කොළඹ නාලන්දා විද්‍යාලයේ පෙර ඉගෙනුම ලැබූ සිසුන් ආදි නාලන්දියයන් නම් වේ. මෙහි පහතින් චිරප්රකට ආදි නාලන්දියයන් කිහිප දෙනෙක් දැක්වේ.
දේශපාලනඥයන්
- මහින්ද රාජපක්ෂ - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අගමැති, හිටපු ජනාධිපති
- චතුරංග අබේසිංහ - කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කොළඹ දිස්ත්‍රික්කය
- චන්දිම හෙට්ටිආරච්චි - ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කළුතර දිස්ත්‍රික්කය
- සුජිත් සංජය පෙරේරා - ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කෑගල්ල දිස්ත්‍රික්කය
- නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා - හිටපු ගරු කම්කරු අමාත්‍ය, හිටපු ප්‍රවාහන අමාත්‍ය
- මංගල සමරවීර - හිටපු ගරු විදේශ කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍ය, මුදල් අමාත්‍ය
- රියර් අඩ්මිරාල් සරත් වීරසේකර - හිටපු ගරු රාජ්‍ය අමාත්‍ය (පළාත් සභා හා පළාත් පාලන කටයුතු), ගරු හිටපු අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ගරු හිටපු නියෝජ්‍ය කම්කරු ඇමති
- නීතිඥ සිසිර ජයකොඩි - හිටපු ගරු රාජ්‍ය අමාත්‍ය (දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද), ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්පහ දිස්ත්‍රික්කය
- වෛද්‍ය රාජිත සේනාරත්න - හිටපු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කළුතර දිස්ත්‍රික්කය, හිටපු ගරු සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය
- නීතිඥ චන්දිම වීරක්කොඩි - හිටපු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාල්ල දිස්ත්‍රික්කය, හිටපු ඛනිජතෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය
- නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා - හිටපු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කුරුනෑගල දිස්ත්‍රික්කය, හිටපු ආපදා කළමණාකරණ අමාත්‍ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහ ලේකම්
- තිලංග සුමතිපාල - හිටපු ගරු නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති
- ගාමිණී ජයවික්‍රම පෙරේරා - හිටපු ගරු තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය
- කෘෂි විද්‍යාඥ තිස්ස කරල්ලියද්ද - හිටපු ගරු අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ගරු ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය
- නිර්මල කොතලාවල - හිටපු ගරු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ගරු වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
- මෛත්‍රීපාල සේනානායක - හිටපු ගරු නියෝජ්‍ය අගමැති, ප්‍රතම බ්‍රිතාන්‍ය ලංකාව (එවකට සිලෝන්) පාර්ලිමේන්තුව ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1947 මන්ත්‍රී
- අයි. ඇම්. අර්. ඒ ඊරියගොල්ල - හිටපු ගරු අධ්‍යාපන ඇමති, ප්‍රතම බ්‍රිතාන්‍ය ලංකාව (එවකට සිලෝන්) පාර්ලිමේන්තුව ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1947 මන්ත්‍රී
- කන්නප්පන් වේලුසිංගම් වේලුපිල්ලේ - හිටපු ගරු තලවකැලේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ප්‍රතම බ්‍රිතාන්‍ය ලංකාව (එවකට සිලෝන්) පාර්ලිමේන්තුව ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1947 මන්ත්‍රී
- පලහෙන්නෙදි හේවගේ චාර්ල්ස් සිල්වා - හිටපු ගරු මස්කෙලිය පාර්ලිමේන්තු මන්ත්‍රී, දෙවන බ්‍රිතාන්‍ය ලංකාව (එවකට සිලෝන්) පාර්ලිමේන්තුව ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1952 මන්ත්‍රී
- කනල් (විශ්‍රාම) සී.ඒ. ධර්මපාල - හිටපු ගරු කර්මාණ්ත හා නිවාස නියෝජ්‍ය ඇමති
- රුපා කරුණාතිලක - හිටපු ගරු වැවිලි ඇමති
- ඩී.බී. වෙලගෙදර - හිටපු ගරු සැලසුම් සම්පාදක ඇමති
- එම්.ඩී. බන්ඩා - හිටපු ගරු වැවිලි ඇමති
- වෛද්‍ය ධර්මසේන ආටිගල - හිටපු ගරු දේශිය වෛද්‍ය ඇමති
- අසෝක කරුණාරත්න - හිටපු ගරු සමාජ සේවා ඇමති
- දේශබන්දු ඉන්ද්‍රදාස හෙට්ටිඅරච්චි - හිටපු ගරු කර්මාන්ත ඇමති
- එච්.ආර්. පියසිරි - හිටපු ගරු නියෝජ්‍ය ඇමති
- වාස්තු විද්‍යාඥ ලාල් ධර්මප්‍රිය ගමගේ - හිටපු ගරු නියෝජ්‍ය ඇමති
- චන්ද්‍ර ගුණසේකර - හිටපු ගරු නියෝජ්‍ය ඇමති සංස්කෘතික හා සමාඡසේවා
