| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය | ග්‍රාම නිලදාරී වසම | ගම | ස්මාරකය | විස්තර | ගැසට් අංකය | දිනය | පිංතූරය |
|---|---|---|---|---|---|---|---|
| හාරිස්පත්තුව | උඩුවාවල | උඩුවාවල රජ මහා විහාරය | පැරණි සිතුවම් සහිත විහාර ගෙය | 948 | 1996.11.01 | ||
| හාරිස්පත්තුව | 418 උඩුවාවල උතුර | උඩුවාවල | උඩුවාවල අම්බලම | 1589 | 2009.02.13 | ||
| හාරිස්පත්තුව | වැවගම | බඹරගල රජ මහා විහාරය | පැරණි සිතුවම් හා ලෙන් විහාරය | 46 | 1973.02.09 | ||
| පැරණි සිතුවම් හා ලෙන් විහාරය | 14865 | 1969.08.01 | |||||
| හාරිස්පත්තුව | අත්තරගම | අත්තරගම රජ මහා විහාරය | දාගැබ, අටුවිහාරගෙය, පොත්ගුල් විහාරය | 1264 | 2002.11.22 | ||
| හාරිස්පත්තුව | අත්තරගම | රජපිහිල්ල | පට්ටියවත්ත | 1612 | 2009.07.24 | ||
| හාරිස්පත්තුව | කොණ්ඩදෙණිය | කොණ්ඩදෙණිය රජ මහා විහාරය | පැරණි සිතුවම් සහිත විහාර ගෙය | 1486 | 2007.02.23 | ||
| හාරිස්පත්තුව | හල්ලොළුව | කටාරම්ගල පුරාණ විහාරය | ප්‍රථිමා ගෘහය | 1553 | 2008.06.06 | ||
| හාරිස්පත්තුව | 483 බෝතොට | බෝතොට පත්තිනි දේවාලය | පැරණි දේවාලය | 1553 | 2008.06.06 | ||
| හාරිස්පත්තුව | 580 මාවතුපොල | පෙතිගේපිටිය | පෙතිගේපිටිය පුරාණ විහාරය | පැරණි ධර්ම ශාලාව | 1553 | 2008.06.06 | |
| හාරිස්පත්තුව | මැදවල | මැදවල රජ මහා විහාරය | ටැම්පිට විහාරය, පෝය ගෙය, පුවරු ලිපිය, පර්වත ලිපිය, වාහල්කඩ, දාගැබ හා ප්‍රථිමා ගෘහය | 1612 | 2009.07.24 | ||
| හාරිස්පත්තුව | දොරමඩලාව | දොරමඩලාව රජ මහා විහාරය | ලෙන් විහාරය, පිය ගැට පෙළ හා ඝාණ්ඨාර කුළුණ | 1723 | 2011.09.09 | ||
| පාතදුම්බර | පිටියගෙදර | පිටියගෙදර රජ මහා විහාරය | පැරණි සිතුවම් සහිත විහාර ගෙය | 948 | 1996.11.01 | ||
| පාතදුම්බර | නත්තරන්පොත | ගල්මඩුව විහාරය | 9898 | 1948.08.27 | |||
| පාතදුම්බර | දඹරාව | දඹරාව දේවාලය | ගල් කැටයම්, පැරණි දේවාලය | 14172 | 1964.09.18 | ||
| පාතදුම්බර | මඩවල | මඩවල සෙල්ලිපිය | අකුරුකෙටූ ගලේ වත්ත | 1486 | 2007.02.23 | ||
| පාතදුම්බර | පිහිල්ලදෙණිය | යහන්ගල | ප්රාග් එෙතිහාසික ගල් මෙවලම් හා නටඹුන් සහිත පර්වතය | 1486 | 2007.02.23 | ||
| පාතදුම්බර | දොරගමුව | දොරගමුව | දොරගමුව ශෙෙලපබ්බතාරාම විහාරය | දෙමහල් ධර්ම ශාලාව, ටැම්පිට විහාරය, මැද මිදුල සහිත සංඝාවාසය, දාගැබ, ගලේ කෙටූ පියගැට පෙළ හා කණු පාදම් | 1612 | 2009.07.24 | |
| පාතදුම්බර | 615 උඩතලවින්න | වෙහෙරගල | පැරණි දාගැබ | 1677 | 2010.10.21 | ||
| පාතදුම්බර | ඉහල යටවර | පුංචිමෝල | වත්තේගම මළියදේව පුරාණ ලෙන් විහාරය | කටාරම් සහිත ලෙන | 1739 | 2011.12.30 | |
| මැදදුම්බර | මැද මහනුවර | සෙනරත් මාළිගය | නුවර වත්ත ඉඩමේ පිහිටි | 1096 | 1999.09.03 | ||
| මැදදුම්බර | රඹුක්වැල්ල | රඹුක්වැල්ල වලව්ව | නුවර වත්ත ඉඩමේ පිහිටි | 1486 | 2007.02.23 | ||
| 1553 | 2008.06.06 | ||||||
| මැදදුම්බර | උඩිස්පත්තුව | උඩිස්පත්තුව | උඩිස්පත්තුව ශ්‍රී පුෂ්පාරාම විහාරය | ප්‍රථිමා ගෘහය හා ධර්ම ශාලාව | 1553 | 2008.06.06 | |
| මැදදුම්බර | 789 කටුගොඩ | පොද්දල්ගොඩ | කටාරම් ලෙන් තුන හා කේතුකාවාට ත්‍රිශූල සළකුණු | කටුගොඩ දිගන කැලේ වත්ත | 1739 | 2011.10.30 | |
