද්දුව දුම්රිය විවෘත විය. 1879 සැප්තැම්බර් 22 උතුරු කළුතර හා දකුණු කළුතර යන දුම්රිය ස්ථාන 2ක් ඇරඹිණි. 1890 මාර්තු 2 වන දා අලුත්ගමටද, 1892 සැප්තැම්බර් 8 කොස්ගොඩටද, 1893 නෙවැම්බර් 15 අම්බලන්ගොඩටද, 1894 මැයි 7 ගාල්ල ටද දුම්රිය ධාවනය ආරම්භ වුනු අතර 1895 දෙසැම්බර් 17 මාතර දක්වා දුම්රිය ධාවනය ඇරඹිණි. 2018 වසරේදී බෙලි අත්ත දක්වා මාර්ගය ඉදිවිය ඉදිරියේදි බෙලිඅත්ත සිට කතරගම දක්වා දීර්ඝ කෙරේ.

20 වන සියවසේ වර්ධනය

20 වන සියවසේ මැද භාගයේදී මුහුදුබඩ දුම්රිය මාර්ගය වෙනස්කම් රාශියකට ලක් විය. රුහුණු කුමාරි වැනි සීඝ්‍රගාමී සේවා අාරම්භ වූ අතර හුමාල එන්ජින් වෙනුවට වාෂ්ප එන්ජින් ධාවනය වීම අැරඹිණි.

සුනාමි අනතුර

2004 ශ්‍රී ලංකා සුනාමි-දුම්රිය ව්‍යසනය

දෙසැම්බර් මස ඉන්දියන් සාගරයේ අැතිවූ සුනාමි තත්වයක් නිසා දුම්රියක් පෙරලී 1500කට අධික මගීන් ජීවිතන්ෂයට පත්වූ අතර දුම්රිය මාර්ගයට දැඩි අලාභහානි සිදුවිය

මෑත කාලීන වර්ධනය

2011-2012 කාලසීමාවේ දී කළුතර-මාතර කොටස මුලුමනින්ම ප්‍රතිසංස්කරණය කල අතර සුව පහසු මැදිරි සහිත දුම්රියන් ධාවනයට එක් කෙරිණි. මෙම මාර්ගය කතරගම දක්වා දීර්ඝ කිරීම සදහා සැලස්මක් ඇති අතර බෙලිඅත්ත දක්වා කොටසේ ඉදිකිරීම් සිදු කෙරෙමින් පවතී.