- මහාචාර්ය කමල් කරුණානායක - හිටපු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී
- නීතිඥ වීරසිංහ ද සිල්වා - හිටපු ගරු බලපිටිය පාර්ලිමේන්තු මන්ත්‍රී
- සරත් රණවක - හිටපු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී, පාර්ලිමේන්තු දිස්ත්‍රික්කය
- විල්ප්රඞ් සේනානායක - හිටපු ගරු හෝමාගම පාර්ලිමේන්තු මන්ත්‍රී
- එච්.ආර්. විමලසිරි - හිටපු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මාතර දිස්ත්‍රික්කය
- නීතිඥ අතුල විජේසිංහ - හිටපු ගරු මහ ඇමති වයඹ පළාත් සභාව
- කිල්ලපනගේ දොන් පැරකුම් ශාන්ත - ගරු නගරාධිපති දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව
- රමාල් සිරිවර්ධන - ගරු උප නගරාධිපති ගම්පහ මහ නගර සභාව
- නිහාල් පතිරගේ - ගරු නාගරික මංත්‍රී කොළඹ මහ නගර සභාව
- කසුන් රත්නායක - ගරු සභාපති හෝමාගම ප්‍රාදේශීය සභාව
- අතුල කලුආරච්චි - ගරු සභාපති මහර ප්‍රාදේශීය සභාව
- නෙසඳු සංජන අමරසිරි - ගරු නාගරික මංත්‍රී කෝට්ටෙ මහ නගර සභාව
- අජිත් දම්මික බන්ඩාර - ගරු නාගරික මංත්‍රී කෝට්ටෙ මහ නගර සභාව
- ප්‍රසන්න ෂාමල් සෙනරත් - හිටපු ගරු විරුද්ධ පක්ෂ නායක වයඹ පලාත් සභාව
- උදේන විජේරත්න - හිටපු ගරු පළාත් සභා මන්ත්‍රි බස්නාහිර පළාත් සභාව
- නීතිඥ එම්. ඩබ් අරුණ ප්‍රදීප් - හිටපු ගරු නගරාධිපති අම්බලන්ගොඩ
- එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු - හිටපු ගරු නගරාධිපති හම්බන්තොට
- විරාජ් වික්‍රමනායක - හිටපු ගරු නාගරික මන්ත්‍රී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව
- හර්ෂ නෝනිස් - හිටපු ගරු පළාත් සභා මන්ත්‍රී දෙහිවල ගල්කිස්ස පළාත් සභාව
- නීතිඥ ජානක වැලිවත්ත - හිටපු ගරු හිටපු පළාත් සභා මන්ත්‍රි බස්නාහිර පළාත් සභාව
භික්ෂුන්
- පූජ්‍ය පියදස්සි තෙරණුවෝ - හිටපු බම්බලපිටිය වජිරාරාමාධිකාරි
- පූජ්‍ය ආචාර්ය අලුත්වැව සෝරත තෙරණුවෝ - කුලපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය බදුල්ල, විහාරාධිපති කිරිවෙහෙර කතරගම
- පූජ්‍ය හඳපාන්ගොඩ නිවාතාප තෙරණුවෝ - ජේතවනාරාම විහාරය, නුගදණ්ඩ, කලටුවාව
- පූජ්‍ය බම්බලපිටිය සිරිධම්ම තෙරණුවෝ - බම්බලපිටිය වජිරාරාම වාසි
- පූජ්‍ය කුප්පියවත්ත බෝධානන්ද තෙරණුවෝ - මිතුර මිතුරෝ සංවිධාන නිර්මාතෘ
- පූජ්‍ය නූගේගොඞ රේවත තෙරණුවෝ - බෙල්ලන්විල රජමහා විහාරය
- පූජ්‍ය කඞවත සමින්ද තෙරණුවෝ - සාක්‍යමුනි සම්බුධ විහාරය මෙල්බර්න් ඕස්ට්‍රේලියාව
- පූජ්‍ය බුධ්ධන්ගල ආනන්ද තෙරණුවෝ - බුධ්ධන්ගල ආරණ්‍ය සේනාසනය අම්පාර
- පූජ්‍ය මිනුවන්ගොඩ දීපංකර තෙරණුවෝ - මහමෙවුනා භාවනා අසපුව
- පූජ්‍ය පාගොඩ ජන්තවංශ තෙරණුවෝ - භාරතනාග ලෙන්ආරණ්යය තන්තිරිමලේ අනුරාධපුරය
- පූජ්‍ය දෙහිවල අරියධම්ම තෙරණුවෝ - සිරි වජිරඥාන ධර්මායතනය මහරගම
- පූජ්‍ය කොළඹ ධම්මසාර තෙරණුවෝ - සිරිසදහම් අසපුව බෙල්ලන්තර දෙහිවල
විශ්ව විද්‍යාල මහාචාර්යය හා කථිකාචාර්යය වරුන්
- මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර - හිටපු උප කුලපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය බදුල්ල
- මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා - උප කුලපති වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය, හිටපු උප කුලපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය බදුල්ල හා හිටපු කෘෂි ඉංජිනේරු පීඨාධිපති මහාචාර්ය පේරාදෙනිය විශ්ව විද්‍යාලය පේරාදෙනිය
- මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් - හිටපු උපකුලපති සහ ආඥපති ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය
- වෛද්‍ය මහාචාර්ය ආනන්ද සමරසේකර - හිටපු උප කුලපති මාලබේ සයිටම් විශ්ව විද්‍යාලය, කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය ප්‍රධානි
- වෛද්‍ය මහාචාර්ය කෝලිත සෙල්ලහේවා - වෛද්‍ය විද්‍යා මහාචාර්ය සහ කායික රෝග විශේෂඥ මාලබේ සයිටම් විශ්ව විද්‍යාලය, මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල, මෙලකා මනිපාල් වෛද්‍ය විද්‍යාලය මලයාසියාව
- ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උපුල් සොන්නාදර - පීඨාධිපති විද්‍යා පීඨය කොළඹ විශ්ව විද්‍යාලය, සභාපති (නවීන තාක්ෂණය) ආතර් සී. ක්ලාක් ආයතනය මොරටුව, භෞතික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොළඹ විශ්ව විද්‍යාලය