| උඩුදුම්බර | මීමුරේ | මීමුරේ වලව්ව | උඩ වලව්ව, පහළ වලව්ව හා පැරණි ගල් බැමි | 1085 | 1999.06.18 | ||
| උඩුදුම්බර | කයිකාවල | මුල් ගෙදර | කුඹුරේ ගෙදර ඉඩමේ | 1085 | 1999.06.18 | ||
| උඩුදුම්බර | කයිකාවල | අළුගල්ගේ ලෙන | ප්රාග් ඓතිහාසික ගල්ලෙන | 1195 | 2001.07.27 | ||
| උඩුදුම්බර | පමුණේතැන්න | කිණිකදුර දේවාලය | දේවාලය හා කටාරම් ලෙන | 1553 | 2008.06.06 | ||
| උඩුදුම්බර | පහල පිටවල | පිටවල රජ මහා විහාරය | ප්‍රථිමා ගෘහය, ධර්ම ශාලාව හා ස්ථූපය | 1553 | 2008.06.06 | ||
| උඩුදුම්බර | පහල පිටවල | පිටවල අම්බලම | 1553 | 2008.06.06 | |||
| උඩුදුම්බර | කෙවුල්ගම | හුන්නස්ගිරිය | කෙවුල්ගම අම්බලම | 1553 | 2008.06.06 | ||
| උඩුනුවර | දවුලගල | දවුලගල අම්බලම | 8-826 | 1974.08.30 | |||
| උඩුනුවර | ගඩලාදෙණිය | ගඩලාදෙණිය විහාරය | පැරණි විහාරය, දේවාලය, ගිරි ලිපි | 10928 | 1956.05.11 | ||
| උඩුනුවර | හියාරාපිටිය | ලංකාතිලක විහාරය | පැරණි විහාරය, දේවාලය හා සෙල්ලිපි සහ්ත ගල | 10054 | 1949.12.16 | ||
| වාහල්කඩ | 14775 | 1967.11.17 | |||||
| උඩුනුවර | උඩඅළුදෙණිය | උඩඅළුදෙණිය රජ මහා විහාරය | ලී උලුවස්ස, සෙල්ලිපි හා පැරණි සඳකඩ පහන | 14737 | 1967.02.23 | ||
| උඩුනුවර | වේගිරිය | වේගිරිය නාථ දේවාලය | දේවාලය, සෙල්ලිපි සහිත ගල හා ලෙන | 14472 | 1965.08.06 | ||
| උඩුනුවර | 9 සේන්දෙණිය බටහිර | සේන්දෙණිය රජ මහා විහාරය | ප්‍රථිමා ගෘහය හා පෝය ගෙය | 1553 | 2008.06.06 | ||
| උඩුනුවර | 121 වට්ටප්පොල | ධර්ම ශාලාව | 1553 | 2008.06.06 | |||
| උඩුනුවර | උරුලෑවත්ත | ගල්ලැන්ගොල්ල | පොත්ගුල් විහාරය | කටාරම් සහිත ලෙන්, තෙමහල් ප්‍රථිමා ගෘහය, දාගැබ, ධර්ම ශාලාව, පියගැටපෙළ | 1612 | 2009.07.24 | |
| උඩුනුවර | උරුලෑවත්ත | උරුලෑවත්ත පුරාණ විහාරය හා පත්තිනි දේවාලය | කටාරම් සහිත ලෙන් විහාරය, දාගැබ, පියගැටපෙළ | 1677 | 2010.10.21 | ||
| උඩුනුවර | දෙහිපාගොඩ නැගෙනහිර | දෙහිපාගොඩ | දෙහිපාගොඩ අග්‍රබෝධි විහාරය | ප්‍රථිමා ගෘහ දෙක, දාගැබ, පියගැටපෙළ, සඳකඩ පහන් 2 | 1677 | 2010.10.21 | |
| යටිනුවර | සූරියගොඩ | සූරියගොඩ රජ මහා විහාරය | 10593 | 1953.10.01 | |||
| යටිනුවර | දොඩන්වල | දොඩන්වල දේවාලය | 9886 | 1948.07.16 | |||
| යටිනුවර | දන්තුරේ | දන්තුරේ ටැම්පිට විහාරය | 14958 | 1971.05.14 | |||
| යටිනුවර | 180 ගිරාගම | ගිරාගම | ගිරාගම වලව්ව | 1486 | 2007.02.23 | ||
| යටිනුවර | කඩුගන්නාව | කඩුගන්නාව නගරය | ඩෝසන් කුළුණ | 1505 | 2007.07.06 | ||
| යටිනුවර | 362 කඩුගන්නාව | ධර්මසර පුරාණ විහාරය | ධර්ම ශාලාව හා ආවාස ගෙය | 1553 | 2008.06.06 | ||
| යටිනුවර | දොඩම්පහල | මුරුතලාව | දියකෙළිනාව රජ මහා විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය | 1553 | 2008.06.06 | |
| යටිනුවර | කොබ්බෑකඩුව | කොබ්බෑකඩුව රජ මහා විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය හා කටාරම් සහිත ලෙන | 1553 | 2008.06.06 | ||
| යටිනුවර | කොටලිගොඩ | කැටපිටිය පුරාණ විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය | 1553 | 2008.06.06 | ||
