මෙම ලිපිය ශ්‍රී ලංකාවේ බස් රථ වල මාර්ග අංක පිළිබඳව වෙයි.
අංක 1 සිට 99 දක්වා
කොළඹ- මහනුවර (1)
කොළඹ - මහනුවර මාර්ගය(A1) වැටී ඇත්තේ පෑලියගොඩ, කඩවත, නිට්ටඹුව, වරකාපොල, අඹේපුස්ස, කෑගල්ල, මාවනැල්ල, කඩුගන්නාව සහ පේරදෙණිය ඔස්සේය.
| මාර්ග අංකය | අන්තය 1 | අන්තය 2 |
|---|---|---|
| 1 | කොළඹ | මහනුවර |
| 1-1 | කොළඹ | කෑගල්ල |
| 1-1/245 | කෑගල්ල | මීගමුව |
| 1-2 | කොළඹ | මාවනැල්ල |
| 1-3 | කොළඹ | වරකාපොල |
| 1-4 | කොළඹ | ගලපිටමඩ |
| 1/245 | මීගමුව | මහනුවර |
| 1/744 | කොළඹ | පැදියපලැල්ල |
| 1/744-3 | කොළඹ | රිකිල්ලගස්කඩ |
කොළඹ- මාතර (2)
කොළඹ- මාතර මාර්ගය වැටී ඇත්තේ දෙහිවල,ගල්කිස්ස,රත්මලාන,මොරටුව, පානදුර,වාද්දුව,කළුතර,බේරුවල අළුත්ගම, බලපිටිය,අම්බලන්ගොඩ, හික්කඩුව,ගාල්ල ,හබරාදුව,අහංගම,වැලිගම සහ මාතර යන නගර ඔස්සේය. (මහාමාර්ගය A2)
| මාර්ග අංකය | අන්තය 1 | අන්තය 2 |
|---|---|---|
| 2 | කොළඹ | මාතර |
| 2-1 | කොළඹ | ගාල්ල |
| 2-3 | කොළඹ | අම්බලන්ගොඩ |
| 2-4 | කොළඹ | යටියන |
| 2/4-3 | මාතර | අනුරාධපුරය |
| 2-6 | කොළඹ | දෙයියන්දර |
| 2-8 | කොළඹ | මීටියාගොඩ |
| 2-9 | කොළඹ | දෙයියන්දර |
| 2-10 | කොළඹ | දෙයියන්දර |
| 2-11 | කොළඹ | දෙයියන්දර |
| 2/1 | මාතර | මහනුවර |
| 2/8 | මාතර | මාතලේ |
| 2/17 | මාතර | ගම්පහ |
| 2/48 | කදුරුවෙල | මාතර |
| 2/187 | මාතර | කටුනායක |
| 2/353 | කොළඹ | පනාකඩුව |
| 2/366/368 | කොළඹ | පස්ගොඩ |
කොළඹ- කතරගම (3 - රත්නපුර ඔස්සේ)
ඔරුගොඩවත්ත, වැල්ලම්පිටිය, කඩුවෙල, හංවැල්ල, අවිස්සාවේල්ල, ඇහැළියගොඩ, රත්නපුර, පැල්මඩුල්ල සහ ඇඹිලිපිටිය වැනි ප්‍රධාන නගර ඔස්සේ මෙම මාර්ගය වැටී ඇත.
| මාර්ග අංකය | අන්තය 1 | අන්තය 2 |
|---|---|---|
| 3 | කොළඹ | කතරගම |
| 3-1 | කොළඹ | ඇඹිලිපිටිය |
| 3-6 | කොළඹ | රත්නපුරය |
| 3/497 | කොළඹ | සූරියවැව |
| 3/608 | කොළඹ | පනාවල |
| 3/610 | කොළඹ | අමිතිරිගල |
| 3/699 | කොළඹ | දැරණියගල |
කොළඹ-මන්නාරම (4)
මෙම මාර්ගය වැටී ඇත්තේ මීගමුව, හලාවත, පුත්තලම ඔස්සේය. ( දැනට මැදවච්චිය ඔස්සේ ගමන් කරයි)
| මාර්ග අංකය | අන්තය 1 | අන්තය 2 |
|---|---|---|
| 4 | කොළඹ | මන්ාරම |
| 4-1 | කොළඹ | තලෙයිමන්නාරම 4-2 මීගමුව මන්නාරම |
| 4-3 | කොළඹ | අනුරාධපුරය |
| 4-3/842-1 | කොළඹ | පුල්මුඩෙයි |
| 4-5 | මීගමුව | අනුරාධපුරය |
| 4-7 | කොළඹ | පුත්තලම |
| 4-8 | කොළඹ | කලාඔය |
| 4-9 | කොළඹ | ආනමඩුව |
| 4-9/916 | කොළඹ | ගල්ගමුව |
| 4-10 | කොළඹ | එළුවන්කුලම |
| 4-11 | කොළඹ | හලාවත |
| 4-12 | කල්පිටිය | මන්නාරම |
| 4-13 | පුත්තලම | මන්නාරම |
| 4/844 | කොළඹ | සිරිපුර |
| 4/926 | කොළඹ | බිංගිරිය |
5 - කොළඹ- කුරුණෑගල (මිනුවන්ගොඩ හරහා)
මෙම මාර්ගය වැටී ඇත්තේ පෑලියගොඩ, වත්තල, ජෘ-ඇල, මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ ගිරිඋල්ල ඔස්සේය.
| මාර්ග අංකය | අන්තය 1 | අන්තය 2 |
|---|---|---|
| 5 | කොළඹ | කුරුණෑගල |
| 5-1 | කොළඹ | නාරම්මල |
| 5-10 | කොළඹ | අනුරාධපුරය |
| 5/57/540 | ගල්නෑව | කටුනායක |
| 5/245 | කටුනායක | කුරුණෑගල |
6 - කොළඹ- කුරුණෑගල (වරකාපොල හරහා)
| මාර්ග අංකය | අන්තය 1 | අන්තය 2 |
|---|---|---|
| 6 | කොළඹ | කුරුණැගල |
| 6/57/540 | කොළඹ | ගල්නෑව |
7 කොළඹ- කල්පිටිය
මෙම මාර්ගය වැටී ඇත්තේ මීගමුව, හලාවත සහ පුත්තලම ඔස්සේය.
| 7 | කොළඹ | කල්පිටිය |
| 7-1 | මීගමුව | කල්පිටිය |
| 7-4 | ජා-ඇල | කල්පිටිය |
8 කොළඹ- මාතලේ
කොළඹ- මාතලේ සහ කොළඹ- වත්තේගම යන මාර්ග දෙකම වැටී ඇත්තේ කෑගල්ල, මහනුවර හා කටුගස්කොට ඔස්සේය.
| 8 | කොළඹ | මාතලේ |
| 8-580 | කොළඹ | මාතලේ- දෙහිඅත්තකණ්ඩිය |
කොළඹ- තෙල්දෙණිය
මෙම මාර්ගය වැටී ඇත්තේ කෑගල්ල, මහනුවර සහ කටුගස්තොට ඔස්සේය.
| 9 | කොළඹ | තෙල්දෙණිය |
| 9-1 | කොළඹ | වත්තේගම |
| 9-2 | කොළඹ | දිගන |
කතරගම- මහනුවර
මෙම මාර්ගය වැල්ලවාය, බණ්ඩාරවෙල, වැලිමඩ සහ නුවරඑළිය වැනි ප්‍රධාන නගර ඔස්සේ වැටී ඇත.
| 10 | කතරගම | මහනුවර |
| 10 | කතරගම | වැලිමඩ (ගස්වත ඔස්සේ බණ්ඩාරවෙල) |
මාතර- රත්නපුරය
| 11 | මාතර | රත්නපුරය |
| 11-1 | මාතර | ඇඹිලිපිටිය |
| 11-2 | ඇඹිලිපිටිය | කරාපිටිය |
| 11-3 | මාතර | සූරියවැව |
කොළඹ- වැලිමඩ
නුවරඑළිය, නානුඔය, තලවාකැලේ, හැටන්, ගිනිගත්හේන, කිතුල්ගල කරවනැල්ල, අවිස්සාවේල්ල පරණ පාර කොළඹ.