- මහාචාර්ය චන්දන ජයරත්න - පීඨාධිපති මහාචාර්ය භෞතික විද්‍යා පීඨය, කොළඹ විශ්ව විද්‍යාලය, කොළඹ
- ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර - පීඨාධිපති ආචාර්ය ලලිත කලා අධ්‍යයන අංශය, කැලණිය විශ්ව විද්‍යාලය කැලණිය
- මහාචාර්ය නලින් ද සිල්වා - පීඨාධිපති මහාචාර්ය රසායන විද්‍යා පීඨය, කොළඹ විශ්ව විද්‍යාලය, කොළඹ
- මහාචාර්ය රාහුල අනුර අත්තලගේ - උප කුලපති හා යාන්ත්‍ර විද්‍යා අධ්‍යයනාංශය මහාචාර්ය මොරටුව විශ්ව විද්‍යාලය
- වෛද්‍ය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මොහාන් ද සිල්වා - සභාපති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව - ශ්‍රී ලංකා, වෛද්‍ය විද්‍යා පීඨ පීඨාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
- වෛද්‍ය මහාචාර්ය පත්මඡීව ගනේපොල - ශල්‍යකර්ම වෛද්‍ය මහාචාර්ය කොලොම්බියා විශ්ව විද්‍යාලය ඇමරිකානු එක්සත් ජනපදය
- වෛද්‍ය මහාචාර්ය අතුල සුමතිපාල - මනෝ වෛද්‍යවේදය මහාචාර්ය කීල් විශ්වවිද්‍යාලය එංගලන්තය, විශේෂඥ මනෝ වෛද්‍ය
- වෛද්‍ය මහාචාර්ය ෂාන්තිලාල් දේවප්‍රිය (එස්. ඞි) ජයරත්න - ශල්‍යකර්ම වෛද්‍ය මහාචාර්ය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
- වෛද්‍ය මහාචාර්ය තිස්ස පෙරේරා - මහාචාර්ය ව්‍යාධිය (පැතොලොඡි) රුහුණ විශ්ව විද්‍යාලය මාතර
- මහාචාර්ය ජානක රුවන්පුර - අධ්යක්ෂ සැලසුම් පරිපාලන පීඨය කැල්ගරි විශ්ව විද්‍යාලය කැනඩාව
- මහාචාර්ය මහින්ද විජේරත්න - කෟෂිකර්ම විද්‍යා පීඨ මහාචාර්ය රුහුණ විශ්ව විද්‍යාලය මාතර
- මහාචාර්ය රංජිත් පෙරේරා - හිටපු විදුලි ඉංජිනේරු පීඨාධිපති මහාචාර්ය මොරටුව විශ්ව විද්‍යාලය
- මහාචාර්ය සරත් කොඩිතුවක්කු - ප්‍රධානී කෟෂිකර්ම පීඨය පේරාදෙනිය විශ්ව විද්‍යාලය පේරාදෙනිය
- මහාචාර්ය සිරිමෙවන් වෛද්‍යසේකර - වෛද්‍ය භෞතික විද්‍යා මහාචාර්ය හා පීඨාධිපති තොරතුරු විද්‍යා දකුණු ආසියා තාක්ෂණ හා වෛද්‍ය විද්‍යාලය මාලබේ
- මහාචාර්ය චන්ද්‍රතිලක් ද සිල්වා - ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ මහාචාර්ය බ්රනායි දරුසෙලාම් විශ්ව විද්‍යාලය බ්රනායි
- මහාචාර්ය අරියපාල පෙරේරා - බෞද්ධ දර්ශනය මහාචාර්ය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
- මහාචාර්ය දීපාල් මැතිව් - ජීව රසායන විද්‍යා මහාචාර්ය හා පීඨාධිපති වෛද්‍ය විද්‍යා පීඨය කොළඹ විශ්ව විද්‍යාලය කොළඹ
- මහාචාර්ය මහින්ද විලත්ගමුව - මහාචාර්ය විදුලි ඉංජිනේරු හා පරිගණක විද්‍යා ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය ඕස්ට්‍රේලියාව
- මහාචාර්ය තුල්සි වික්‍රමසිංහ - භෞතික විද්‍යා පීඨ මහාචාර්ය නිව් ජර්සි විශ්ව විද්‍යාලය ඇමරිකානු එක්සත් ජනපදය
- මහාචාර්ය දොන් කුලසිරි - ප්‍රධානී පරිගණක සැලසුම් පීඨය ලින්කන් විශ්ව විද්‍යාලය නවසීලන්තය
- මහාචාර්ය අභය ඉඳුරුව - පරිගණක පීඨාධිපති මහාචාර්ය කැන්ටබරි ක්රයිස්ට් චර්ච් විශ්ව විද්‍යාලය එංගලන්තය, හිටපු ප්‍රථම ආරම්භක පරිගණක පීඨාධිපති මොරටුව විශ්ව විද්‍යාලය මොරටුව
- මහාචාර්ය එච්. එ. ද එස් ගුනසේකර - ප්‍රථම ශ්‍රී ලාංකික සිංහල ආර්ථික විද්‍යා මහාචාර්ය පේරාදෙනිය විශ්ව විද්‍යාලය පේරාදෙනිය
- වෛද්‍ය මහාචාර්ය කුමාරදාස රාජසූරිය - හිටපු ශල්‍යකර්ම වෛද්‍ය මහාචාර්ය වෛද්‍ය පීඨය කොළඹ විශ්ව විද්‍යාලය කොළඹ
- කලා කීර්ති දේශමාන්‍ය වෛද්‍ය මහාචාර්ය නන්දදාස කෝදාගොඩ - හිටපු නියෝජ්‍ය කුලපති කොලඹ විශ්ව විද්‍යාලය, මහාචාර්ය වෛද්‍ය පීඨය කොළඹ විශ්ව විද්‍යාලය කොළඹ
- මහාචාර්ය සුවඳ සුගුණසිරි - හිටපු බෞද්ධ මහාචාර්ය කැනඩාව ටොරොන්ටෝ විශ්ව විද්‍යාලය කැනඩාව
- මහාචාර්ය එච්. ඩී ගුණවර්ධන - රසායනන විද්‍යා පීඨ මහාචාර්ය කොළඹ විශ්ව විද්‍යාලය කොළඹ, හිටපු රසායන විද්‍යා පීඨාධිපති කොළඹ විශ්ව විද්‍යාලය කොළඹ
- මහාචාර්ය අතුල ගුණවර්ධන - ගණිත හා පරිගණක පීඨ මහාචාර්ය විස්කොන්සින් වය්ට්වෝටර් විශ්ව විද්‍යාලය ඇමරිකානු එක්සත් ජනපදය
- මහාචාර්ය රන්ජන් පෙරේරා - අධ්යක්ෂ ජෙනෙසිස් පරීක්ෂන ආයතනය නවසීලන්තය
- මහාචාර්ය දේව පාලිත සිල්වා - ප්‍රධානී ජාත්‍යන්තර විවෘත හා බුඩිස්ට් විශ්ව විද්‍යාලය එංගලන්තය
- මහාචාර්ය සුදසිංහ ලීලානන්ද - භෞතික විද්‍යා පීඨ මහාචාර්ය පේරාදෙනිය විශ්ව විද්‍යාලය පේරාදෙනිය