| යටිනුවර | 133 ගන්නොරුව | ගන්නොරුව රජ මහා විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය හා දාගැබ | 1553 | 2008.06.06 | ||
| යටිනුවර | දෙල්දෙණිය | දෙල්දෙණිය පුරාණ විහාරය | පැරණි දාගැබ | 1553 | 2008.06.06 | ||
| යටිනුවර | 202 කැටකුඹුර | කුමාරගල | බලනකුමාර කන්දේ දෙවාලය | කටාරම් සහිත ලෙන | 1716 | 2011.07.22 | |
| යටිනුවර | උඩරත්මීවල | උඩරත්මීවල | උඩරත්මීවල ශ්‍රී සද්දෝදයාරාම විහාරය | කටාරම් සහිත ලෙන | 1739 | 2011.12.30 | |
| මහනුවර | මහනුවර නගරය | සෙන්කන්ද ගුහාව | ගල් ලෙන | 23 | 1972.10.01 | ||
| මහනුවර | මහනුවර නගර සීමාව | මහනුවර කතරගම දේවාලය | පුරාණ දේවාලය | 14958 | 1971.05.14 | ||
| 1401 | 2005.07.08 | ||||||
| මහනුවර | මහනුවර නගර සීමාව | අස්ගිරි ගෙඩිගේ විහාරය | පැරණි විහාර ගෙය | 14897 | 1970.03.13 | ||
| මහනුවර | උඩගම | ගොඩමුණේ වලව්ව | මඩකොටුව ඉඩම | 1264 | 2002.11.22 | ||
| 1401 | 2005.07.08 | ||||||
| මහනුවර | මහනුවර නගරය | මහනුවර මෙතෝදිස්ත පල්ලිය | යටිනුවර වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | ගිරාගම වලව්ව | යටිනුවර වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | ක්‍රිස්තියානි පල්ලිය | යටිනුවර වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | පුණ්‍ය සම්පාදක සමිති ගොඩනැගිල්ල | යටිනුවර වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | දෙවන ස්වේච්ඡා සිංහ රෙජිමේන්තු නිළදාරී නිවස | යටිනුවර වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 104 ගොඩනැගිල්ල | යටිනුවර වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 114, 116, 120 දරණ ගොඩනැගිල්ල | යටිනුවර වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට අයත් මැද මිදුල සහිත ගොඩනැගිල්ල | යටිනුවර වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | ජනපති මන්දිරය භාරකාර නිවස | ශ්‍රී දළදා තපෝවන මාවත | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | දුනුවිල වලව්ව | ශ්‍රී දළදා තපෝවන මාවත | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | මහනුවර තැපැල් කාර්යාලය පවත්වාගෙන යන ගොඩනැගිල්ල | ශ්‍රී දළදා තපෝවන මාවත | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 9 ගොඩනැගිල්ල | කන්දේ වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 17 ගොඩනැගිල්ල | කන්දේ වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 24 ජාතික රක්ෂණ සංස්ථා ගොඩනැගිල්ල | කන්දේ වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 42 ගොඩනැගිල්ල | කන්දේ වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 2 රාජ්‍ය ඔසුසල ගොඩනැගිල්ල | කොටුගොඩැල්ල වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 33 ගොඩනැගිල්ල | කොටුගොඩැල්ල වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 51 ගොඩනැගිල්ල | කොටුගොඩැල්ල වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 114 නිවස | කොටුගොඩැල්ල වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | මහනුවර ශාන්ත අන්තෝනි දේවස්ථානය | කොටුගොඩැල්ල වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | පැරණි