මෙය ශ්‍රී ලංකාවේ කොළඹ නගරයෙහි හා ඒ අවට ධාවනය වන බස් මාර්ග ලැයිස්තුවකි. බස් රථ පදනම්වූ අත්‍යන්ත මහජන ප්‍රවාහන සේවයක් කොළඹ නගරය සතුවේ. මෙම බස් සේවය ක්‍රියාත්මක නරන්නේ පෞද්ගලික සමාගම් හා රජයට අයත්ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රීලංගම) මගිනි. මධ්‍යම බස් නැවතුම් පොළ බස් රථ ප්‍රවාහනය සඳහා කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියාකරයි. කොළඹ මාර්ග ජාලය සමන්විත වනුයේ, නගර කේන්ද්‍රය හා දිස්ත්‍රික්ක කේන්ද්‍රයන්, හා ධමනීය මාර්ග ඡේදනය කරන කක්ෂීය සබැඳියන් එකිනෙක සම්බන්ධ කරන කේන්ද්‍රගාමී සබැඳියන් (හෙවත් ධමනීය මාර්ග) මගිනි; බොහෝ බස් මාර්ග ධාවනය වන්නේ කේන්ද්‍රගාමී සබැඳියන් ඔස්සේ වන අතර තදබදය වැඩි කාලසීමාවලදී දක්නට ලැබෙන අධික වාහන ගමනාගනය නිසා බස් රථ වලට වෙන්වූ මං තීරු රහිතව ක්‍රියාත්මක වෙයි.
මාර්ග
| මාර්ග අංකය | මාර්ගය |
|---|---|
| 100 | පානදුර - පිටකොටුව |
| 101 | මොරටුව - පිටකොටුව |
| 102 | මොරටුව - රත්මලාන - ගල්කිස්ස (ගල්කිස්ස ) - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - ගාලු මුවදොර - කොටුව - කොටහේන |
| 103 | නාරාහේන්පිට - කොටුව |
| 104 | ජාඇල - වත්තල - පෑලියගොඩ - නව කැළණි පාලම - ඔරුගොඩවත්ත - දෙමටගොඩ - බොරැල්ල - කනත්ත හන්දිය - බෞද්ධාලෝක මාවත- තුම්මුල්ල - බම්බලපිටිය |
| 105 | අත්තිඩිය - මැලිබන් හන්දිය - ගල්කිස්ස - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - ගාලු මුව දොර - කොටුව - කොටහේන |
| 106 | කොටහේන - මොරටුව |
| 107 | ඇලකන්ද - කොටුව |
| 108 | කොටුව - රුක්මල්ගම |
| 109 | මාලිගාවත්ත - බොරලැස්ගමුව |
| 110 | මහරගම - බොරලැස්ගමුව - පිළියන්දල |
| 111 | පානදුර - පුරහල |
| 112 | මහරගම - කොටහේන |
| 113 | කොටුව - නුගේගොඩ |
| 114 | පිටකෝට්ටේ - පිටකොටුව - මාලිගාවත්ත |
| 115 | උඩහමුල්ල - ඇඹුල්දෙණිය හන්දිය - ජුබිලි කණුව (මිරිහාන) - නුගේගොඩ - කිරුළපන - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තිඹිරිගස්යාය පාර - ටොරිංටන් මාවත - නිදහස් චතුරස්‍රය - කුරුඳුවත්ත - ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය - ටී. බී. ජයා මාවත (ඩාලි පාර) - ගාමිණී හෝල් හන්දිය - ඩී. ආර්. විජේවර්ධන මාවත - ලේක් හවුස් - කොටුව - පිටකොටුව |
| 116 | පිළියන්දල - මට්ටක්කුලිය |
| 117 | නුගේගොඩ - පරණ කැස්බෑව පාර - කට්ටිය හන්දිය - ගම්සභා හන්දිය - පැපිලියාන පාර - පැපිලියාන- බෙල්ලන්තොට හන්දිය - අත්තිඩිය පාර - රත්මලාන |