කාලසටහන

පහළට

අාරම්භ වන ස්ථානය පිටත් වන වේලාව ගමනාන්තය ලගා වන වේලාව නම ධාවනය වන දවස්
අලුත්ගම 04.10 ගාල්ල 06.40 සතියේ දින.
මරදාන 04.30 පානදුර 05.25 දෙෙනික
ගාල්ල 05.00 මාතර 06.50 සතියේ දින.
මරදාන 05.05 පානදුර 05.53 දෙෙනික
මරදාන 05.37 දකුණු කළුතර 07.15 දෙෙනික
මරදාන 05.52 පානදුර 06.47 සදුදා-සෙනසු.
මරදාන 06.05 මාතර 08.50 සතිඅන්ත.
මරදාන 06.24 පානදුර 07.19 සතියේ දින.
මරදාන 06.30 මාතර 10.42 දෙෙනික
අලුත්ගම 06.30 ගාල්ල 08.17 සතියේ දින.
ගාල්ල 06.50 මාතර 07.59 සෙනසුරාදා පමණි
මරදාන 06.55 මෙරටුව 07.30 සතියේ දින.
මරදාන 07.00 පානදුර 07.51 සතියේ දින(නිවාඩු හැර).
මරදාන 07.00 පානදුර 07.57 සතිඅන්ත හා නිවාඩු දින.
ගාල්ල 07.00 මාතර 08.16 සතියේ දින හා ඉරිදා
මරදාන 07.12 මොරටුව 07.56 සතියේ දින
මරදාන 07.17 මොරටුව 08.01 සෙනසු.
මරදාන 07.30 පානදුර 08.40 සතියේ දින
මරදාන 07.38 පානදුර 08.47 සතිඅන්ත
මරදාන 07.35 රත්මලාන 08.15 සතියේ දින
මරදාන 07.54 පානදුර 08.51 සතියේ දින
මරදාන 07.58 මොරටුව 08.42 සෙනසු.
මරදාන 07.59 මොරටුව 08.43 සතියේ දින
මරදාන 08.10 ගල්කිස්ස 08.46 සතියේ දින හා සෙනසු.
මරදාන 08.26 ගල්කිස්ස 09.06 ඉරිදා හා නිවාඩු දාන
කොළඹ කොටුව 08.35 මාතර 11.50 දෙෙනික
මරදාන 08.35 දකුණු කළුතර 10.01 දෙෙනික
මරදාන 09.05 දකුණු කළුතර 11.17 දෙෙනික
ගල්කිස්ස 09.35 අලුත්ගම 10.53 සතිඅන්ත
දකුණු කළුතර 10.10 අලුත්ගම 10.42 දෙෙනික
කොළඹ කොටුව 10.30 මාතර 13.50 රජරට රැජිණි දෙෙනික
මරදාන 11.10 අලුත්ගම 13.07 දෙෙනික
මරදාන 12.05 දකුණු කළුතර 13.29 සතියේ දින
මරදාන 12.30 දකුණු කළුතර 13.54 සතිඅන්ත
අලුත්ගම 13.15 ගාල්ල 15.10 දෙෙනික
මරදාන 13.30 පානදුර 14.25 සතියේ දින
ගින්තොට 13.40 ගාල්ල 13.50 සතියේ දින
මරදාන 14.05 අලුත්ගම 16.11 දෙෙනික
මරදාන 14.15 මාතර 17.48 ගාලු කුමාරි දෙෙනික
ගාල්ල 14.15 මාතර 15.31 සතියේ දින
මරදාන 14.30 පානදුර 15.35 දෙෙනික
මරදාන 15.20 පානදුර 16.27 දෙෙනික
මරදාන 15.40 මාතර 18.20 රුහුණු කුමාරි දෙෙනික
මරදාන 15.50 ගල්කිස්ස 16.32 සතියේ දින
මරදාන 16.00 මොරටුව 16.39 සතියේ දින
මරදාන 16.10 දකුණු කළුතර 17.15 සතියේ දින
මරදාන 16.15 දකුණු කළුතර 17.39 සතියේ දින
මරදාන 16.25 පානදුර 17.15 සතියේ දින
කොළඹ කොටුව 16.30 මාතර 19.20 ඉරිදා
මරදාන 16.40 මාතර 19.35 සාගරිකා සතියේ දින
මරදාන 16.40 හික්කඩුව 18.56 ඉරිදා
මරදාන 16.45 අලුත්ගම 18.34 සතියේ දින
මරදාන 16.45 අලුත්ගම 18.51 සතිඅන්ත
මරදාන 16.55 දකුණු කළුතර 18.17 පොහෝ දින
මරදාන 16.55 හික්කටුව 18.51 සතියේ දින
මරදාන 17.10 වාද්දුව 18.23 සතියේ දින
මරදාන 17.20 ගාල්ල 19.33 සාගරිකා සතිඅන්ත
මරදාන 17.25 ගාල්ල 20.10 සමුද්ර දේවි සතියේ දින
මරදාන 17.30 ගාල්ල 21.13 සතියේ දින
මරදාන 17.40 අලුත්ගම 19.51 සතියේ දින
මරදාන 17.40 ගාල්ල 19.48 සතියේ දින
මරදාන 17.50 මාතර 21.38 සතියේ දින
මරදාන 17.50 ගාල්ල 21.26 සති අන්ත
මරදාන 18.10 අලුත්ගම 20.07 දෙෙනික
මරදාන 18.25 අලුත්ගම 20.45 දෙෙනික
මරදාන 18.45 ගාල්ල 22.55 රාත්රී තැපැල් දුම්රිය දෙෙනික
කොළඹ කොටුව 19.10 දකුණු කළුතර 20.20 සතියේ දින
මරදාන 19.45 අලුත්ගම 21.40 සතියේ දින හා ඉරිදා
මරදාන 19.45 පානදුර 20.40 සෙනසු
කොළඹ කොටුව 20.00 ගල්කිස්ස 20.31 දෙෙනික
කොළඹ කොටුව 20.19 මොරටුව 21.00 විශේෂ දුම්රිය 8/3
මරදාන 20.35 පයාගල දකුණ 22.10 සතියේ දින
මරදාන 20.35 දකූණු කළුතර 21.57 ඉරිදා
මරදාන 21.30 අලුත්ගම 23.25 දෙෙනික

ආශ්‍රිත

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මුහුදුබඩ දුම්රිය මාර්ගය පිළිබඳ තොරතුරු, මුහුදුබඩ දුම්රිය මාර්ගය යනු කුමක්ද? මුහුදුබඩ දුම්රිය මාර්ගය යනු කුමක් දර්ශනය කරන්නේ?