වතුර මල | පන්සල් වීදිය, දේව වීදිය හන්දිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 5 සංවර්ධන සංස්ථා ගොඩනැගිල්ල | දේව වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 17 සිට 33 ර් දක්වා ගොඩනැගිල්ල | දේව වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 41, 43, 45 ගොඩනැගිල්ල | දේව වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | මහනුවර ශාන්ත පාවුළු දේවස්ථානය | දේව වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | මහනුවර ලක්සල ගොඩනැගිල්ල | දේව වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | මහනුවර එම්පයර් හෝටලය | පන්සල් වීදියේ වරිපනම් අංක 21 | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 2 නිවස | හරස් වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 105, 107, 109 දරණ ගොඩනැගිල්ල | ඩී. එස්. සේනානායක වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | ප්රෙස්බේටේරියන් පල්ලිය | ඩී. එස්. සේනානායක වීදියේ වරිපනම් අංක 127 දරණ ගොඩනැගිල්ල | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | පානබොක්කේ වලව්ව | ඩී. එස්. සේනානායක වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 227 දරණ ගොඩනැගිල්ල | ඩී. එස්. සේනානායක වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 32 දරණ ගොඩනැගිල්ල | ඩී. එස්. සේනානායක වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 34 දරණ ගොඩනැගිල්ල | ඩී. එස්. සේනානායක වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 46 දරණ ගොඩනැගිල්ල | ඩී. එස්. සේනානායක වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 120, 122, 124, 126, 128 දරණ ගොඩනැගිල්ල | ඩී. එස්. සේනානායක වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 138 දරණ ගොඩනැගිල්ල | ඩී. එස්. සේනානායක වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 142, 144, 146, 148 දරණ ගොඩනැගිල්ල | ඩී. එස්. සේනානායක වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 150, 152, 152/1 දරණ ගොඩනැගිල්ල | ඩී. එස්. සේනානායක වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 184 දරණ ගොඩනැගිල්ල | ඩී. එස්. සේනානායක වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 198, 200 දරණ ගොඩනැගිල්ල | ඩී. එස්. සේනානායක වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 202 දරණ ගොඩනැගිල්ල | ඩී. එස්. සේනානායක වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | අශෝකා විද්‍යාලයේ වූ පාරණි ගොඩනැගිල්ල | ඩී. එස්. සේනානායක වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 01 දරණ මහනුවර හැටන් නැෂනල් බැංකුව ගොඩනැගිල්ල | දළදා වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 12, 14, 16, 20 දරණ ගොඩනැගිල්ල | දළදා වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | මහනුවර කාගීල්ස් ගොඩනැගිල්ල | දළදා වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 01 දරණ මහනුවර ඩෙවොන් ආපන ශාලාව | දළදා වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | මහනුවර