- මහාචාර්ය ජයවීරගේ සමන්ත - ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය සෙන්ට් පීටර්ස්බර්ග් රුසියාව
- මහාචාර්ය සඳුන් පෙරේරා - කළමනාකරණ විද්‍යා මහාචාර්ය නෙවාඩා විශ්ව විද්‍යාලය ඇමරිකානු එක්සත් ජනපදය
- මහාචාර්ය කේ. එන්. ඕ ධර්මදාස - හිටපු ප්‍රධානී කලා අංෂය පීඨය පේරාදෙනිය විශ්ව විද්‍යාලය පේරාදෙනිය
- මහාචාර්ය සර්දා විජේසෝම - හිටපු අධ්යක්ෂ වැඩසටහන් නැනියැං තාක්ෂන විශ්ව විද්‍යාලය සිංගපූරුව, හිටපු පරිගණක පීඨාධිපති මහාචාර්ය මොරටුව විශ්ව විද්‍යාලය මොරටුව
- මහාචාර්ය නිමල් පුණ්‍යසිරි - ජෛව රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය - ජෛව රසායන විද්‍යා සභාපති, ජෛව රසායන විද්‍යාව, අණුක ජීව විද්‍යාව සහ ජෛව තාක්ෂණ ආයතනය, කොළඹ විශ්ව විද්‍යාලය කොළඹ
- මහාචාර්ය නීලෙස් පෙරේරා - ඉංජිනේරු පීඨය, ප්‍රවාහන කළමනාකරණ සහ සැපයුම් ඉංජිනේරු දෙපාර්තමේන්තුව, මොරටුව විශ්ව විද්‍යාලය මොරටුව
- මහාචාර්ය උපුල් ජේ. සොන්නාදර – භෞතික විද්‍යා දෙපාර්තමේන්තුව විද්‍යා පීඨයේ පීඨාධිපති, කොළඹ විශ්ව විද්‍යාලය කොළඹ
- මහාචාර්ය ජයන්ත විජයබණ්ඩාර - ඖෂධවේදය සහ ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨය
- මහාචාර්ය ඉන්දික වන්නිආරච්චි - භෞතික විද්‍යා අංශයේ ප්‍රධානියා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
- මහාචාර්ය ජයන්ත දේවසිරි - ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ මූල්‍ය පිළිබඳ මහාචාර්ය (මූල්‍ය හා අලෙවි) සබරගමුව විශ්ව විද්‍යාලය රත්නපුර
- ආචාර්ය චන්ද්‍රා ඇම්බුල්දෙනිය - හිටපු උප කුලපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය බදුල්ල
- ආචාර්ය කසුන් හේවගේ - උප මහාචාර්ය සැලසුම් පරිපාලන බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලය කැනඩාව
- ආචාර්ය ජානක විජයනායක - ප්‍රධානී තොරතුරු තාකෂණ හා ආචාර්ය කර්මාන්ත පාලන පීඨය කැලණිය විශ්ව විද්‍යාලය කැලණිය
- මහාචාර්ය ලක්ෂ්මන් ගලගෙදර - මෙමොරියල් විශ්ව විද්‍යාලය, කැනඩාව. පෙර: ආචාර්ය, කෘෂිකර්ම ඉංජිනේරු දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්ව විද්‍යාලය [1993-2015]
- මහාචාර්ය චතුර රණවීර - අලෙවි කලමනාකාර මහාචාර්ය විල්ෆ්‍රිඩ් ලව්රියර් විශ්ව විද්‍යාලය, කැනඩාව
- ආචාර්ය රෝහිත බටුගහගේ - ආචාර්ය කෟෂිකර්ම පීඨය පේරාදෙනිය විශ්ව විද්‍යාලය පේරාදෙනිය
- ආචාර්ය පී. එම් දීයමුල්ල - රසායන විද්‍යා පීඨය ආචාර්ය පේරාදෙනිය විශ්ව විද්‍යාලය පේරාදෙනිය
- ආචාර්ය නිමල් විජේරත්න - සිවිල් හා පාරිසරික ඉංජිනේරු පීඨය ආචාර්ය මොරටුව විශ්ව විද්‍යාලය මොරටුව
- ආචාර්ය ජෙහාන් පීරිස් - හිටපු විදුලි ඉංජිනේරු පීඨය ආචාර්ය මොරටුව විශ්ව විද්‍යාලය මොරටුව
- ආචාර්ය ගයන්ග වීරසේකර - ප්‍රධාන විද්‍යාඥ සෞඛ්‍යය හා මිනිස් සේවා දෙපාර්තමේන්තුව ඇට්ලාන්ටා ඇමරිකානු එක්සත් ජනපදය
- ආචාර්ය නිමල් පුන්‍යසිරි - ප්‍රධාන ගවේෂණ නළධාරී කර්මාන්ත තාක්ෂණ ආයතනය ස්වීඩනය
- ආචාර්ය නීල් ජයසූරිය - ප්‍රධාන ගවේෂණ ආචාර්ය කුවීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය ඕස්ට්‍රේලියාව
- ආචාර්ය රයන් හිමසු සේනාරත්න - ගවේෂණ විද්‍යාඥ ඉනියෝස් බයෝ ප්ලාන්ට් ආකන්සාස් ඇමරිකානු එක්සත් ජනපදය
- ආචාර්ය සන්දුන් පෙරේරා - ආචාර්ය ස්විස් මුදල් ආයතණය සූරිච් විශ්ව විද්‍යාලය ස්විට්සර්ලන්තය
- ආචාර්ය ජනක් වෙලගෙදර - ගණිත ආචාර්ය වොරික් විශ්ව විද්‍යාලය එංගලන්තය
- ආචාර්ය සුමේධ ජයසේන - උප සභාපති සෝමා ජෙනික්ස් සාන්තා කෲස් ඇමරිකානු එක්සත් ජනපදය
- ආචාර්ය කුමුදු මුණසිංහ - කැන්බරා විශ්ව විද්‍යාලය ඕස්ට්‍රේලියාව
සිවිල් නිලධරයන්
- පද්මසිරි ජයමාන්න - හිටපු ලේකම් අධිකරණ අමාත්‍යාංශ, හිටපු ලේකම් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය
- කනල් සී.ඒ. ධර්මපාල - හිටපු ස්තිර ලේකම් රාජ්‍ය ආරක්ෂක ආමාත්‍යාංෂය හා ජනාධිපති ආරක්ෂ උපදේෂක
- හේමසිරි ප්‍රනාන්දු - හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා, ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා, හිටපු ලේකම් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව, සභාපති ජාතික ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකාව, හිටපු අග්‍රාමත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායකගේ ලේකම් වරයා