| 13 | කොළඹ | වැලිමඩ |
| 13-2 | කොළඹ | ඩයගම |
| 13-4 | හැටන් | බදුල්ල |
මහනුවර- මොණරාගල
මෙම මාර්ගය වැටී ඇත්තේ බිබිල සහ මහියංගනය ඔස්සේය.
| 14 | මහනුවර | මොණරාගල |
| 14/1/458 | මතුගම | මොණරාගල |
කොළඹ- මැදවච්චිය
| 15 | කොළඹ | මැදවච්චිය |
| 15-1 | කොළඹ | අනුරාධපුරය |
| 15-1-1 | කොළඹ | අනුරාධපුරය |
| 15-2 | කොළඹ | සිරිපුර |
| 15-3 | කොළඹ | කැකිරාව |
| 15-4 | කොළඹ | ගල්නෑව |
| 15-5 | කුරුණෑගල | කැකිරාව |
| 15-5/544 | කුරුණෑගල | ගල්නෑව |
| 15-5/544-1 | කුරුණැගල | බුල්නෑව |
| 15-6 | කොළඹ | ගලෙන්බිඳුනුවැව |
| 15-7 | කොළඹ | වවුනියාව |
| 15-8 | කෑගල්ල | අනුරාධපුරය |
| 15-9 | කුරුණෑගල | ගලෙන්බිඳුනුවැව |
| 15-10 | ඉංගිරිය | අනුරාධපුරය |
| 15-11 | කොළඹ | ජානකපුර |
| 15-16 | හොරොව්පතාන | කුරුණෑගල |
| 15-17 | කුරුණෑගල | අනුරාධපුරය |
| 15-21/490 | කොළඹ | ගල්නෑව |
| 15/87 | කොළඹ | මන්නාරම |
| 15/835 | කොළඹ | හොරොව්පතාන |
| 15/825-1 | කුරුණෑගල | ගලෙන්බිඳුනුවැව |
| 15/968 | කොළඹ | වෑවල |
කොළඹ-නාවලපිටිය
මෙම මාර්ගය අවිස්සාවේල්ල, කිතුල්ගල සහ ගිනිගත්හේන ඔස්සේ වැටී ඇත.
| 78 | කොළඹ | නාවලපිටිය |
පානදුර-මහනුවර (17 නුගේගොඩ, කෝට්ටේ, කඩුවෙල සහ බැලුම්මහර ඔස්සේ)
පානදුර - මහනුවර මාර්ගය මොරටුව, දෙහිවල, නුගේගොඩ, බත්තරමුල්ල, මාලබේ, කඩුවෙල සහ බැලුම්මහර ඔස්සේ යැවෙන ජනප්‍රිය මාර්ගයකි.
| 17 | පානදුර | මහනුවර |
| 17-1 | කුරුණෑගල | පානදුර |
| 17/15-01 | පානදුර | අනුරාධපුරය |
කොළඹ-හැටන්
අවිස්සාවේල්ල, කිතුල්ගල සහ ගිනිගත්හේන ඔස්සේ යයි.
| 18-2 | කොළඹ | හැටන් |
| 18-5 | කොළඹ | පුන්ඩලුඔය |
| 18-6 | කොළඹ | බගවන්තලාව |
| 18/701 | කොළඹ | රාවණාගොඩ |
කොළඹ-ගම්පොළ
කෑගල්ල, පේරදෙණිය ඔස්සේ යයි.
| 19-2 | කොළඹ | ගම්පොළ |
මහනුවර-බදුල්ල (21- හාරගම මහවැලි රජ මාවත)
මෙම මාර්ගය හාරගම සහ අධිකාරිගම ඔස්සේ යයි.
| 21 | මහනුවර | බදුල්ල |
| 21-6 | කොළඹ | බදුල්ල |
| 21/312 | බදුල්ල | මහනුවර |
මහනුවර - අම්පාර (22- මහියංගනය ඔස්සේ)
හුන්නස්ගිරිය, හසලක, මහියංගනය, පදියතලාව සහ මහාඔය ඔස්සේ. විවිධ අවස්ථා වල මෙම බස් රථ හාරගම(රජ මාවත)ද භාවිතා කරයි.
| 22-1 | මහනුවර | අක්කරෙයිපත්තු |
| 22-2 | මහනුවර | අම්පාර |
| 22-3 | කෑගල්ල | අම්පාර |
| 22-4 | මහනුවර ටැම්පිටිය | |
| 22-5 | මහියංගනය | අම්පාර |
| 22-6 | මහනුවර | මහියංගනය |
| 22-5/217 | අරලගංවිල | පදියතලාව |
| 22-7 | මහනුවර | සිරිපුර |
| 22-7-1 | මහනුවර | දෙහිඅත්තකණ්ඩිය |
| 22-7-2 | මහනුවර | නුවරගල |
| 22-7-3 | කෙසෙල්පොත | මහනුවර |
| 22-8 | කොළඹ | කල්මුණේ |
| 22-9 | කොළඹ | අම්පාර |
| 22-10 | කොළඹ | නින්දවූර් |
| 22/75/218 | අම්පාර | අනුරාධපුරය |
| 22/314 | බදුල්ල | අම්පාර |
අවිස්සාවේල්ල - කිතුල්ගල
| 23 | අවිස්සාවේල්ල | කිතුල්ගල |
| 23-1 | අවිස්සාවේල්ල | ගිනිගත්හේන |
කොළඹ - හක්මණ
| 26 | කොළඹ | හක්මණ |
| 26-1 | කොළඹ | මිද්දෙනිය |
| 26-2 | කොළඹ | කිරින්ද |
| 26-3 | කොළඹ | දෙයියන්දර |
| 27-2 | ගාල්ල | දෙහිඅත්තකණ්ඩිය |
| 27/218/058 | වැල්ලවාය | අනුරාධපුරය |
| 28 | කොළඹ | මාපලගම |
බදුල්ල - මඩකලපුව
| 30 | බදුල්ල | මඩකලපුව |
| 30-5 | බදුල්ල | මහාඔය |
මාතර - බණ්ඩාරවෙල
| 31 | මාතර | බණ්ඩාරවෙල |
| 31-1 | මාතර | නුවරඑළිය |
| 31-2 | මාතර | බදුල්ල |
| 31-3 | ගාල්ල | බදුල්ල |
| 31-4 | බෙලිඅත්ත | බණ්ඩාරවෙල |
කොළඹ - කතරගම (32 - ගාල්ල, මාතර සහ තංගල්ල ඔස්සේ)
කළුතර, අම්බලන්ගොඩ, ගාල්ල සහ මාතර ඔස්සේ.