කාගීල්ස් හා ඩෙවොන් ආපන ශාලා අතර මැද පිහිටි ගොඩනැගිල්ල | දළදා වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | මහනුවර ලංකා බැංකුව ගොඩනැගිල්ල | දළදා වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | බැප්ටිස්ට් දේවස්ථානය | දළදා වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 26, 28, 30, 32 දරණ ගොඩනැගිල්ල | දළදා වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 34 දරණ බේක්හවුස් ගොඩනැගිල්ල | දළදා වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | කොඩිතුවක්කු ආරච්චි ගොඩනැගිල්ල | දළදා වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 44, 46 දරණ ගොඩනැගිල්ල | දළදා වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 03 දරණ නිවස | රජ වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | ඇහැළේපොල වලව්ව | රජ වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 73 දරණ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් නිල නිවාසය | රජ වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | දෙවන (ස්වේච්ඡා) සිංහ රෙජිමේන්තු මූලස්ථාන ගොඩනැගිල්ල | රජ වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 5 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 49 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 51, 53 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 85, 87, 89, 91 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 93, 95, 97 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 99, 101 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 103 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 111, 113, 115 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 209 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 215, 217 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 6 දරණ නීතිඥ කාර්යාල ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 22 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 26 දරණ ගැලවීමේ හමුදා ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 28 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 84, 86 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 88 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 90, 92 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 94, 96 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 108, 110 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 112, 114 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 120 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 138 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 142 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 150 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 154 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 174, 176, 178, 180, 182, 184 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 