| 118 | දෙහිවල - කරගම්පිටිය - සත්තුවත්ත පාර - කළුබෝවිල - කොහුවල - නුගේගොඩ - ජුබිලි කණුව - පිටකෝට්ටේ - බැද්දගාන |
| 119 | 1නුගේගොඩ - ජුබිලි කණුව (මිරිහාන) - පරණ කොට්ටාව පාර - ඇඹුල්දෙණිය හන්දිය - උඩහමුල්ල - නාවින්න (වත්තෙගෙදර හන්දිය) - මහරගම 2මහරගම - දෙහිවල පාර - බොරලැස්ගමුව - බෙල්ලන්තොට හන්දිය - හිල් වීදිය - නැදිමාල - හිල් වීදිය - දෙහිවල |
| 120 | හොරණ - පොකුණුවිට - ගෝනපොල - කහතුඩුව - කැස්බෑව - පිළියන්දල - බොරලැස්ගමුව - රත්තනපිටිය - පැපිලියාන- කොහුවල - දුටුගැමුණු වීදිය - පාමංකඩ - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තුම්මුල්ල - ((කුමාරතුංග මුණිදාස මාවත - කේම්බ්‍රිජ් පෙදෙස - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත){ පිටකොටුව දෙසට}/(රීඩ් මාවත - කුරුඳුවත්ත){ හොරණ දෙසට}) - ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය - ටී. බී. ජයා මාවත (ඩාලි පාර) - ගාමිණී හෝල් හන්දිය - ඩී. ආර්. විජේවර්ධන මාවත - ලේක් හවුස් - කොටුව - පිටකොටුව |
| 121 | විජේරාම හන්දිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය - එගොඩවත්ත - පිරිවෙන හන්දිය |
| 122 | කතරගම - ඇඹිලිපිටිය - රත්නපුරය - අවිස්සාවේල්ල - කොස්ගම - කලුඅග්ගල - පහත්ගම - මීපේ - වටරැක/මීගොඩ - ගොඩගම - හෝමාගම - මාකුඹුර - කොට්ටාව - පන්නිපිටිය - මහරගම - නාවින්න - දෙල්කඳ - නුගේගොඩ - කිරුළපන - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තුම්මුල්ල - ((කුමාරතුංග මුණිදාස මාවත - කේම්බ්‍රිජ් පෙදෙස - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත){ පිටකොටුව දෙසට}/(රීඩ් මාවත - කුරුඳුවත්ත){ අවිස්සාවේල්ල දෙසට}) - ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය - ටී. බී. ජයා මාවත (ඩාලි පාර) - ගාමිණී හෝල් හන්දිය - ඩී. ආර්. විජේවර්ධන මාවත - ලේක් හවුස් - කොටුව - පිටකොටුව |
| 123 | මහරගම - පන්නිපිටිය - කොට්ටාව - අතුරුගිරිය පාර - රුක්මල්ගම - වල්ගම - පරණ අතුරුගිරිය හන්දිය - අතුරුගිරිය |
| 124 | මහරගම - පන්නිපිටිය - කොට්ටාව - මාකුඹුර - හෝමාගම - ගොඩගම - වටරැක/මීගොඩ - මීපේ - ඉහළ බෝපේ |
| 125 | ඉංගිරිය - හඳපාන්ගොඩ - පාදුක්ක - මීගොඩ - ගොඩගම - හෝමාගම - මාකුඹුර - කොට්ටාව - පන්නිපිටිය - මහරගම - නාවින්න - දෙල්කඳ - නුගේගොඩ - කිරුළපන - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තුම්මුල්ල - ((කුමාරතුංග මුණිදාස මාවත - කේම්බ්‍රිජ් පෙදෙස - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත){ පිටකොටුව දෙසට}/(රීඩ් මාවත - කුරුඳුවත්ත){ පාදුක්ක/ඉංගිරිය දෙසට}) - ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය - ටී. බී. ජයා මාවත (ඩාලි පාර) - ගාමිණී හෝල් හන්දිය - ඩී. ආර්. විජේවර්ධන මාවත - ලේක් හවුස් - කොටුව - පිටකොටුව |
