ඒකීය රාජ්‍යයක් යනු, අත්‍යන්තයෙහිදී මධ්‍යම රජය උත්තරීතර වන්නාවූ සහ මධ්‍යම රජය විසින් පවරා දීමට අභිමත බලයන් පමණක් ඕනෑම පරිපාලන කොට්ඨාශයක් (උප-ජාතික ඒකක) විසින් ක්‍රියාත්මක කරනු ලබන්නාවූ පරිදී එක් බලාධිකාරියක් විසින් පාලනය කෙරෙන රාජ්‍යයකි.
ඒකීය රාජ්‍යයන් ලැයිස්තුව
ඇලකුරු විසින් දැක්වෙන රාජ්‍යයන් සඳහා සීමිත පිළිගැනුමක් ප්රදානය කර ඇත
ඒකීය ජනරජයන්
- අබ්ගාසියාව
- ඇෆ්ගනිස්ථානය
- ඇල්බේනියාව
- ඇල්ජීරියාව
- ඇන්ගෝලාව
- ආර්මේනියාව
- අසර්බයිජාන්
- බංග්ලාදේශය
- බෙලාරූස්
- බෙනින්
- බොලිවියාව
- බොට්ස්වානා
- බල්ගේරියාව
- බර්කිනා ෆාසෝ
- මහා බ්‍රිතාන්‍යය
- බුරුන්ඩි
- කැමරූන්
- කේප් වර්ඩ්
- මධ්‍යම අප්‍රිකානු ජනරජය
- චෑඩ්
- චිලි
- චීනය, මහජන සමූහාණ්ඩුව
- චීනය, ජනරජය (තායිවානය)
- කොලොම්බියාව
- කොන්ගෝව
- කොස්ටා රිකා
- ක්‍රොඒෂියා
- කියුබාව
- සයිප්‍රස්
- චෙක් ජනරජය
- ජිබුටි
- ඩොමිනිකා
- ඩොමිනිකන් ජනරජය
- කොන්ගෝ ප්‍රජාතාන්ත්‍රීක ජනරජය
- නැගෙනහිර ටිමෝරය
- ඉක්වදෝරය
- ඊජිප්තුව
- එල් සැල්වදෝරය
- නිරක්ෂීය ගිනි රාජ්‍යය
- එරිත්‍රියාව
- එස්ටෝනියා
- ෆිජී
- ෆින්ලන්තය
- ප්‍රංශය
- ගැබෝන්
- ගැම්බියාව
- ජෝර්ජියාව
- ඝානාව
- ග්‍රීසිය
- ගෞතමාලාව
- ගිනි
- ගිනි-බිසව්
- ගයනා
- හයිටිය
- හොන්ඩූරස්
- හන්ගේරියාව
- අයිස්ලන්තය
- ඉන්දුනීසියාව
- ඉරානය
- අයර්ලන්තය
- ඊශ්‍රායලය
- ඉතාලිය
- අයිවරි කෝස්ට්
- කසක්ස්තානය
- කෙන්යාව
- කිරිබටි
- කොසෝවෝ
- කියර්ගිස්තානය
- ලාඕසය
- ලැට්වියාව
- ලෙබනනය
- ලයිබීරියාව
- ලිබියාව
- ලිතුවේනියාව
- මැසඩෝනියාව
- මැඩගස්කරය
- මලාවි
- මාල දිවයින්
- මාලි
- මෝල්ටාව
- මාෂල් දිවයින්
- මොරිටානියා
- මුරුසිය
- මෝල්ඩෝවා
- මොංගෝලියාව
- මොන්ටිනිග්‍රෝ
- මොසැම්බික්
- මියන්මාරය
- නගෝර්නෝ-කරබාක් ජනරජය
- නැමිබියාව
- නයූරු
- නිකරගුවා
- නයිජර්
- උතුරු කොරියාව
- උතුරු සයිප්‍රසය
- පලාවු
- පලස්තීනය
- පැනමාව
- පැරගුවේ
- පේරූ
- පිලිපීනය
- පෝලන්තය
- පෘතුගාලය
- රුමේනියාව
- රුවන්ඩාව
- සැමෝවා
- සැන් මරිනෝ
- සාඕ ටොමේ සහ ප්‍රින්සිපේ
- සෙනගෝල්
- සර්බියාව
- සීෂෙල්ස්
- සියෙරා ලියෝන්
- සිංගප්පූරුව
- ස්ලොවැකියාව
- ස්ලොවෙනියාව
- සෝමාලිලන්තය
- දකුණු අප්‍රිකාව
- දකුණු කොරියාව
- දකුණු ඔසේටියාව
- ශ්‍රී ලංකාව
- සුරිනාමය
- සිරියාව
- ටජිකිස්ථාන්
- ටැන්සානියාව
- ටොගෝ
- ට්රානිස්ට්රියා
- ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ
- ටියුනීසියාව
- තුර්කිය
- ටර්ක්මෙනිස්තානය
- උගන්ඩාව
- යුක්රේනය
- උරුගුවේ
- උස්බෙකිස්තානය
- වනුටු
- වියට්නාමය
- යේමනය
- සැම්බියාව
- සිම්බාබ්වේ
ඒකීය රාජාණ්ඩු
- ඇන්ඩෝරා
- ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා
- බහරේන්
- බහාමාස්
- බාබඩෝස්
- බෙලීස්
- භූතානය
- බෲනයි
- කාම්බෝජය
- ඩෙන්මාර්කය
- ග්‍රෙනාඩා
- ජැමෙයිකාව
- ජපානය
- ජෝර්දානය
- කුවේටය
- ලෙසොතෝව
- ලෙයිච්ටෙන්ස්ටෙයින්
- ලක්සම්බර්ග්
- මොනාකෝ
- මෙරොක්කෝව
- නෙදර්ලන්තය
- නවසීලන්තය
- නෝර්වේ
- ඕමානය
- පපුවා නවගිනිය
- කාටාර්
- ශාන්ත ලුසියා
- ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනාඩින්ස්
- සවුදි අරාබියාව
- සොලොමන් දිවයින්
- ස්පාඤ්ඤය
- ස්වීඩනය
- තායිලන්තය
- ටොන්ගා
- ටුවාලු
- එක්සත් රාජධානිය
- වතිකානු පුරය
භූමිප්‍රමාණය අනුව විශාලතම ඒකීය රාජ්‍යයන් 5
මේවාද බලන්න
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඒකීය රාජ්‍ය පිළිබඳ තොරතුරු, ඒකීය රාජ්‍ය යනු කුමක්ද? ඒකීය රාජ්‍ය යනු කුමක් දර්ශනය කරන්නේ?