| 32 | කොළඹ | කතරගම |
| 32-1 | කොළඹ | හම්බන්තොට |
| 32-4 | කොළඹ | තංගල්ල |
| 32-5 | කොළඹ | මිද්දෙනිය |
| 32-7/1 | වලස්මුල්ල | මහනුවර |
| 32/17/49 | තංගල්ල | ත්‍රිකුණාමලය |
| 32/49 | තංගල්ල | ත්‍රිකුණාමලය |
| 32/87-2 | වවුනියාව | කතරගම |
| 32/493 | කොළඹ | අඟුණුකොළපැලැස්ස |
මීගමුව
| 34-3 | මීගමුව | කුරුණෑගල |
| 34-4 | මීගමුව | ගිරිඋල්ල |
| 34-10 | මීගමුව | ත්‍රිකුණාමලය |
ගාල්ල - අම්පාර
| 35 | ගාල්ල | අම්පාර |
| 35-1 | මාතර | අම්පාර |
| 35-3 | මාතර | මොණරාගල |
| 35-6 | ගාල්ල | මහාඔය |
| 35-7 | අම්පාර | අම්බලන්ගොඩ |
| 35-8 | මොණරාගල | කරාපිටිය |
| 35/303 | මාතර | පොතුවිල් |
මහනුවර - මහියංගනය
| 36-1 | මහනුවර | මහියංගනය |
කොළඹ - මහියංගනය - බිබිලෙ
| 38 | කොළඹ | බිබිලෙ |
| 38-1 | කොළඹ | මහියංගනය |
| 38-3 | කොළඹ | දෙහිඅත්තකණ්ඩිය |
මහනුවර - කදුරුවෙල
| 41-2 | මහනුවර | කදුරුවෙල |
| 41-2/686 | මහනුවර | බිම්පොකුණ |
| 41-2/962 | මහනුවර | සුංගවිල |
| 41-3 | මහනුවර | බුද්ධයාය |
| 41-10 | මහනුවර | ඔනේගම |
| 41-11 | මහනුවර | අරුණපුර |
| 41/48 | මහනුවර | මඩකලපුව |
කොළඹ - උඩුගම සහ මහනුවර- අනුරාධපුරය(42)
| 42 | කොළඹ | උඩුගම |
| 42-2 | මහනුවර | අනුරාධපුරය (මරදන්කඩවල පාර) |
| 42-5 | මහනුවර | නොච්චියාගම(කැකිරාව, එප්පාවල, තබුත්තේගම හරහා) |
| 42-8 | කොළඹ | මාපලගම |
| 42-8 | මහනුවර | හොරොව්පතාන |
| 42-9 | කොළඹ | තවලම |
| 42-13 | මාතලේ | ගල්නෑව |
| 42/430 | කොළඹ | මොරවක |
මහනුවර - අනුරාධපුරය - ත්‍රිකුණාමලය
| 43 | 43-1 | මහනුවර | මන්නාරම |
| 43-8 | වවුනියාව | හැටන් | |
| 43/857 | මහනුවර | වවුනියාව | |
| 44-6 | මහනුවර | නුවරගල | |
| 45 | මහනුවර | ත්‍රිකුණාමලය | |
| 45-1 | මාතලේ | ත්‍රිකුණාමලය | |
| 45-2 | හැටන් | ත්‍රිකුණාමලය |
කෑගල්ල - කදුරුවෙල
පොල්ගහවෙල, කුරුණෑගල,දඹුල්ල සහ පොළොන්නරුව ඔස්සේ.
| 46 | කෑගල්ල | කදුරුවෙල |
මහනුවර - නුවරඑළිය - වැලිමඩ - බදුල්ල
ගම්පොළ, පුස්සැල්ලෑව සහ රම්බොඩ ඔස්සේ.
| 47 | මහනුවර | බදුල්ල (පේරාදෙණිය,ගම්පොළ, නුවරඑළිය,වැලිමඩ, ඇටම්පිටිය,හාළිඇල හරහා) |
| 47 | මහනුවර | නුවරඑළිය |
| 47-3 | මහනුවර | වැලිමඩ |
| 47-3/328 | මහනුවර | ලුණුවත්ත |
| 47/1 | මහනුවර | බණ්ඩාරවෙල |
| 47/81 | බදුල්ල | කල්පිටිය (බදුල්ල-වැලිමඩ-නුවරඑළිය-ගම්පොල-මහනුවර-කුරුණෑගල-පුත්තලම-කල්පිටිය) |
කොළඹ - කල්මුණේ
| 48 | කොළඹ | කල්මුණේ |
| 48-1 | කොළඹ | මඩකලපුව |
| 48-1/962 | මඩකලපුව | සුංගවිල |
| 48-2 | කොළඹ | දියසෙන්පුර |
| 48-3 | කොළඹ | කදුරුවෙල |
| 48-4 | කොළඹ | මැදිරිගිරිය |
| 48-5 | කොළඹ | ඔඩ්ඩමවඩී |
| 48-6 | කොළඹ | හිඟුරක්ගොඩ |
| 48-8 | කුරුණෑගල | කදුරුවෙල |
| 48-9 | කුරුණෑගල | හිඟුරක්ගොඩ |
| 48-11 | කුරුණෑගල | හොරිවිල |
| 48-12 | කොළඹ | අක්කරෙයිපත්තු |
| 48-12/962 | අක්කරෙයිපත්තු | සුංගවිල |
| 48-13 | කොළඹ | තිරුක්කෝවිල් |
| 48-14 | කොළඹ | කාත්තන්කුඩි |
| 48-15 | කොළඹ | සුංගවිල |
| 48-16 | කොළඹ | මාදුරුඔය |
| 48-17 | කොළඹ | වැලිකන්ද |
| 48-18 | කදුරුවෙල | මඩකලපුව |
| 48-19 | කදුරුවෙල | කාත්තන්කුඩි |
| 48-20 | කොළඹ | අඹගස්වැව |
| 48-21 | කදුරුවෙල | අක්කරෙයිපත්තු |
| 48-22 | කුරුණෑගල | දියසෙන්පුර |
| 48-23 | කොළඹ | මීගස්වැව |
| 48-24 | කුරුණෑගල | මීගස්වැව |
| 48-25 | කුරුණෑගල | තුඩුවැව |
| 48-27 | කුරුණෑගල | වැලිකන්ද |
| 48-27/218 | මහියංගනය | කුරුලුබැද්ද |
| 48-28 | කුරුණෑගල | නුවරගල |
| 48-29 | කදුරුවෙල | කල්මුණේ |
| 48/218 | කොළඹ | දෙහිඅත්තකණ්ඩිය |
| 48/218-1 | කොළඹ | සිරිපුර |
| 48/525 | හලාවත | මාදුරුඔය |
| 48/962 | සුංගවිල | කල්මුණේ |
කොළඹ - ත්‍රිකුණාමලය
| 49 | කොළඹ | ත්‍රිකුණාමලය |
| 49-1 | කුරුණෑගල | ත්‍රිකුණාමලය |
| 49/866 | කොළඹ | කින්නියා |
| 49/950 | කොළඹ | මුත්තූර් |
| 49/950-2 | කොළඹ | සේරුවිල |
මහනුවර - හිඟුරක්ගොඩ
මෙහිදී මහනුවර-අබගස්වැව මාර්ග අංක 52 ලෙසද ධාවනය වෙයි.
| 52-3 | මහනුවර | හිඟුරක්ගොඩ |
| 52-3/996-2 | මහනුවර | සියඹලාගස්හන්දිය |
| 52-6 | මහනුවර | අඹගස්වැව |
| 52-8 | මහනුවර | දියසෙන්පුර |
| 52-13 | මහනුවර | මීගස්වැව |
| 55/245 | මීගමුව | නුවරගල |
කොළඹ - අනුරාධපුරය
| 57 | කොළඹ | අනුරාධපුරය |
| 57-1 | කොළඹ | ගල්ගමුව |
| 57-2 | කුරුණෑගල | වවුනියාව |
| 57-5 | කුරුණෑගල | අනුරාධපුරය |
| 57-7 | අනුරාධපුරය | පොල්ගහවෙල |
| 57-9 | කෑගල්ල | අනුරාධපුරය |
| 57-10 | කුරුණෑගල | මැදවච්චිය |
| 57-11 | කොළඹ | ජානකපුර |
| 57-16 | කුරුණෑගල | විලච්චිය |
| 57-17 | කොළඹ | කැබිතිගොල්ලෑව |
| 57/978 | කොළඹ | කලාඔය |
කොළඹ - දෙනියාය
| 60 | කොළඹ | දෙනියාය |
| 60-1 | කොළඹ | අකුරැස්ස |
| 60-3 | කොළඹ | දෙයියන්දර |
අළුත්ගම - පානදුර - බදුල්ල (64 - බණ්ඩාරගම, රත්නපුරය සහ බලංගොඩ ඔස්සේ)
හොරණ, බණ්ඩාරගම, කිරිඇල්ල, රත්නපුරය, පැල්මඩුල්ල, බලංගොඩ සහ බණ්ඩාරවෙල ඔස්සේ.