| 126 | |
| 127 | පිළියන්දල - කැස්බෑව - කහතුඩුව - මොරගහහේන |
| 128 | මහරගම - පන්නිපිටිය - කොට්ටාව - මලපල්ල/මාකුඹුර - හෝමාගම - උඩුවන - පන්සල හන්දිය/මූණමලේ වත්ත/ගෝනපොල |
| 129 | කොට්ටාව - මාකුඹුර - හෝමාගම - පිටිපන - මොරගහහේන පාර - මොරගහහේන |
| 130 | ගොතටුව නව නගරය - කොටුව |
| 131 | මහරගම - නාවින්න - දෙල්කඳ - නුගේගොඩ - කිරුළපන - හැව්ලොක් ටවුන් - උද්‍යාන පාර - ෂාලිකා පිටිය - ඇල්විටිගල පාර - නාරාහේන්පිට - කනත්ත හන්දිය - බොරැල්ල - දෙමටගොඩ - ඔරුගොඩවත්ත - වැල්ලම්පිටිය |
| 132 | කරගම්පිටිය - මාවරමණ්ඩිය |
| 133 | පානදුර/මොරටුව/ගල්කිස්ස - පිටකොටුව/ජාඇල |
| 134 | අංගොඩ - කොටිකාවත්ත - ඔරුගොඩවත්ත - කොටහේන - පිටකොටුව - කොටුව - ගාලු මුව දොර - කොල්ලුපිටිය - බම්බලපිටිය - වැල්ලවත්ත - දෙහිවල - ගල්කිස්ස (ගල්කිස්ස ) |
| 135 | කොහුවල - දුටුගැමුණු වීදිය - පාමංකඩ - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තිඹිරිගස්යාය පාර - නාරාහේන්පිට - කනත්ත හන්දිය - බොරැල්ල - දෙමටගොඩ - ඔරුගොඩවත්ත - නව කැළණි පාලම - පෑලියගොඩ - බියගම පාර - කැළණිය |
| 136 | කරගම්පිටිය - රාගම |
| 137 | ජා-ඇල - විහාර මාවත |
| 138 | 1(හෝමාගම - මාකුඹුර)/(අතුරුගිරිය - වල්ගම - රුක්මල්ගම)/(මත්තේගොඩ - පිංහේන හන්දිය))- කොට්ටාව - පන්නිපිටිය - මහරගම - නාවින්න - දෙල්කඳ - නුගේගොඩ - කිරුළපන - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තුම්මුල්ල - ((කුමාරතුංග මුණිදාස මාවත - කේම්බ්‍රිජ් පෙදෙස - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත){ පිටකොටුව දෙසට}/(රීඩ් මාවත - නිදහස් මාවත - ඇල්බට් චන්ද්‍රවංකය - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත){ හෝමාගම දෙසට}) - ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය - කොම්පඤ්ඤවීදිය - ලේක් හවුස් - කොටුව - පිටකොටුව 2කිරිල්ලවල - කඩවත - කිරිබත්ගොඩ - දළුගම - පෑලියගොඩ - නව කැළණි පාලම - ඔරුගොඩවත්ත - සිරිමාවෝ බණ්ඩාරනායක මාවත (ග්‍රෑන්ඩ්පාස්) - සුගතදාස ක්‍රීඩාංගනය - ශ්‍රී සුමනතිස්ස පාර (ආමර් වීදිය) - කාර්මික විද්‍යාල හන්දිය - පිටකොටුව - කොටුව |
| 139 | කහතුඩුව - පොල්ගස්ඕවිට - කැස්බෑව - පිළියන්දල - බොරලැස්ගමුව - රත්තනපිටිය - පැපිලියාන- කොහුවල - කළුබෝවිල |