- ඉංජිනේරු සමන් එදිරිවීර - හිටපු ලේකම් උසස් අධ්‍යාපන දෙපාර්තමේන්තුව
- ඇම්. ජේ. පෙරේරා - හිටපු කුලපති පේරාදෙනිය විශ්ව විද්‍යාලය, ප්‍රතම ශ්‍රී ලාංකික ඩිරෙක්ටර් ජෙනරාල්ර් ගුවන් ව්දුලි සංස්ථාව, ප්‍රතම සභාපති රූපවාහිනී සංස්ථාව
- ඉංජිනේරු බමුණුසිංහආරච්චිගේ දොන් (බි. ඩි) රම්පාල - ප්‍රතම ශ්‍රී ලාංකික ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු දුම්රිය දෙපාර්තමේන්තුව
- ගෞරවණීය විනිශචයකාර විස්ටි ගුණතිලක - හිටපු සොලිසිටර් ජෙනරාල්ර්, ජනාධිපති නීතිඥ
- ගෞරවණීය විනිශචයකාර උපවංශ යාපා - හිටපු සොලිසිටර් ජෙනරාල්ර්, ජනාධිපති නීතිඥ
- තිස්ස දේවේන්ද්‍ර - හිටපු සභාපති සමාජ සේවා කොමිසම
- මේජර් ජෙනරාල්ර් වජිර විඡේගුණවර්ධන - හිටපු බන්ධනාගාර කොමසාරිස්
- ලක්ෂ්මන් අබේගුණවර්ධන - හිටපු බන්ධනාගාර කොමසාරිස්
- මේජර් ජෙනරාල්ර් ආනන්ද වීරසේකර - හිටපු සභාපති ගුවන් තොටුපල හා ගුවන් ගමන් සේවා
- ආචාර්ය එර්වින් ජයසූරිය - හිටපු සභාපති ලංකා ගමනා ගමන මංඩලය
- ආචාර්ය පි අමරසිංහ - හිටපු උප ගවනර් ජෙනරාල්ර් ලංකා මහ බැංකුව
- කේ. එච්. එස් (ශම්) ගුනතිලක - හිටපු අධ්යක්ෂ ජෙනරාල්ර් මහවැලි අධිකාරිය
- රිජ්වේ තිලකරත්න - හිටපු සභාපති හා අධ්යක්ෂ ජනරාල් ගුවන් විදුලි සංස්ථාව
- ඩග්ලස් උමගලීය - හිටපු ආණ්ඩු ඒජන්ත කොළඹ
- සී. ද. එස් සමරතුංග - හිටපු ආණ්ඩු ඒජන්ත කලුතර, හිටපු සභාපති ලංකා ලොතරුයි මංඩලය
- දේශබන්දු ආචාර්ය නන්දදේව විජේසේකර - හිටපු රාජ්‍ය භාෂා කොමසාරිස්, ප්‍රථම සිංහල මානව විද්‍යාඥයා, විජේසේකර යතුරු පුවරුව නිර්මාණය කළ ශිල්පියා
- ලින්කන් පෙරේරා - හිටපු සභාපති ජනතා වතු සංවර්ධන අධිකාරිය, හිටපු ලේකම් වැවිලි කර්මාන්ත දෙපාර්තුමේන්තුව
හමුදා නිලධරයන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
- මේජර් ජෙනරාල් ජීවක රුවන් කුලතුංග - හිටපු ජාතික බුද්ධි ප්‍රධානි, සේනාවිධායක ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය, හිටපු නියෝජ්‍ය උප කුලපති සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය
- මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් - හිටපු ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී
- මේජර් ජෙනරාල් ප්‍රසාද් එදිරිසිංහ - ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල දක්ෂිණ මණ්ඩපාධිපති
- මේජර් ජෙනරාල් ජානක වල්ගම - හිටපු අධ්යක්ෂ සමාන්‍ය මෙහෙයුම් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
- මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය - හිටපු ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී
- මේජර් ජෙනරාල් තිලක් වීරකෝන් - හිටපු අණදෙන නිලධාරී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
- මේජර් ජෙනරාල් අජිත් වික්‍රමසිංහ - හිටපු අධ්යක්ෂ සැපයුම් සහ ප්‍රවාහන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
- මේජර් ජෙනරාල් කෙනත් (කේ. ඩබ්) එඩීමා - හිටපු කනල් කමාන්ඩන්ට් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
- මේජර් ජෙනරාල් අමල් කරුනාසේකර - හිටපු ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, හිටපු අධ්යක්ෂ හමුදා බුද්ධි අංශ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
- මේජර් ජෙනරාල් ඩඩ්ලි වීරමන් - හිටපු අණදෙන නිලධාරී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව (ඉංජිනේරු නඩත්තු - උතුරු මැද බාර), හිටපු මිලිටරි ඇටෑෂේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇමරිකානු එක්සත් ජනපදය
- මේජර් ජෙනරාල් උභය මැදවල - හිටපු ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, හිටපු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, හිටපු බටහිර ආඥපති සහ කාන්තා බලකාධිපති ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, හිටපු යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක
- මේජර් ජෙනරාල් පියල් අබේසේකර - හිටපු යුධ හමුදා නියෝජ්‍ය ප්‍රධාන විධායක මාණ්ඩලික නිලධාරී සහ සංඥා බලකායේ බලකාධිපති