| 64 | පානදුර | බදුල්ල |
| 64/320 | පානදුර | ඇටම්පිටිය |
| 64 | අළුත්ගම | බදුල්ල |
| 64-3 | පානදුර | කැටවත්ත |
| 64/98 | පානදුර | අම්පාර |
| 64/3 | වැලිමඩ | ගාල්ල |
| 64/2 | බදුල්ල | ගාල්ල |
කොළඹ - රක්වාන
| 67 | කොළඹ | රක්වාන |
69 - අවිස්සාවේල්ල හරහා
ගලිගමුව - කොටියාකුඹුර - රුවන්වැල්ල - අවිස්සාවේල්ල හරහා දිවෙන මාර්ගය
| අවිස්සාවේල්ල | මහනුවර | |
| රත්නපුර | මහනුවර | |
| රඹුක්කන සිට රත්නපුර | මහනුවර කෑගල්ල සිට රඹුක්කන දක්වා | |
| ඇඹිලිපිටිය | මහනුවර | |
| 69/122 | මහරගම අවිස්සාවේල්ල හරහා | මහනුවර |
| 69/122 | නුගේගොඩ - මහරගම අවිස්සාවේල්ල හරහා | මහනුවර |
| අවිස්සාවේල්ල හරහා, මහරගම (අපේක්ෂා රෝහල, වේරහැර KDU රෝහල) | හදුන්ගමුව,ලග්ගල මාතලේ හරහා | |
| බලංගොඩ | මහනුවර | |
| කලවාන | මහනුවර | |
| තංගල්ල (ඇඹිලිපිටිය-අවිස්සාවේල්ල හරහා) | මහනුවර | |
| බලංගොඩ | මාවනැල්ල | |
| රත්නපුර | මාවනැල්ල | |
| රඹුක්කන සිට ඇඹිලිපිටිය | මාවනැල්ල සිට රඹුක්කන | |
| හම්බන්තොට (ඇඹිලිපිටිය-අවිස්සාවේල්ල -මහනුවර හරහා) | මාතලේ | |
| පානදුර (වර්තමානයේ ධාවනය නොවේ) | මාතලේ | |
| කලවාන | කුරුණෑගල | |
| කතරගම (ඇඹිලිපිටිය-අවිස්සාවේල්ල- හරහා) | කෑගල්ල - කුරුණෑගල | |
| පඹහින්න - බලංගොඩ | කුරුණෑගල | |
| ඇඹිලිපිටිය | කෑගල්ල | |
| බලංගොඩ | කෑගල්ල | |
| රත්නපුර | කෑගල්ල | |
| රත්නපුර (අගුරුවැල්ල ගලපිටමඩ හරහා) | වරකාපොල | |
| වලස්මුල්ල (ඇඹිලිපිටිය, අවිස්සාවේල්ල හරහා) | යාපනය | |
| හම්බන්තොට | යාපනය | |
| ඇඹිලිපිටිය | යාපනය | |
| ඇඹිලිපිටිය | වව්නියාව | |
| හම්බන්තොට | වව්නියාව | |
| ඇඹිලිපිටිය | අනුරාධපුරය | |
| හම්බන්තොට | තිකුණාමලය | |
| ඇඹිලිපිටිය | මන්නාරම- තලෙයිමන්නාරම ( වර්තමානයේ ධාවනය නොවේ) |
- අනුරාධපුරය, යාපනය, වව්නියාව දෙසට දිවෙන බස්රථ කෑගල්ලට පෙර රංවල හන්දියෙන් පොල්ගහවෙල-කුරුණෑගල මාර්ගය ඔස්සේ ගමන් කරයි...
- කතරගම - කුරුණෑගල | පඹහින්න (බලංගොඩ) කුරුණෑගල බස් රථ රංවල හන්දිය හරහා කෑගල්ල නගරයට පැමිණ ගමන් කරයි.
අනුරාධපුරය- අම්පාර
| 75 | අනුරාධපුරය | අම්පාර |
ත්‍රිකුණාමලය- අම්පාර - අක්කරෙයිපත්තු
| 76 | ත්‍රිකුණාමලය | අක්කරෙයිපත්තු |
| 76-1 | ත්‍රිකුණාමලය | කල්මුණේ |
| 76-2 | ත්‍රිකුණාමලය | මඩකලපුව |
| 76-3 | ත්‍රිකුණාමලය | අම්පාර |
| 76-4 | ත්‍රිකුණාමලය | |
| 76/218/314 | ත්‍රිකුණාමලය | බදුල්ල |
කොළඹ - නාවලපිටිය
| 78 | කොළඹ | නාවලපිටිය |
කොළඹ - නුවරඑළිය (79 - පේරදෙණිය ඔස්සේ)
කෑගල්ල, පේරදෙණිය, ගම්පොළ සහ පුස්සැල්ලෑව ඔස්සේ.
| 79 | කොළඹ | නුවරඑළිය |
| 79-1 | කොලඹ | වැලිමඩ |
පුත්තලම - මඩකලපුව- වවුනියාව - ත්‍රිකුණාමලය - අක්කරෙයිපත්තු
| 81/48 | පුත්තලම | මඩකලපුව |
| 86-1 | වවුනියාව | මඩකලපුව |
| 87-2 | කොළඹ | වවුනියාව |
| 88-2 | වවුනියාව | ත්‍රිකුණාමලය |
| 89 | වවුනියාව | තිරුක්කෝවිල් |
| 89-1 | වවුනියාව | අක්කරෙයිපත්තු |
කොළඹ - කුලියාපිටිය
| 92-4 | කොළඹ | කුලියාපිටිය |
| 92-5 | කුලියාපිටිය | මීගමුව |
| 92/929 | කොළඹ | කුලියාපිටිය |
ඇඹිලිපිටිය - බදුල්ල
| 97 | ඇඹිලිපිටිය | බදුල්ල |
කොළඹ - අක්කරෙයිපත්තු(98 - කඩුවෙල, හංවැල්ල, අවිස්සාවේල්ල සහ රත්නපුරය ඔස්සේ)
මෙම මාර්ගය කඩුවෙල, හංවැල්ල, අවිස්සාවේල්ල රත්නපුරය, පැල්මඩුල්ල සහ මොණරාගල ඔස්සේ යයි.
| 98 | කොළඹ | අක්කරෙයිපත්තු |
| 98-1 | කොළඹ | අම්පාර |
| 98-2 | කොළඹ | මොණරාගල |
| 98-3 | කොළඹ | කල්මුණේ |
| 98-4 | කොළඹ | පොතුවිල් |
| 98-5 | කොළඹ | වැල්ලවාය |
| 98-6 | කොළඹ | බලංගොඩ |
| 98-8 | කොළඹ | පානම |
| 98-9 | මොණරාගල | කල්මුණේ |
| 98-10 | මොණරාගල | අක්කරෙයිපත්තු |
| 98-11 | කොළඹ | බඩල්කුඹුර |
| 98-13 | කොළඹ | අම්පාර |
| 98-14 | කොළඹ | මොණරාගල |
| 98-15 | කොළඹ | වැල්ලවාය |
| 98/469 | කොළඹ | කුඹල්ගම |
| 98/486-1 | කොළඹ | වැලිඔය |
| 98/488-4 | කොළඹ | පින්නවල |
කොළඹ - බදුල්ල (99 - හයි ලෙවල් පාර, අවිස්සාවේල්ල, රත්නපුරය සහ බලංගොඩ ඔස්සේ)
මෙම මාර්ගය මහරගම, අවිස්සාවේල්ල, රත්නපුරය, පැල්මඩුල්ල, බලංගොඩ, බෙරගල, හපුතලේ, දියතලාව සහ බණ්ඩාරවෙල ඔස්සේ යයි.