| 140 | වැල්ලම්පිටිය - කොලොන්නාව - දෙමටගොඩ - ශ්‍රී වජිරඥාන පාර - මරදාන පාර- පරණ වාඩිය - නොරිස් කැනෑල් පාර - ටවුන් හෝල් - ධර්මපාල මාවත - කොල්ලුපිටිය |
| 141 | වැල්ලවත්ත - ඩබ්. ඒ. සිල්වා පාර - පාමංකඩ පාර - කිරුළපන - බේස්ලයින් පාර - නාරාහේන්පිට |
| 142 | මොරටුව - එගොඩඋයන - පානදුර |
| 143 | හංවැල්ල - රණාල - කඩුවෙල - පිටකොටුව |
| 144 | රාජගිරිය - කෝට්ටේ පාර - බොරැල්ල - පුංචි බොරැල්ල - මරදාන - කාර්මික විද්‍යාල හන්දිය - පිටකොටුව - කොටුව |
| 145 | මට්ටක්කුලිය - කොටුව - සීමාමාලකය |
| 146 | වේළුවනපුර - කොටුව |
| 147 | ගල්කිස්ස - බේකරිය හංදිය |
| 150 | කැලණිය - කැලණිමුල්ල - අංගොඩ - වල්පොළ - කොස්වත්ත පාර - කලපළුවාව - රාජගිරිය - පුංචි බොරැල්ල - පුරහල - සීමාමාලකය |
| 151 | අඹතලේ - කොටුව |
| 152 | 1 කාණ්ඩය - බත්තරමුල්ල - කොස්වත්ත - අඹගහ හන්දිය - අයි.ඩී.එච් - ගොතටුව - කොලොන්නාව - දෙමටගොඩ - ග්‍රෑන්ඩ්පාස් - සෙන්ට්‍රල් රෝඩ් - ගුණසිංහපුර (පිටකොටුව) 2 කාණ්ඩය - අයි.ඩී.එච් සිට පිටකොටුව දක්වා |
| 153 | නවරෝහල - බොරැල්ල |
| 154 | අඟුලාන - කිරිබත්ගොඩ |
| 155 | සොයිසාපුර - රත්මලාන - මට්ටක්කුලිය |
| 156 | දෙහිවල - නාරාහේන්පිට |
| 157 | කහපොල - පිළියන්දල |
| 158 | මොරටුව - පිළියන්දල |
| 160 | බත්තරමුල්ල - කොටුව - මට්ටක්කුලිය |
| 162 | බණ්ඩාරගම - පිළියන්දල - පිටකොටුව |
| 163 | බත්තරමුල්ල - දෙහිවල |
| 164 | සල්මල් උයන (හිඹුටාන) - පුරහල |
| 165 | කඩුවෙල - බම්බලපිටිය - පොල්හේන්ගොඩ |
| 166 | අංගොඩ - සීමාමාලකය |
| 167 | දෙහිවල - තොටළඟ |
| 168 | නුගේගොඩ - කොටහේන |
| 169 | නාවල - කොටුව |
| 170 | අතුරුගිරිය - කොටුව |
| 171 | බත්තරමුල්ල - ජැටිය (වරාය) |
| 172 | මොරගස්මුල්ල - බොරැල්ල |
| 173 | නුගේගොඩ - තොටළඟ |
| 174 | කොට්ටාව - බොරැල්ල - (කොටුව) |
| 175 | කොහිලවත්ත - කොටිකාවත්ත - අයි.ඩී.එච්. - කලපළුවාව - රාජගිරිය - බොරැල්ල - පුරහල - කොල්ලුපිටිය |
| 176 | කරගම්පිටිය - දෙහිවල - කොහුවල - නුගේගොඩ - පිටකෝට්ටේ - රාජගිරිය - බොරැල්ල කනත්ත - හෙට්ටියාවත්ත |
| 177 | කඩුවෙල - කොතලාවල - බත්තරමුල්ල - රාජගිරිය - බොරැල්ල - කොල්ලුපිටිය |
| 178 | නාරාහේන්පිට - මට්ටක්කුලිය |
| 179 | ජුබිලි කණුව (මිරිහාන) - බම්බලපිටිය |
| 180 | නිටිටඹුව - පිටකොටුව |
| 183 | පානදුර-නුගේගොඩ |
| 186 | ජයවඩනගම - බොරැල්ල |
| 187 | කටුනායක - කොටුව - (මොරටුව) |
| 188 | රද්දොළුව - කොටුව |
| 190 | මීගොඩ - පිටකොටුව |