192, 192 බී දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 204, 206 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 208 දරණ ගොඩනැගිල්ල | කොළඹ වීදිය | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 34, 38, 40, 42, 44 දරණ ගොඩනැගිල්ල | පේරාදෙණිය පාර | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 66 දරණ ගොඩනැගිල්ල | පේරාදෙණිය පාර | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 80 දරණ ගොඩනැගිල්ල | පේරාදෙණිය පාර | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 96 දරණ ගොඩනැගිල්ල | පේරාදෙණිය පාර | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 111 දරණ ගොඩනැගිල්ල | පේරාදෙණිය පාර | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 225 දරණ ගොඩනැගිල්ල | පේරාදෙණිය පාර | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 227 දරණ ගොඩනැගිල්ල | පේරාදෙණිය පාර | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 265, 267 දරණ ගොඩනැගිල්ල | පේරාදෙණිය පාර | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 292, 294, 296 දරණ ගොඩනැගිල්ල | පේරාදෙණිය පාර | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 337 දරණ නිවස | පේරාදෙණිය පාර | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | උසස් බාලිකා විදුහලේ වූ දේවස්ථානය | පේරාදෙණිය පාර | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 322 දරණ නිවස | පේරාදෙණිය පාර | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 346 දරණ නිවස | පේරාදෙණිය පාර | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 356, 358 දරණ නිවස | පේරාදෙණිය පාර | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 409 දරණ නිවස | පේරාදෙණිය පාර | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | වරිපනම් අංක 457, 459 දරණ නිවස | පේරාදෙණිය පාර | 1401 | 2005.07.08 | ||
| මහනුවර | මහනුවර නගරය | රජපිහිල්ල හා ආශ්රිත පුරාවස්තු | රජපිහිල්ල මාවත | 1486 | 2007.02.23 | ||
| මහනුවර | මහනුවර නගරය | ශ්‍රී දළදා මාළිගාව | 1486 | 2007.02.23 | |||
| මහනුවර | මහනුවර නගරය | මගුල් මඩුව | ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය | 1486 | 2007.02.23 | ||
| මහනුවර | තිත්තවෙල | තිත්තවෙල රජ මහා විහාරය | සංඝාවාසය | 1553 | 2008.06.06 | ||
| මහනුවර | තිත්තවෙල | ගලහිටියාව | පල්ලෙහිටියාව වත්ත ගංගාරාම විහාරය | පුරාවිදු සාධක, පැරණි අක්ෂර, ඉර, හඳ සළකුණු සහිත ගල් පර්වතය | 1553 | 2008.06.06 | |
| මහනුවර | 228 වටපුළුව | ඇඹලව රජ මහා විහාරය | ප්‍රථිමා ගෘහය | 1553 | 2008.06.06 | ||
| මහනුවර | දෙයියන්නේ වෙල | බෝගම්බර පොලිස් නිල නිවාසය | 1553 | 2008.06.06 | |||
| මහනුවර | මහනුවර නගරය | මහනුවර පත්තිනි දේවාලය | 1597 | 2009.04.08 | |||
| මහනුවර | මහනුවර නගරය | මහනුවර නාථ දේවාලය | 1597 | 2009.04.08 | |||
| මහනුවර | මහනුවර නගරය | මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලය | 1597 | 2009.04.08 | |||