- මේජර් ජෙනරාල් ෂාමන් කුලතුංග - හිටපු ප්‍රධාන විධායක මාන්ඩලික නිලධාරී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
- මේජර් ජෙනරාල් සමන්ත සූරියබන්ඩාර - මිලිටරි ඇටෑෂේ (සහකාර තානාපති) ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇමරිකානු එක්සත් ජනපදය
- මේජර් ජෙනරාල් වජිර විඡේගුණවර්ධන - හිටපු නිලධාරී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
- මේජර් ජෙනරාල් ජාලිය නම්මුනි - හිටපු නිලධාරී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
- මේජර් ජෙනරාල් ආනන්ද වීරසේකර - හිටපු නිලධාරී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව බුධ්ධන්ගල ආනන්ද තෙරණුවෝ
- බ්‍රිගේඩියර් දීපාල් හතුරුසිංහ - අධ්යක්ෂ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
- බ්‍රිගේඩියර් දර්ශණ ලියනගේ - හිටපු නියෝජ්‍ය පුණුරුත්තාපන කොමසාරිස් ජෙනරාල්
- බ්‍රිගේඩියර් මුදිත විජේරත්න - වයඹ අණදෙන නිලධාරී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
- බ්‍රිගේඩියර් ඩොනල්ඩ් හේවාගම - හිටපු විනිශ්චයකාර අදවකාත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
- බ්‍රිගේඩියර් මදුර විජේවික්‍රම - හිටපු අණදෙන නිලධාරී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
- බ්‍රිගේඩියර් ඩඩ්ලි සෙනරත් වීරමන් - හමුදා මිලිටරි ඇටෑෂේ (සහකාර තානාපති) ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇමරිකානු එක්සත් ජනපදය
- කනල් ප්‍රසන්න වික්‍රමසූරිය - හිටපු අණදෙන නිලධාරී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
- කනල් මංගල ඈපා - හිටපු අණදෙන නිලධාරී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
- කනල් සරත් හඳපාන්ගොඩ - හිටපු අණදෙන නිලධාරී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
- කනල් ගාමිනී ප්‍රනාන්දු - හිටපු අණදෙන නිලධාරී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව † 1995/01/06
- ලුතිනන් කනල් නජීව එදිරිසිංහ - ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රධාන මාණ්ඩලික නිලධාරීගේ ප්‍රධාන සහකාර නිලධාරී
- ලුතිනන් කනල් චන්දන වීරකෝන් - හිටපු අණදෙන නිලධාරී වාකරෙයි කඳවුර
හමුදා නිලධරයන් ශ්‍රී ලංකා නාවික හමුදාව
- රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ - හිටපු දකුණු නාවික විධානයේ ආඥාපති, හිටපු ගිණිකොන නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, හිටපු මිලිටරි ඇටෑෂේ (සහකාර තානාපති) ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉන්දියාව, හිටපු නාවික නියෝජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක
- රියර් අද්මිරාල් සංජීව ඩයස් - හිටපු නැඟෙනහිර නාවික විධානයේ ආඥාපති ශ්‍රී ලංකා නාවික හමුදාව
- රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල - හිටපු අධ්යක්ෂ ජනරාල් සේවා, ශ්‍රී ලංකා නාවික හමුදාව
- රියර් අද්මිරාල් සෙනරත් විජේසුරිය - හිටපු ගිණිකොන නාවික විධානය භාර ආඥාපති ශ්‍රී ලංකා නාවික හමුදාව
- රියර් අද්මිරාල් විඡිත මැද්දෙගොඩ - හිටපු අධ්යක්ෂ ලොඡිස්ටික්ස්, නාවික හමුදාපතිගේ නාවික ලේකම්
- රියර් අද්මිරාල් දුශ්‍යන්ත අමරනායක - හිටපු අධ්යක්ෂ ක්‍රීඞා ශ්‍රී ලංකා නාවික හමුදාව
- රියර් අද්මිරාල් සමන්ත විමලතුංග - හිටපු අණදෙන නිලධාරී (නැගෙනහිර) ශ්‍රී ලංකා නාවික හමුදාව
- රියර් අද්මිරාල් සරත් රත්නකීර්ති - හිටපු ප්‍රධානී නිලධාරී මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව
- රියර් අද්මිරාල් සරත් වීරසේකර - හිටපු නාවික හමුදා නිලධාරී
- රියර් අද්මිරාල් ඵච්. ආර් අමරවීර - හිටපු අණදෙන නිලධාරී (දකුණ) ශ්‍රී ලංකා නාවික හමුදාව
- රියර් අද්මිරාල් ජස්ටින් ජයසූරිය - හිටපු අණදෙන නිලධාරී (නැගෙනහිර) ශ්‍රී ලංකා නාවික හමුදාව
- නාවික කොමදෝරු ධම්මික සමරවික්‍රම - අණදෙන නිලධාරී (දකුණ) ශ්‍රී ලංකා නාවික හමුදාව
- නාවික කොමදෝරු නාවන් තෙන්නකෝන් - අණදෙන නිලධාරී (ත්‍රීකුනාමලය) ශ්‍රී ලංකා නාවික හමුදාව
- කමාන්ඩර් අසංග ලංකාතිලක - ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව හා තවත් හමුදා නිලධාරීන් 6 දෙනෙකු සමග 8 අගෝස්තු 1992 පීඩන බෝම්බයක් මගින් යාපනය කයිට්ස් දූපතදී මෙතුමාව ඝාතනය කෙරිණි.