| 193 | කඩවත - පුරහල - බම්බලපිටිය |
| 194 | රාගම - දෙහිවල |
| 195 | නුගේගොඩ - ලුණුපොකුණ |
| 197 | කැටවලමුල්ල - මොරටුව |
| 198 | ගල්කිස්ස - රාජගිරිය |
| 200 | ගම්පහ - කොළඹ |
| 212 | මහරගම - පමුණුව - නවරෝහල |
| 212/341 | නුගේගොඩ - දෙල්කඳ - නාවින්න - මහරගම - පන්නිපිටිය - මොරකැටිය පාර - කොස්ගහහේන හංදිය - මැදවල - ඇරැව්වල - සුබසාධක - එගොඩවත්ත - මකුළුදූව - රෝද කඩේ - බෝකුන්දර |
| 224 | පූගොඩ - පිටකොටුව |
| 225 | කිරිඳිවැල - පිටකොටුව |
| 226 | වැලිවේරිය - බියගම - පිටකොටුව |
| 230 | කිරිබත්ගොඩ - සපුගස්කන්ද - පිටකොටුව |
| 235 | කැළණිය - පිටකොටුව |
| 240 | මීගමුව - පිටකොටුව |
| 253 | පීරිස් මාවත - බොරැල්ල |
| 260 | හැඳල - පිටකොටුව |
| 261 | කඩවත - මහර - එඬේරමුල්ල - වත්තල - පිටකොටුව |
| 262 | රාගම - පිටකොටුව |
| 265 | මිනුවන්ගොඩ - කොළඹ |
| 275 | බෝපිටිය - පිටකොටුව |
| 277 | බෝපිටිය - පිටකොටුව |
| 341 | මහරගම - ගොඩිගමුව - ඇරැව්වල - සුබසාධක - එගොඩවත්ත - මකුළුදූව - දොලේකනත්ත - මාවිත්තර - විශ්වකලාව - පිළියන්දල |
| 374 | පැලවත්ත - බත්තරමුල්ල |
| 375 | ගොතටුව නව නගරය - පිටකොටුව |
| 714 | බත්තරමුල්ල - බොරැල්ල |
| 401 | ඇල්පිටිය - ඌරගස්මන්හන්දිය - බෙන්තර - අලුත්ගම - කළුතර - වාද්දූව - පානදුර - මොරටුව - රත්මලාන - ගල්කිස්ස (ගල්කිස්ස ) - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - ගාලු මුව දොර - කොටුව - පිටකොටුව |
| 401/1 | අලුත්ගම - කළුතර - වාද්දූව - පානදුර - මොරටුව - රත්මලාන - ගල්කිස්ස (ගල්කිස්ස ) - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - ගාලු මුව දොර - කොටුව - පිටකොටුව |
මෙයද බලන්න
ආශ්‍රිත
- "ට්‍රාන්ස්පෝට් ඉන් කලම්බු". ලෝන්ලි ප්ලැනට්. ලෝන්ලි ප්ලැනට් ප්‍රකාශකයෝ. සම්ප්‍රවේශය 2009-04-28.
- කාඩර්, ෆතීමා රාසික් (23 ජනවාරි 2004). "වන්-වවේ ස්ට්‍රීට්ස් ඉන් කලම්බු". ඩේලි නිව්ස් (එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, ලංකාව.). http://www.dailynews.lk/2004/01/23/bus07.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-04-27.
- A-Z Colombo City Map ප්‍රකාශක: මිනුම්පති , ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව සංරක්ෂණය කළ පිටපත 2011-03-15 at the Wayback Machine. පළමු සංස්කරණය. 1985
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කොළඹ බස් මාර්ග පිළිබඳ තොරතුරු, කොළඹ බස් මාර්ග යනු කුමක්ද? කොළඹ බස් මාර්ග යනු කුමක් දර්ශනය කරන්නේ?