| 99 | කොළඹ | බදුල්ල |
| 99-2 | කොළඹ | බණ්ඩාරවෙල |
| 99-6 | ඇල්පිටිය | බදුල්ල |
| 99-4 | කොළඹ | බලංගොඩ |
| 99-8 | කොළඹ | පස්සර |
| 99-9 | කොළඹ | ලුනුගල |
| 99-10 | කොළඹ | වැලිමඩ |
| 99-10 | කොළඹ | වැලිමඩ - බණ්ඩාරවෙල ඔස්සේ ගස්වත්ත |
| 99/469 | කොළඹ | කුඹල්ගම |
| 99/488-4 | කොළඹ | පින්නවල |
| 99-19 | කොළඹ | ගුරුතලාව - (ඔස්සේ) 6 සැතපුම් කණුව |
| 99-320 | කොළඹ | ඇටම්පිටිය - (බණ්ඩාරවෙල හරහා) |
අංක 100 සිට 199 දක්වා
කොළඹ - රත්නපුරය (122 - හයි ලෙවල් පාර ඔස්සේ)
නුගේගොඩ, මහරගම, කොට්ටාව, හෝමාගම, ගොඩගම සහ මීපේ ඔස්සේ.
| මාර්ග අංකය | මාර්ගය |
|---|---|
| 100 | පානදුර - පිටකොටුව |
| 101 | මොරටුව - පිටකොටුව |
| 102 | මොරටුව - රත්මලාන - ගල්කිස්ස (ගල්කිස්ස ) - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - ගාලු මුවදොර - කොටුව - කොටහේන |
| 103 | නාරාහේන්පිට - කොටුව |
| 104 | ජාඇල - වත්තල - පෑලියගොඩ - නව කැළණි පාලම - ඔරුගොඩවත්ත - දෙමටගොඩ - බොරැල්ල - කනත්ත හන්දිය - බෞද්ධාලෝක මාවත- තුම්මුල්ල - බම්බලපිටිය |
| 105 | අත්තිඩිය - මැලිබන් හන්දිය - ගල්කිස්ස - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - ගාලු මුව දොර - කොටුව - කොටහේන |
| 106 | කොටහේන - මොරටුව |
| 107 | ඇලකන්ද - කොටුව |
| 108 | කොටුව - රුක්මල්ගම |
| 109 | මාලිගාවත්ත - බොරලැස්ගමුව |
| 110 | |
| 111 | පානදුර - පුරහල |
| 112 | මහරගම - කොටහේන |
| 113 | කොටුව - නුගේගොඩ |
| 114 | පිටකෝට්ටේ - පිටකොටුව - මාලිගාවත්ත |
| 115 | උඩහමුල්ල - ඇඹුල්දෙණිය හන්දිය - ජුබිලි කණුව (මිරිහාන) - නුගේගොඩ - කිරුළපන - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තිඹිරිගස්යාය පාර - ටොරිංටන් මාවත - නිදහස් චතුරස්‍රය - කුරුඳුවත්ත - ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය - ටී. බී. ජයා මාවත (ඩාලි පාර) - ගාමිණී හෝල් හන්දිය - ඩී. ආර්. විජේවර්ධන මාවත - ලේක් හවුස් - කොටුව - පිටකොටුව |
| 116 | පිළියන්දල - මට්ටක්කුලිය |
| 117 | නුගේගොඩ - පරණ කැස්බෑව පාර - කට්ටිය හන්දිය - ගම්සභා හන්දිය - පැපිලියාන පාර - පැපිලියාන- බෙල්ලන්තොට හන්දිය - අත්තිඩිය පාර - රත්මලාන |
| 118 | දෙහිවල - කරගම්පිටිය - සත්තුවත්ත පාර - කළුබෝවිල - කොහුවල - නුගේගොඩ - ජුබිලි කණුව - පිටකෝට්ටේ - බැද්දගාන |
| 119 | 1නුගේගොඩ - ජුබිලි කණුව (මිරිහාන) - පරණ කොට්ටාව පාර - ඇඹුල්දෙණිය හන්දිය - උඩහමුල්ල - නාවින්න (වත්තෙගෙදර හන්දිය) - මහරගම 2මහරගම - දෙහිවල පාර - බොරලැස්ගමුව - බෙල්ලන්තොට හන්දිය - හිල් වීදිය - නැදිමාල - හිල් වීදිය - දෙහිවල |
| 120 | හොරණ - පොකුණුවිට - ගෝනපොල - කහතුඩුව - කැස්බෑව - පිළියන්දල - බොරලැස්ගමුව - රත්තනපිටිය - පැපිලියාන- කොහුවල - දුටුගැමුණු වීදිය - පාමංකඩ - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තුම්මුල්ල - ((කුමාරතුංග මුණිදාස මාවත - කේම්බ්‍රිජ් පෙදෙස - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත){ පිටකොටුව දෙසට}/(රීඩ් මාවත - කුරුඳුවත්ත){ හොරණ දෙසට}) - ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය - ටී. බී. ජයා මාවත (ඩාලි පාර) - ගාමිණී හෝල් හන්දිය - ඩී. ආර්. විජේවර්ධන මාවත - ලේක් හවුස් - කොටුව - පිටකොටුව |
| 121 | විජේරාම හන්දිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය - එගොඩවත්ත - පිරිවෙන හන්දිය |
| 122 | කතරගම - ඇඹිලිපිටිය - රත්නපුරය - අවිස්සාවේල්ල - කොස්ගම - කලුඅග්ගල - පහත්ගම - මීපේ - වටරැක/මීගොඩ - ගොඩගම - හෝමාගම - මාකුඹුර - කොට්ටාව - පන්නිපිටිය - මහරගම - නාවින්න - දෙල්කඳ - නුගේගොඩ - කිරුළපන - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තුම්මුල්ල - ((කුමාරතුංග මුණිදාස මාවත - කේම්බ්‍රිජ් පෙදෙස - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත){ පිටකොටුව දෙසට}/(රීඩ් මාවත - කුරුඳුවත්ත){ අවිස්සාවේල්ල දෙසට}) - ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය - ටී. බී. ජයා මාවත (ඩාලි පාර) - ගාමිණී හෝල් හන්දිය - ඩී. ආර්. විජේවර්ධන මාවත - ලේක් හවුස් - කොටුව - පිටකොටුව |
| 123 | මහරගම - පන්නිපිටිය - කොට්ටාව - අතුරුගිරිය පාර - රුක්මල්ගම - වල්ගම - පරණ අතුරුගිරිය හන්දිය - අතුරුගිරිය |
| 124 | මහරගම - පන්නිපිටිය - කොට්ටාව - මාකුඹුර - හෝමාගම - ගොඩගම - වටරැක/මීගොඩ - මීපේ - ඉහළ බෝපේ |
| 125 | ඉංගිරිය - හඳපාන්ගොඩ - පාදුක්ක - මීගොඩ - ගොඩගම - හෝමාගම - මාකුඹුර - කොට්ටාව - පන්නිපිටිය - මහරගම - නාවින්න - දෙල්කඳ - නුගේගොඩ - කිරුළපන - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තුම්මුල්ල - ((කුමාරතුංග මුණිදාස මාවත - කේම්බ්‍රිජ් පෙදෙස - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත){ පිටකොටුව දෙසට}/(රීඩ් මාවත - කුරුඳුවත්ත){ පාදුක්ක/ඉංගිරිය දෙසට}) - ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය - ටී. බී. ජයා මාවත (ඩාලි පාර) - ගාමිණී හෝල් හන්දිය - ඩී. ආර්. විජේවර්ධන මාවත - ලේක් හවුස් - කොටුව - පිටකොටුව |
