ඒකීය රාජ්‍ය

මුල් පිටුව | ඒකීය රාජ්‍ය

ඒකීය රාජ්‍යයක් යනු, අත්‍යන්තයෙහිදී මධ්‍යම රජය උත්තරීතර වන්නාවූ සහ මධ්‍යම රජය විසින් පවරා දීමට අභිමත බලයන් පමණක් ඕනෑම පරිපාලන කොට්ඨාශයක් (උප-ජාතික ඒකක) විසින් ක්‍රියාත්මක කරනු ලබන්නාවූ පරිදී එක් බලාධිකාරියක් විසින් පාලනය කෙරෙන රාජ්‍යයකි.

ඒකීය රාජ්‍යයන් ලැයිස්තුව

ඇලකුරු විසින් දැක්වෙන රාජ්‍යයන් සඳහා සීමිත පිළිගැනුමක් ප්‍රදානය කර ඇත

ඒකීය ජනරජයන්

  •  අබ්ගාසියාව
  •  ඇෆ්ගනිස්ථානය
  •  ඇල්බේනියාව
  •  ඇල්ජීරියාව
  •  ඇන්ගෝලාව
  •  ආර්මේනියාව
  •  අසර්බයිජාන්
  •  බංග්ලාදේශය
  •  බෙලාරූස්
  •  බෙනින්
  •  බොලිවියාව
  •  බොට්ස්වානා
  •  බල්ගේරියාව
  •  බර්කිනා ෆාසෝ
  •  මහා බ්‍රිතාන්‍යය
  •  බුරුන්ඩි
  •  කැමරූන්
  •  කේප් වර්ඩ්
  •  මධ්‍යම අප්‍රිකානු ජනරජය
  •  චෑඩ්
  •  චිලි
  •  චීනය, මහජන සමූහාණ්ඩුව
  •  චීනය, ජනරජය (තායිවානය)
  •  කොලොම්බියාව
  •  කොන්ගෝව
  •  කොස්ටා රිකා
  •  ක්‍රොඒෂියා
  •  කියුබාව
  •  සයිප්‍රස්
  •  චෙක් ජනරජය
  •  ජිබුටි
  •  ඩොමිනිකා
  •  ඩොමිනිකන් ජනරජය
  •  කොන්ගෝ ප්‍රජාතාන්ත්‍රීක ජනරජය
  •  නැගෙනහිර ටිමෝරය
  •  ඉක්වදෝරය
  •  ඊජිප්තුව
  •  එල් සැල්වදෝරය
  •  නිරක්‍ෂීය ගිනි රාජ්‍යය
  •  එරිත්‍රියාව
  •  එස්ටෝනියා
  •  ෆිජී
  •  ෆින්ලන්තය
  •  ප්‍රංශය
  •  ගැබෝන්
  •  ගැම්බියාව
  •  ජෝර්ජියාව
  •  ඝානාව
  •  ග්‍රීසිය
  •  ගෞතමාලාව
  •  ගිනි
  •  ගිනි-බිසව්
  •  ගයනා
  •  හයිටිය
  •  හොන්ඩූරස්
  •  හන්ගේරියාව
  •  අයිස්ලන්තය
  •  ඉන්දුනීසියාව
  •  ඉරානය
  •  අයර්ලන්තය
  •  ඊශ්‍රායලය
  •  ඉතාලිය
  •  අයිවරි කෝස්ට්
  •  කසක්ස්තානය
  •  කෙන්යාව
  •  කිරිබටි
  •  කොසෝවෝ
  •  කියර්ගිස්තානය
  •  ලාඕසය
  •  ලැට්වියාව
  •  ලෙබනනය
  •  ලයිබීරියාව
  •  ලිබියාව
  •  ලිතුවේනියාව
  •  මැසඩෝනියාව
  •  මැඩගස්කරය
  •  මලාවි
  •  මාල දිවයින්
  •  මාලි
  •  මෝල්ටාව
  •  මාෂල් දිවයින්
  •  මොරිටානියා
  •  මුරුසිය
  •  මෝල්ඩෝවා
  •  මොංගෝලියාව
  •  මොන්ටිනිග්‍රෝ
  •  මොසැම්බික්
  •  මියන්මාරය
  •  නගෝර්නෝ-කරබාක් ජනරජය
  •  නැමිබියාව
  •  නයූරු
  •  නිකරගුවා
  •  නයිජර්
  •  උතුරු කොරියාව
  •  උතුරු සයිප්‍රසය
  •  පලාවු
  •  පලස්තීනය
  •  පැනමාව
  •  පැරගුවේ
  •  පේරූ
  •  පිලිපීනය
  •  පෝලන්තය
  •  පෘතුගාලය
  •  රුමේනියාව
  •  රුවන්ඩාව
  •  සැමෝවා
  •  සැන් මරිනෝ
  •  සාඕ ටොමේ සහ ප්‍රින්සිපේ
  •  සෙනගෝල්
  •  සර්බියාව
  •  සීෂෙල්ස්
  •  සියෙරා ලියෝන්
  •  සිංගප්පූරුව
  •  ස්ලොවැකියාව
  •  ස්ලොවෙනියාව
  •  සෝමාලිලන්තය
  •  දකුණු අප්‍රිකාව
  •  දකුණු කොරියාව
  •  දකුණු ඔසේටියාව
  •  ශ්‍රී ලංකාව
  •  සුරිනාමය
  •  සිරියාව
  •  ටජිකිස්ථාන්
  •  ටැන්සානියාව
  •  ටොගෝ
  •  ට්‍රානිස්ට්‍රියා
  •  ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ
  •  ටියුනීසියාව
  •  තුර්කිය
  •  ටර්ක්මෙනිස්තානය
  •  උගන්ඩාව
  •  යුක්රේනය
  •  උරුගුවේ
  •  උස්බෙකිස්තානය
  •  වනුටු
  •  වියට්නාමය
  •  යේමනය
  •  සැම්බියාව
  •  සිම්බාබ්වේ