| මහනුවර | 270 අම්පිටිය, උඩගම | දළුක්ගොල්ල | දළුක්ගොල්ල රජ මහා විහාරය | ප්‍රථිමා ගෘහය හා සංඝාවාසය | 1612 | 2009.07.24 | |
| මහනුවර | 267 හිඳගල | හිඳගල ලෙන් රජ මහා විහාරය | කටාරම් සහිත ලෙන් විහාරය, කටාරම් සහිත ලෙන් දෙක හා ශිලා ලිපි | 1612 | 2009.07.24 | ||
| මහනුවර | මහනුවර නගරය | මහනුවර ශාන්ත අන්තෝනි දේවස්ථානය | රැස්වීම් ශාලාව | 1677 | 2010.10.21 | ||
| මහනුවර | 257 මහනුවර | මහනුවර නගරය | මුලාදෑනි මන්දිරය | දේව වීදිය | 1677 | 2010.10.21 | |
| මහනුවර | බූවැලිකඩ | බූවැලිකඩ | පැරණි උසාවි ගොඩනැගිල්ල හා උතුරු දෙස වූ ගොඩනැගිලි 4 | 1677 | 2010.10.21 | ||
| මහනුවර | තල්වත්ත | තල්වත්ත | තල්වත්ත ගංගාරාම විහාරය | ප්‍රථිමා ගෘහය | 1677 | 2010.10.21 | |
| මහනුවර | සුදුහුම්පොල | සුදුහුම්පොල | සුදුහුම්පොල රජ මහා විහාරය | ප්‍රථිමා ගෘහය | 1677 | 2010.10.21 | |
| මහනුවර | වට්ටාරන්තැන්න | වට්ටාරන්තැන්න රජ මහා විහාරය | කටාරම් කෙටූ ලෙන හා ප්‍රථිමා ගෘහය | 1677 | 2010.10.21 | ||
| මහනුවර | 254 මල්වත්ත | මහනුවර නගරය | මල්වත්ත පෝයමළු විහාරය | ප්‍රථිමා ගෘහය | 1677 | 2010.10.21 | |
| මහනුවර | මල්වත්ත | මහනුවර නගරය | නාගවිමාන කන්ද විහාරය | ප්‍රථිමා ගෘහය | 1677 | 2010.10.21 | |
| මහනුවර | මහනුවර | මහනුවර නගරය | බ්‍රිතාන්‍ය ගැරිසන් සූසාන භූමිය | 1716 | 2011.07.22 | ||
| පන්විල | කුරුකුදේ | නියම්ගම්පාය රජ මහා විහාරය | පැරණි ගල් කැටයම් හා ගල් උළුවස්ස | 14958 | 1971.05.14 | ||
| අටබාගේ | උඩගම | නාග ශ්‍රී බෝධි විහාරය | පැරණි විහාර ගෙය හා බිතු සිතුවම් | 14092 | 1964.05.22 | ||
| හතරලියද්ද | දමුණුපොල | දේදුණුපිටිය | දේදුණුපිටිය කන්දේ විහාරය | ලෙන් විහාර ගෙය | 1264 | 2002.11.22 | |
| හතරලියද්ද | 334, කලෝටුවාව | කලෝටුවාව කන්දේ විහාරය | ටැම්පිට විහාරය හා පැරණි ආවාසය | 1264 | 2002.11.22 | ||
| හතරලියද්ද | වෙලගම | වෙලගම රජ මහා විහාරය | ලෙන් විහාරය, ආවාසය, 1843 සටහන් ශිලාලිපිය හා කටාරම් සහිත ලෙන් තුන | 1264 | 2002.11.22 | ||
| හතරලියද්ද | වැලිගොඩපොල | ශ්‍රී ධර්මාරාම පිරිවෙණ | ටැම්පිට විහාරය | 1264 | 2002.11.22 | ||
| හතරලියද්ද | වැලිවිට ඉහලගම | සාංඝිකාරාම විහාරය | ටැම්පිට විහාර ගෙය | 1264 | 2002.11.22 | ||
| හතරලියද්ද | මුරුද්දෙණිය | කන්දේපිටිය විහාරය | ටැම්පිට විහාර ගෙය | 1264 | 2002.11.22 | ||
| හතරලියද්ද | සිවුරුපිටිය | සුවුරුපිටිය බෝධිරුක්ඛාරාම විහාරය | ටැම්පිට විහාර ගෙය | 1401 | 2005.07.08 | ||
| හතරලියද්ද | වැලිවිට පහලගම | වේගොල්ල | ශ්‍රී සරණංකර සංඝරාජ විහාරය | පැරණි ආවාස ගෙය හා පිළිම ගෙය | 1401 | 2005.07.08 | |
| හතරලියද්ද | අලුත්ගම පහළ | අලුත්ගම | නාගහමුල හේන | කටාරම් සහිත ලෙන | 1553 | 2008.06.06 | |
| හතරලියද්ද | දංකුඹුර | දංකුඹුර පුරාණ විහාරය | ටැම්පිට විහාරය හා පැරණි ආවාස ගෙය | 1677 | 2010.10.21 | ||
| ගලගෙදර | මිණිගොමුව | මිණිගොමුව පුරාණ විහාරය | ටැම්පිට විහාරය | 1264 | 2002.11.22 | ||
| ගලගෙදර | ඉඩමේගම | දළුගල්ලේ රජ මහා විහාරය | පිළිම ගෙය | 1264 | 2002.11.22 | ||
| ගලගෙදර | පරණගම | පරණගම් වලව්ව | 1401 | 2005.07.08 | |||