| 126 | |
| 127 | පිළියන්දල - කැස්බෑව - කහතුඩුව - මොරගහහේන |
| 128 | මහරගම - පන්නිපිටිය - කොට්ටාව - මලපල්ල/මාකුඹුර - හෝමාගම - උඩුවන - පන්සල හන්දිය/මූණමලේ වත්ත/ගෝනපොල |
| 129 | කොට්ටාව - මාකුඹුර - හෝමාගම - පිටිපන - මොරගහහේන පාර - මොරගහහේන |
| 130 | ගොතටුව නව නගරය - කොටුව |
| 131 | මහරගම - නාවින්න - දෙල්කඳ - නුගේගොඩ - කිරුළපන - හැව්ලොක් ටවුන් - උද්‍යාන පාර - ෂාලිකා පිටිය - ඇල්විටිගල පාර - නාරාහේන්පිට - කනත්ත හන්දිය - බොරැල්ල - දෙමටගොඩ - ඔරුගොඩවත්ත - වැල්ලම්පිටිය |
| 132 | කරගම්පිටිය - මාවරමණ්ඩිය |
| 133 | පානදුර/මොරටුව/ගල්කිස්ස - පිටකොටුව/ජාඇල |
| 134 | අංගොඩ - කොටිකාවත්ත - ඔරුගොඩවත්ත - කොටහේන - පිටකොටුව - කොටුව - ගාලු මුව දොර - කොල්ලුපිටිය - බම්බලපිටිය - වැල්ලවත්ත - දෙහිවල - ගල්කිස්ස (ගල්කිස්ස ) |
| 135 | කොහුවල - දුටුගැමුණු වීදිය - පාමංකඩ - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තිඹිරිගස්යාය පාර - නාරාහේන්පිට - කනත්ත හන්දිය - බොරැල්ල - දෙමටගොඩ - ඔරුගොඩවත්ත - නව කැළණි පාලම - පෑලියගොඩ - බියගම පාර - කැළණිය |
| 136 | කරගම්පිටිය - රාගම |
| 137 | ජා-ඇල - විහාර මාවත |
| 138 | 1(හෝමාගම - මාකුඹුර)/(අතුරුගිරිය - වල්ගම - රුක්මල්ගම)/(මත්තේගොඩ - පිංහේන හන්දිය))- කොට්ටාව - පන්නිපිටිය - මහරගම - නාවින්න - දෙල්කඳ - නුගේගොඩ - කිරුළපන - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තුම්මුල්ල - ((කුමාරතුංග මුණිදාස මාවත - කේම්බ්‍රිජ් පෙදෙස - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත){ පිටකොටුව දෙසට}/(රීඩ් මාවත - නිදහස් මාවත - ඇල්බට් චන්ද්‍රවංකය - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත){ හෝමාගම දෙසට}) - ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය - කොම්පඤ්ඤවීදිය - ලේක් හවුස් - කොටුව - පිටකොටුව 2කිරිල්ලවල - කඩවත - කිරිබත්ගොඩ - දළුගම - පෑලියගොඩ - නව කැළණි පාලම - ඔරුගොඩවත්ත - සිරිමාවෝ බණ්ඩාරනායක මාවත (ග්‍රෑන්ඩ්පාස්) - සුගතදාස ක්‍රීඩාංගනය - ශ්‍රී සුමනතිස්ස පාර (ආමර් වීදිය) - කාර්මික විද්‍යාල හන්දිය - පිටකොටුව - කොටුව |
| 139 | කැස්බෑව - පිළියන්දල - බොරලැස්ගමුව - රත්තනපිටිය - පැපිලියාන- කොහුවල - කළුබෝවිල |
| 140 | වැල්ලම්පිටිය - කොලොන්නාව - දෙමටගොඩ - ශ්‍රී වජිරඥාන පාර - මරදාන පාර- පරණ වාඩිය - නොරිස් කැනෑල් පාර - ටවුන් හෝල් - ධර්මපාල මාවත - කොල්ලුපිටිය |
| 141 | වැල්ලවත්ත - ඩබ්. ඒ. සිල්වා පාර - පාමංකඩ පාර - කිරුළපන - බේස්ලයින් පාර - නාරාහේන්පිට |
| 142 | මොරටුව - එගොඩඋයන - පානදුර |
| 143 | හංවැල්ල - රණාල - කඩුවෙල - පිටකොටුව |
| 144 | රාජගිරිය - කෝට්ටේ පාර - බොරැල්ල - පුංචි බොරැල්ල - මරදාන - කාර්මික විද්‍යාල හන්දිය - පිටකොටුව - කොටුව |
| 145 | මට්ටක්කුලිය - කොටුව |
| 146 | වේළුවනපුර - කොටුව |
| 147 | ගල්කිස්ස - නුගේගොඩ |
| 150 | කැලණිමුල්ල - අංගොඩ - වල්පොළ - කොස්වත්ත පාර - කලපළුවාව - රාජගිරිය - පුංචි බොරැල්ල - පුරහල - සීමාමාලකය |
| 151 | අඹතලේ - කොටුව |
| 152 | 1 කාණ්ඩය - බත්තරමුල්ල - කොස්වත්ත - අඹගහ හන්දිය - අයි.ඩී.එච් - ගොතටුව - කොලොන්නාව - දෙමටගොඩ - ග්‍රෑන්ඩ්පාස් - සෙන්ට්‍රල් රෝඩ් - ගුණසිංහපුර (පිටකොටුව) 2 කාණ්ඩය - අයි.ඩී.එච් සිට පිටකොටුව දක්වා |
| 153 | නුගේගොඩ - ජැටිය (වරාය) නව රෝහල බොරැල්ල |
| 154 | අඟුලාන - කිරිබත්ගොඩ |
| 155 | රත්මලාන - මට්ටක්කුලිය |
| 156 | දෙහිවල - නාරාහේන්පිට |
| 157 | ගෝනපොළ - පිළියන්දල |
| 158 | මොරටුව - පිළියන්දල |
| 160 | බත්තරමුල්ල - කොටුව |
| 162 | බන්ඩාරගම - පිළියන්දල |
| 163 | බත්තරමුල්ල - දෙහිවල |
| 164 | සල්මල් උයන (හිඹුටාන) - පුරහල |
| 165 | කඩුවෙල - පොල්හේන්ගොඩ |
| 166 | අංගොඩ - කොටුව |
| 167 | දෙහිවල - තොටළඟ |
| 168 | නුගේගොඩ - කොටහේන |
| 169 | නාවල - කොටුව |
| 170 | අතුරුගිරිය - කොටුව |
| 171 | බත්තරමුල්ල - ජැටිය (වරාය) |
| 172 | මොරගහමුල්ල - බොරැල්ල |
| 173 | පිටකෝට්ටේ - තොටළඟ |
| 174 | කොට්ටාව - බොරැල්ල - (කොටුව) |
| 175 | කොහිලවත්ත - කොටිකාවත්ත - අයි.ඩී.එච්. - කලපළුවාව - රාජගිරිය - බොරැල්ල - පුරහල - කොල්ලුපිටිය |
| 176 | කරගම්පිටිය - දෙහිවල - කොහුවල - නුගේගොඩ - පිටකෝට්ටේ - රාජගිරිය - බොරැල්ල කනත්ත - හෙට්ටියාවත්ත |
| 177 | කඩුවෙල - කොතලාවල - බත්තරමුල්ල - රාජගිරිය - බොරැල්ල - කොල්ලුපිටිය |
| 178 | නාරාහේන්පිට - මට්ටක්කුලිය |
| 179 | ජුබිලි කණුව (මිරිහාන) - බම්බලපිටිය |
| 180 | නිටිටඹුව - පිටකොටුව |
| 183 | පානදුර-නුගේගොඩ |
| 184 | බොරැල්ල - ජයවඩනගම (නව පාර්ලිමේන්තුව) |
| 186 | පූගොඩ - පුරහල |