ඒකීය රාජාණ්ඩු

  •  ඇන්ඩෝරා
  •  ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා
  •  බහරේන්
  •  බහාමාස්
  •  බාබඩෝස්
  •  බෙලීස්
  •  භූතානය
  •  බෲනයි
  •  කාම්බෝජය
  •  ඩෙන්මාර්කය
  •  ග්‍රෙනාඩා
  •  ජැමෙයිකාව
  •  ජපානය
  •  ජෝර්දානය
  •  කුවේටය
  •  ලෙසොතෝව
  •  ලෙයිච්ටෙන්ස්ටෙයින්
  •  ලක්සම්බර්ග්
  •  මොනාකෝ
  •  මෙරොක්කෝව
  •  නෙදර්ලන්තය
  •  නවසීලන්තය
  •  නෝර්වේ
  •  ඕමානය
  •  පපුවා නවගිනිය
  •  කාටාර්
  •  ශාන්ත ලුසියා
  •  ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනාඩින්ස්
  •  සවුදි අරාබියාව
  •  සොලොමන් දිවයින්
  •  ස්පාඤ්ඤය
  •  ස්වීඩනය
  •  තායිලන්තය
  •  ටොන්ගා
  •  ටුවාලු
  •  එක්සත් රාජධානිය
  •  වතිකානු පුරය

භූමිප්‍රමාණය අනුව විශාලතම ඒකීය රාජ්‍යයන් 5

  •  චීනය, මහජන සමූහාණ්ඩුව
  •  කසක්ස්තානය
  •  ඇල්ජීරියාව
  •  කොන්ගෝ ප්‍රජාතාන්ත්‍රීක ජනරජය
  •  ග්‍රීන්ලන්තය

මේවාද බලන්න

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඒකීය රාජ්‍ය පිළිබඳ තොරතුරු, ඒකීය රාජ්‍ය යනු කුමක්ද? ඒකීය රාජ්‍ය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.