| ගලගෙදර | ගලබාව | වෙහෙරගල රජ මහා විහාරය | කටාරම් සහිත ලෙන, ලෙන් විහාරය, පර්වත ලිපිය හා පැරණි පඩිපෙල | 1553 | 2008.06.06 | ||
| කටුගස්තොට | පල්කුඹුර | පල්කුඹුර රජ මහා විහාරය | ගෙඩිගේ පිළිම ගෙය | 1264 | 2002.11.22 | ||
| කටුගස්තොට | බෝතොට | බෝතොට පුරාණ විහාරය | විහාර ගෙය | 1264 | 2002.11.22 | ||
| කටුගස්තොට | තිත්තපජ්ජල | ගලේ පුරාණ විහාරය | පිළිම ගෙය | 1264 | 2002.11.22 | ||
| කටුගස්තොට | උඩුවාවල-බටහිර | උඩුවාවල පුරාණ විහාරය | ආවාස ගෙය | 1264 | 2002.11.22 | ||
| කටුගස්තොට | යටිවාවල | රාජසිංහාරාම රජ මහා විහාරය | පිළිම ගෙය | 1264 | 2002.11.22 | ||
| උඩ පළාත | ඇල්පිටිය | පානබොක්ක වලව්ව | වලව්ව හා අටුගෙය | 1401 | 2005.07.08 | ||
| උඩ පළාත | පොත්ගුල් විහාරය | ප්‍රථිමා ගෘහය හා දාගැබ | 1401 | 2005.07.08 | |||
| උඩ පළාත | 1018 සිංහාපිටිය දකුණ | සිංහාපිටිය | මාලතීමාල ශෙෙලය මත | සීමා මාළකය | 1553 | 2008.06.06 | |
| උඩ පළාත | 1121 උණම්බුව | උණම්බුව පුරාණ විහාරය | ටැම්පිට විහාරය | 1553 | 2008.06.06 | ||
| උඩ පළාත | බෝතලාපිටිය | ගංගාතිලක රජ මහා විහාරය | හෙණකද බිසෝ බණ්ඩාර සොහොන | 1553 | 2008.06.06 | ||
| උඩ පළාත | ගම්පොල | නගරය | කදිරේශන් කෝවිල | ටැම්පිට විහාරය | 1723 | 2011.09.09 | |
| දොළුව | 1159 මෙගොඩ කලුගමුව | පැදුරුගල්පොත්ත | මහනුවර යුගයේ අක්ෂර සහිත සෙල්ලිපිය | 1486 | 2007.02.23 | ||
| දොළුව | වැවතැන්න | පැරණි ධර්ම ශාලාව | 1553 | 2008.06.06 | |||
| දොළුව | 1159 ගනේගොඩ | කතරගම දේවාලය | පැරණි ගොඩනැගිලි | 1597 | 2009.04.08 | ||
| කුණ්ඩසාලේ | අලවතු හිරිගම | හීපිටිය පුරාණ විහාරය | පැරණි සිතුවම් සහිත විහාර ගෙය | 1486 | 2007.02.23 | ||
| පැරණි සිතුවම් සහිත විහාර ගෙය | 1553 | 2008.06.06 | |||||
| කුණ්ඩසාලේ | 633 සිරිමල්වත්ත, පල්ලේගම | අමුණුගම | දෙගල්දොරුව රජ මහා විහාරය | පොහොය ගෙය, සංඝාවාසය හා බෝධි ප්‍රාකාරය | 1612 | 2009.07.24 | |
| පැරණි සිතුවම් සහිත විහාර ගෙය | 14040 | 1964.05.22 | |||||
| පූජාපිටිය | කහවත්ත | කහවත්ත | අමුණේවෙල රජ මහා විහාරය | සෙල්ලිපි හා කටාරම් සහිත ලෙන් විහාරය | 1553 | 2008.06.06 | |
| පූජාපිටිය | බඩගල්ල | බඩගල්ල | බඩගල්ල ගලේ විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය, ගලේ කෙටූ පියගැටපෙල හා ඔළිදපෝරුව | 1553 | 2008.06.06 | |
| පූජාපිටිය | 498 මොලගොඩ | මොලගොඩ | කොටමුදුන්ගල රජ මහා විහාරය | ලෙන් විහාරය, ලෙන් ලිපිය සහිත ලෙන, ජල කාණුව හා දෝවනය | 1739 | 2011.12.30 | |
| පූජාපිටිය | බටගල්ල උතුර | බටගල්ල | බටගල්ල ශ්‍රී සුධර්මාරාම රජ මහා විහාරය | දෙමහල් ප්‍රථිමා ගෘහය | 1739 | 2011.12.30 | |
| පාතහේවාහැට | බුටාවත්ත දකුණ | බුටාවත්ත | ධර්ම ශාලාව | 1553 | 2008.06.06 | ||
| පාතහේවාහැට | හේවාවිස්ස නැගෙනහිර | පස්ගම | පස්ගම නාථ දේවාලය | පැරණි ඉදිකිරීම් | 1597 | 2009.04.08 | |
| අකුරණ | අලවතුගොඩ | අලවතුගොඩ | අලවතුගොඩ සමන් දේවාලය | පැරණි ඉදිකිරීම් | 1597 | 2009.04.08 |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව පිළිබඳ තොරතුරු, මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව යනු කුමක්ද? මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?