| 187 | කටුනායක - කොටුව - (මොරටුව) |
| 188 | රද්දොළුව - කොටුව |
| 190 | මීගොඩ - පිටකොටුව |
| 193 | කඩවත - බම්බලපිටිය |
| 194 | රාගම - දෙහිවල |
| 195 | නුගේගොඩ - ලුණුපොකුණ |
| 197 | කැටවලමුල්ල - මොරටුව |
| 198 | ගල්කිස්ස - බත්තරමුල්ල |
| 122 | කොළඹ | රත්නපුරය |
| 122/210 | කොළඹ | ඇඹිලිපිටිය |
| 122/210-1 | කොළඹ | සූරියවැව |
| 122/210-2 | කොළඹ | මිද්දෙනිය |
| 122/210-3 | කොළඹ | වලස්මුල්ල |
| 122/210-4 | කොළඹ | අඟුණුකොළපැලැස්ස |
| 122/210-5 | කොළඹ | සෙවනගල |
| 122/210/211 | කොළඹ | හම්බන්තොට |
| 122/467 | කොළඹ | රක්වාන |
අංක 200 සිට 299 දක්වා
රත්නපුර - ඇඹිලිපිටිය (210)
- 210/2 ඇල්පිටිය ඇඹිලිපිටිය
බදුල්ල - කදුරුවෙල (218)
| 218/314 | බදුල්ල | කදුරුවෙල |
| 218 | මහියංගණය | කදුරුවෙල |
බදුල්ල - බණ්ඩාරවෙල (296)
| 296 | බදුල්ල | බණ්ඩාරවෙල |
අංක 300 සිට 399 දක්වා
බණ්ඩාරවෙල - නුවරඑළිය (310)
| 310 | බණ්ඩාරවෙල | වැලිමඩ |
| 310/311 | බණ්ඩාරවෙල | නුවරඑළිය |
බදුල්ල - නුවරඑළිය (311)
| 311 | බදුල්ල | නුවරඑළිය |
| 311 | බදුල්ල | වැලිමඩ |
| 311 | වැලිමඩ | නුවරඑළිය |
| 314/218/311 | නුවරඑළිය | කදුරුවෙල (බදුල්ල,මහියංගණය හරහා) |
| 314/311 | වැලිමඩ | මහියංගණය (බදුල්ල හරහා) |
| 314/311 | වැලිමඩ | දිවුලපැලැස්ස (බදුල්ල,මහියංගණය හරහා) |
| 302/311 | වැලිමඩ | බිබිල (බදුල්ල හරහා) |
| 30/311 | නුවරඑළිය | මඩකලපුව (බදුල්ල හරහා) |
| 71/30/311 | හැටන් | මඩකලපුව- කල්මුණේ (නුවරඑලිය බදුල්ල) |
අංක 400 සිට 499 දක්වා
- 400 - අළුත්ගම - පිටකොටුව
- 400/1 - කළුතර - පිටකොටුව
- 401 - ඇල්පිටිය - කොළඹ
- 401/1 - ඇල්පිටිය - අළුත්ගම (ඌරගහ හරහා)
- 401/3 - ඇල්පිටිය - අළුත්ගම (මිරිස් වත්ත ගොනගල හරහා)
- 402 - ඹබරවාන - ඇල්පිටිය
- 403 - මතුගම - නෙළුව
- 403/1 - පැලවත්ත - නෙළුව
- 403/2 - තවලම - පිටිගල
- 403/4 - බදුරලිය - නෙළුව
- 404 - මාපලගම - ඇල්පිටිය (පිටිගල හරහා)
- 405 - මතුගම - ඇල්පිටිය (වළල්ලාවිට හරහා)
- 405/1 - බුළුගහහන්දිය - ඇල්පිටිය.
- 420 කළුතර - හොරණ
- 422 කළුතර - මොරොන්තුඩුව
- 428 - වලල්ලාවිට - කොළඹ
- 428/1 - අවිත්තාව - මතුගම (වලල්ලාවිට හරහා)
- 428/2 - ගුලවිට - මතුගම (වලල්ලාවිට හරහා)
- 428/3 - තොටහ - මතුගම (වලල්ලාවිට හරහා)
- 428/430/1 - වලල්ලාවිට - නාගොඩ රෝහල
- 430 මතුගම - කොළඹ - ගාලු පාර ඔස්සේ කළුතර, පානදුර, මොරටුව හරහා ගමන් කරන ප්‍රසිද්ධ ගමන් වාරයකි.
- 431 - කුඩලිගම - කොළඹ
- 431/1 කුඩලිගම - මතුගම
- 433 - බදුරලිය - කොළඹ
- 433/1 - අත්වැල්තොට - කොළඹ
- 433/2 - කළුගල - කොළඹ
- 433/3 - බදුරලිය -මතුගම
- 433/4 - හැඩිගල්ල - කොළඹ
- 433/6 - පැණිගල - මතුගම
- 434 - ඩාර්ටන්ෆීල්ඩ් - කොළඹ
- 434/1 - මූලටියන - මතුගම
- 435 - පැලවත්ත - කොළඹ (අගලවත්ත හරහා)
- 435/1 - පැලවත්ත - මතුගම (අගලවත්ත හරහා)
- 435/2 - පහලහෙවෙස්ස - මතුගම (අගලවත්ත හරහා)
- 435/3 - නැදුන්වත්ත - මතුගම (අගලවත්ත හරහා)
- 435/4 - රත්මලේ - මතුගම (අගලවත්ත හරහා)
- 436 - ඕමත්ත - කොළඹ
- 436/1 - ඕමත්ත - මතුගම
- 437 - මොල්කාව - කොළඹ
- 437/1 - කෙලින්කන්ද - මතුගම ( මෝල්කාව හරහා)
- 438 - කලවැල්ලාව - කොළඹ
- 440 - තවාන - මතුගම
- 440/1 - බටහේන - මතුගම
- 441 - අළුත්ගම - මතුගම
- 441/1 - සිරිකඳුර - මතුගම
- 441/1/1 - සඳසිරිගම - මතුගම
- 441/2 - මඩවල - මතුගම
- 441/7 - මඩවල - කොළඹ ( අළුත්ගම හරහා )
- 443 - දික්හේන - මතුගම
- 443/1 - දික්හේන - බදුරලිය
- 443/2 - හැඩිගල්ල - මතුගම
- 443/3 - බොල්ලුන්න - බදුරලිය
- 450 - පානදුර - රත්නපුර
- 437/2- පැළෑඳ - මතුගම ( මෝල්කාව හරහා) පැළෑඳ රජමහා විහාරය - මතුගම
අංක 500 සිට 599 දක්වා
අංක 600 සිට 699 දක්වා
| මාර්ග අංකය | අන්තය 1 | අන්තය 2 |
|---|---|---|
| 602 | මහනුවර | කුරුණෑගල |
| 603 | මහනුවර | මැදවල |
| 617 | දැරණියගල | මාළිබොඩ |
| 617/A | දැරණියගල | උඩ මාළිබොඩ |
| 632-9 | මහනුවර | වටිටාරන්තැන්න |
| 643/1 | මහනුවර | වටදෙනිය |
| 644/1 | මහනුවර | දවුලගල/ පිළිමතලාව |
| 650/1 | මහනුවර | පරනපට්ටිය |
| 654 | මහනුවර | දිගන |
| 655 | මහනුවර | හන්තාන |
| 662 | මහනුවර | කෑගල්ල |
| 674 | කෑගල්ල | අවිස්සාවේල්ල |
| 698 | මහනුවර | හාරගම |
| 651 | මහනුවර | හල්ඔලුව |
| 651-1 | මහනුවර | ජයන්ති පාර |
| 626 | මහනුවර | රිකිල්ලගස්කඩ |
| 699 | මහනුවර | ෙදාඩම්‍වල |
| 651-9 | මහනුවර | ෙබා්ගහ කන්ද |
| 655-4 | මහනුවර | අමුණුගම |
| 699 | අවිස්සාවේල්ල | දැරණියගල |
අංක 700 සිට 799 දක්වා
අංක 800 සිට 899 දක්වා
823 | කෑගල්ල - අරන්දර, හරිගල හරහා මොරොන්තොට
824 | කෑගල්ල - මල්වාන ( අරන්දර, හරිගල හරහා )
848 | කෑගල්ල - තුංතොට ( පිටගල්දෙණිය හරහා )
අංක 900 සිට 999 දක්වා
ප්‍රාදේශීය මාර්ග
මෙම ලැයිස්තුවෙහි ප්‍රාදේශීය මාර්ගයන් ගෙන් බොහෝමයක් අඩංගු වෙයි.
| මාර්ග අංකය | ඇරඹුම | අවසානය |
|---|---|---|
| 126/69 | පානදුර | මාතලේ |
| 134 | වැලිමඩ | හපුතලේ |
| 210/363 | රත්නපුරය | වලස්මුල්ල |
| 211 | හම්බන්තොට | ඇඹිලිපිටිය |
| 218 | මහියංගනය | දෙහිඅත්තකණ්ඩිය |
| 218-1 | මහියංගනය | හඟුරන්කෙත |
| 218-2 | මහියංගනය | කදුරුවෙල |
| 218-2/22 | කදුරුවෙල | මහාඔය |
| 218-3 | මහියංගනය | වැලිකන්ද |
| 218-4 | වෙහෙරගල | බදුල්ල |
| 218-5 | කුරුණෑගල | මහියංගනය |
| 218-6 | බදුල්ල | සිරිපුර |
| 218-7 | දෙහිඅත්තකණ්ඩිය | කදුරුවෙල |
| 218/22 | අරලගංවිල | අම්පාර |
| 218/68 | දෙහිඅත්තකණ්ඩිය | මොණරාගල |
| 218/314 | කදුරුවෙල | බදුල්ල |
| 218/580 | දෙහිඅත්තකණ්ඩිය | දඹුල්ල |
| 218/580/042 | බදුල්ල | අනුරාධපුරය |
| 218/685 | දෙහිඅත්තකණ්ඩිය | හඟුරන්කෙත |
| 221-1 | සිරිපුර | මහියංගනය |
| 221/22 | සිරිපුර | මහාඔය |
| 221-1/22 | ගිරාඳුරුකෝට්ටේ | අම්පාර |
| 226 | බලංගොඩ | බණ්ඩාරවෙල |
| 228 | බණ්ඩාරවෙල | බෝරලන්ද |
| 245-1/182/18-2 | මීගමුව | හැටන් |
| 245/1/21 | කටුනායක | බදුල්ල |
| 301/218 | කදුරුවෙල | බිබිලෙ |
| 310 | වැලිමඩ | බණ්ඩාරවෙල |
| 311 | නුවරඑළිය | බදුල්ල |
| 311-2 | නුවරඑළිය | වැලිමඩ |
| 311/310 | නුවරඑළිය | බණ්ඩාරවෙල |
| 312/218 | ගලඋඩ | සූරියපොකුණ |
| 314/580(i)/42 | බදුල්ල | අනුරාධපුරය |
| 315/1 | හොරණ | මහනුවර |
| 334-1 | මාතර | කතරගම |
| 348 | නිට්ටඹුව | රුවන්වැල්ල |
| 363-6 | ඇඹිලිපිටිය | මිද්දෙනිය |
| 366-2 | කොළඹ | රදාවෙල |
| 377-2 | කොළඹ | උඩුගම |
| 393 | කොළඹ | යක්කලමුල්ල |
| 393-2 | කොළඹ | බද්දෙගම |
| 393-3 | කොළඹ | උඩුගම |
| 399 | මතුගම | පිටිගල |
| 401 | කොළඹ | ඇල්පිටිය |
| 403 | මතුගම | නෙළුව |
| 449 | හොරණ | කරන්දන |
| 450 | පානදුර | රත්නපුරය |
| 458/1 | මතුගම | මහනුවර |
| 470 | අවිස්සාවේල්ල | ඇහැළියගොඩ |
| 470-2 | අවිස්සාවේල්ල | රත්නපුරය |
| 473/7 | කොළඹ | කලවාන |
| 482 | මතුගම | කලවාන |
| 487 | දෙනියාය | බදුල්ල |
| 488 | බලංගොඩ | හැටන් |
| 493 | ඇඹිලිපිටිය | මාතර |
| 493-1 | ඇඹිලිපිටිය | බෙලිඅත්ත |
| 493-3 | ඇඹිලිපිටිය | හක්මණ |
| 493-4 | ගාල්ල | ඇඹිලිපිටිය |
| 497 | ඇඹිලිපිටිය | සූරියවැව |
| 504-2 | කොළඹ | හිරිගල්කැටිය |
| 507 | කුරුණෑගල | කෑගල්ල |
| 508 | කුරුණෑගල | රඹුක්කන |
| 509 | කුරුණෑගල | රඹුක්කන |
| 533 | කුරුණෑගල | වරකාපොල |
| 548 | කුරුණෑගල | කැකිරාව |
| 548-1 | කුරුණෑගල | ගල්නෑව |
| 549 | කුරුණෑගල | දඹුල්ල |
| 549-1 | කුරුණෑගල | වෑවල |
| 549-4 | කුරුණෑගල | ගල්කිරියාගම |
| 549/499 | කුරුණෑගල | සීගිරිය |
| 552/584 | මාතලේ | ගල්නෑව |
| 556 | කුරුණෑගල | මාතලේ |
| 564 | කුරුණෑගල | අංකුඹුර |
| 564-6 | කුරුණෑගල | මිරිස්සල |
| 566 | රඹුක්කන | මාවතගම |
| 581-1 | මාතලේ | කදුරුවෙල |
| 581-3 | මාතලේ | කදුරුවෙල |
| 602 | මහනුවර | කුරුණෑගල |
| 609 | අවිස්සාවේල්ල | දයිගල |
| 609-1 | අවිස්සාවේල්ල | නාපවල |
| 662 | මහනුවර | කෑගල්ල |
| 662-1 | මහනුවර | මාවනැල්ල |
| 670 | නිට්ටඹුව | වරකාපොල |
| 674-1 | කොළඹ | කොටියාකුඹුර |
| 674-3 | අවිස්සාවේල්ල | කෑගල්ල |
| 677 | කොළඹ | බුලත්කොහුපිටිය |
| 698 | මහනුවර | හාරගම |
| 677-4 | අවිස්සාවේල්ල | බුලත්කොහුපිටිය |
| 750/3 | ඇඹිලිපිටිය | හම්බන්තොට |
| 744 | පදියපැලැල්ල (රිකිල්ලගස්කඩ)හරහා | මහනුවර |
| 556-2 | සැලගම | මාතලෙ |
| 720-4 | මහවැලිගම | මහනුවර |
| 718 | ගම්පල | මහනුවර |
| 655-4 | යක්ගහපිටිය | මහනුවර |
ආශ්‍රීත
- ජාතික ගමනාගමන කොමිසම[permanent dead link]
- දිවයින පුවත්පොතෙන් ලිපිය, http://www.divaina.com/2009/12/06/feature16.html, ප්‍රතිෂ්ඨාපනය 2010-01-30
- ජාතික ගමනාගමන කොමිසම, http://www.ntc.gov.lk/pdf/Bus_fare.pdf, ප්‍රතිෂ්ඨාපනය 2010-01-30
මෙයද බලන්න
- ලංකා ගමනාගමන මණ්ඩලය
- කොළඹ බස් මාර්ග
- ශ්‍රී ලංකාවේ ඒ-ශ්‍රේණියෙහි මහාමාර්ග ලැයිස්තුව
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකා පිළිබඳ තොරතුරු, බස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකා යනු කුමක්ද? බස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකා යනු කුමක් දර්ශනය කරන්නේ?