හමුදා නිලධරයන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව
- එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල - හිටපු ගුවන් හමුදාපති ශ්‍රී ලංකා ගුවන් හමුදාව (15 වැනි ගුවන් හමුදාපතිවරයා)
- එයාර් චීෆ් මාර්ෂල් කපිල ජයම්පති - හිටපු ගුවන් හමුදාපති ශ්‍රී ලංකා ගුවන් හමුදාව (16 වැනි ගුවන් හමුදාපතිවරයා)
- එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් - හිටපු ගුවන් හමුදාපති ශ්‍රී ලංකා ගුවන් හමුදාව (17 වැනි ගුවන් හමුදාපතිවරයා)
- එයාර් වය්ස් මාර්ෂල් චන්දන වැලිකල - හිටපු අධ්‍යක්ෂක පරිපාලන ශ්‍රී ලංකා ගුවන් හමුදාව
- එයාර් වය්ස් මාර්ෂල් ජනක් වනිගතුංග - හිටපු අධ්යක්ෂ ඉලෙක්ට්‍රොනික සහ විදුලි සංදේශ ඉංජිනේරු ශ්‍රී ලංකා ගුවන් හමුදාව
- එයාර් වය්ස් මාර්ෂල් රුචිර සමරසිංහ - හිටපු අධ්යක්ෂ සිවිල් ඉංජිනේරු ශ්‍රී ලංකා ගුවන් හමුදාව
- එයාර් වය්ස් මාර්ෂල් කපිල වනිගසූරිය - හිටපු අධ්යක්ෂ සුභසාධන ශ්‍රී ලංකා ගුවන් හමුදාව
- එයාර් වය්ස් මාර්ෂල් පි. ඩි. ජෙ කුමාරසිරි - හිටපු අධ්යක්ෂ ගුවන්යානා ඉංජිනේරු ශ්‍රී ලංකා ගුවන් හමුදාව
- එයාර් වය්ස් මාර්ෂල් ප්‍රෂාන්ත ද සිල්වා - හිටපු අධ්යක්ෂ පරිපාලන ශ්‍රී ලංකා ගුවන් හමුදාව
- එයාර් වය්ස් මාර්ෂල් ඉ.පි.බි. ලියනගේ - හිටපු අධ්යක්ෂ විභාග ශ්‍රී ලංකා ගුවන් හමුදාව
- ගුවන් කොමදෝරු කේ. ඩී. යු චන්ද්‍රතිලක - සහකාර අධ්යක්ෂ ගුවන් ඉංජිනේරු ශ්‍රී ලංකා ගුවන් හමුදාව
- ගුවන් කොමදෝරු බුද්ධි සිරිවර්දන - හිටපු අණදෙන නිලධාරි කටුනායක ගුවන් හමුදා කඳවුර
- ගෘප් කැප්ටන් පූජන ගුණතිලක - අණ දෙන නිලධාරී චීන වරාය විද්‍යා පීඨ පියසර පක්ෂාංග මධ්‍යස්ථානය ගුවන් හමුදාව
- ගෘප් කැප්ටන් ජගත් රනසිංහ - ගුවන් ලේකම් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්තානය
- ගෘප් කැප්ටන් අජිත් සමරවීර - හිටපු අණදෙන නිලධාරි ශ්‍රී ලංකා ගුවන් හමුදාව
- ගෘප් කැප්ටන් ඩබ්. එල්. එම්. ජේ. පි රොඩ්රිගෝ - හිටපු අණදෙන නිලධාරි ශ්‍රී ලංකා ගුවන් හමුදාව † 2000/10/23
පොලිස් නිලධාරීන්
- දේශබන්ධු තෙන්නකෝන් - ශ්‍රී ලංකා පොලිසියේ 36 වැනි පොලිස්පතිවරයා
- නිලන්ත ජයවර්ධන - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (හිටපු රාජ්‍ය බුද්ධි සේවය බාර), ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වූ ළාබාලතම නිලධාරියා
- සංජීව ධර්මරත්න - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර පළාත බාර)
- සරත් කුමාර - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (ඌව පළාත් බාර)
- ඉන්දික හපුගොඩ - නියෝජ්‍ය පොලිස්පති (රථ වාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්යක්ෂ)
- පද්මලාල් සඳුන්ගහවත්ත - නියෝජ්‍ය පොලිස්පති (උතුරු මැද බාර)
- සමන්ත ද සිල්වා - පොලිස් විශේෂ කාර්ය බළකායේ 14 වන සේනාවිධායක , හිටපු නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) පොලිස් මූලස්ථානය
- කපිල ජයසේකර - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර උතුර ප්‍රදේශය බාර) (විශ්‍රාම)
- සුමිත් එදිරිසිංහ - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (දකුණු පළාත් භාර) (විශ්‍රාම)
- අසෝක විජේතිලක - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාම)
- සිසිර මෙන්ඩිස් - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාම)
- මිත්‍ර සිරිවර්ධන - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාම)
- සුමිත් ලියනගේ - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාම)
- ඩී. එස්. ආර්. වානගුරු - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාම)
- චන්ද්‍රා මෙන්ඩ්ස් - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාම)
- තිලකසිරි (තිලක්) විජයගුනවර්ධන - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාම)
- ජගත් වීරකෝන් - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (වවුනියාව)
- අරුණ කටුගම්පළ - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී STF
- මනෝජ් රණගල - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (අධ්‍යක්ෂක පොලිස් ක්‍රීඩා අධ්‍යාපන කොට්ඨාසය), හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී යාපනය
- ප්‍රියන්ත දික්ඕවිට - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (බස්නාහිර පළාත), පරිසර ආරක්ෂක අධ්යක්ෂ
තානාපතිවරුන් හා මහ කොමසාරිස් වරුන්
- නීතිඥ පෝෂිත පෙරේරා - ගරු ශ්‍රී ලංකා තානාපති වියට්නාමය
- එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල - හිටපු ගරු ශ්‍රී ලංකා තානාපති ඇෆ්ගනිස්තානය
- එයාර් චීෆ් මාර්ෂල් කපිල ජයම්පති - හිටපු ගරු ශ්‍රී ලංකා තානාපති මැලේසියාව
- එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් - හිටපු ගරු ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඉතාලිය
- කිත්සිරි ඇතුලත්මුදලි - හිටපු ගරු ශ්‍රී ලංකා තානාපති කටාරය, ජාත්‍යන්තර ව්‍යාපාර පිළිබඳ උපදේශක හා ව්‍යාපාරික
- ඒ. එස්. පි ලියනගේ - හිටපු ගරු ශ්‍රී ලංකා තානාපති කටාර් රාජ්‍යය, හිටපු ගරු ශ්‍රී ලංකා තානාපති නයිජීරියාව
- සරත් දිසානායක - හිටපු ගරු ශ්‍රී ලංකා තානාපති කියුබාව
- සුසන්ත ශාන් හළඹ - ඇමරිකාවවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්
- ජාලිය වික්‍රමසූරිය - හිටපු ගරු ශ්‍රී ලංකා තානාපති ඇමරිකානු එක්සත් ජනපදය
- උදයංග වීරතුංග - හිටපු ගරු ශ්‍රී ලංකා තානාපති රුසියාව
- එච්.ආර්. පියසිරි - හිටපු ගරු ශ්‍රී ලංකා තානාපති බුරුමය
- රුපා කරුණාතිලක - හිටපු ගරු ශ්‍රී ලංකා තානාපති නෙදර්ලන්තය
- වෛද්‍ය ධර්මසේන ආටිගල - හිටපු ගරු ශ්‍රී ලංකා තානාපති පාකිස්ථානය
- අසෝක වීරසිංහ - හිටපු ගරු ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති කැනඩාව
- ඞි. වයි ලියනගේ - හිටපු ගරු ශ්‍රී ලංකා තානාපති මැලේසියාව
- එච්. ඇල් ද සිල්වා - හිටපු ගරු ශ්‍රී ලංකා තානාපති එක්සත් ජාතීන්ගේ සංවිධානය
- සී. ද. එස් සිරිවර්ධන - හිටපු ගරු ශ්‍රී ලංකා තානාපති රුසියාව
- සිරි පෙරේරා (යූ. ඒ. එස්. පෙරේරා / සිරි අය්යා) - හිටපු ගරු ශ්‍රී ලංකා තානාපති ඉන්දියාව
- දේශබන්දු ආචාර්ය නන්දදේව විජේසේකර - හිටපු ගරු ශ්‍රී ලංකා තානාපති බුරුමය
- හේමචන්ද්‍ර විජේරත්න - හිටපු ගරු ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් තූර්කිය
නීතිඥයින් හා විනිශ්චයකාරවරුන්
- ගෞරවණීය විනිශචයකාර සෝභිත රාජකරුණා - ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, හිටපු අභියාචනාධිකරණ විනිසුරු, හිටපුරජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ, හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්
- ගෞරවණීය විනිශචයකාර ප්‍රියන්ත ජයවර්ධන - ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ
- ගෞරවණීය විනිශචයකාර විස්ටි ගුණතිලක - හිටපු සොලිසිටර් ජෙනරාල්ර්, ජනාධිපති නීතිඥ
- ගෞරවණීය විනිශචයකාර උපවංශ යාපා - හිටපු සොලිසිටර් ජෙනරාල්ර්, ජනාධිපති නීතිඥ
- මහේන්ද්‍ර සුවඳරත්න - ජනාධිපති නීතිඥ
- සිරි පෙරේරා (යූ. ඒ. එස්. පෙරේරා / සිරි අය්යා) - ජනාධිපති නීතිඥ
- ටී. බි දිසානායක - ජනාධිපති නීතිඥ
- දේශමාන්‍ය එච්. ඇල් ද සිල්වා - ජනාධිපති නීතිඥ
- ලයනල් සේනානායක - ජනාධිපති නීතිඥ
- රංගජීව විමලසේන - ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත්, අතිරේක දිසා විණිසුරු
- සරත් ගුණතිලක - හිටපු කලුතර දිසා විණිසුරු
- සුමග්ග හේවාගම - නීතිඥ
- බිණර ගුණසේකර - හිටපු සභාපති ශ්‍රී ලංකා නීතිඥ සංගමය 2012/13
- අතුල එස් රනගල - ජ්‍යෙෂ්ඨ නීතීඥ
කර්මාන්ත හා වානිජ නියමුවන්
- ආචාර්ය ඉංජිනේරු ප්‍රසාද් සමරසිංහ - හිටපු සභාපති / අධ්යක්ෂ ජෙනරාල් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව
- වෛද්‍ය ප්‍රසන්න ගුණසේන - හිටපු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපති (විශේෂඥ ස්නායු වෛද්‍ය)
- ඉංජිනේරැ චමින්ද අතලුවගේ - හිටපු මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති, හිටපු සභාපති ලංකා ලොතරුයි මණ්ඩලය
- ආචාර්ය රංජිත් ලක්ෂ්මන් විජේවර්ධන - හිටපු ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපති, පේරාදෙනිය විශ්ව විද්‍යාලයයේ භෞතික විද්‍යා පීඨ ජ්‍යෂ්ඨ ආචාර්ය
- වෛද්‍ය මහාචාර්ය මොහාන් ද සිල්වා - හිටපු සභාපති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව - ශ්‍රී ලංකා
- වෛද්‍ය මහාචාර්ය ෂාන්තිලාල් දේවප්‍රිය (එස්. ඞි) ජයරත්න - හිටපු සභාපති රාජ්‍ය ඔෂධ නීතිගත සංස්තාව
- ඉංජිනේරු සමන් එදිරිවීර - හිටපු සභාපති ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම
- අමිත කුමාර ගමගේ - හිටපු සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය
- ඉංජිනේරු සරත් කුමාර ද සිල්වා - හිටපු සභාපති ජාතික ඉංජිනේරු සංස්තාව
- ඉංජිනේරැ එමි ඒ පී හේමචන්දූ - හිටපු සභාපති ජාතික ගමනාගමන කොමිෂන් සභාව, හිටපු සභාපති ඔෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව
- හේමසිරි ප්‍රනාන්දු - හිටපු සභාපති මහජන බැංකුව (ශ්‍රී ලංකාව)
- රමල් සිරිවර්ධන - හිටපු සභාපති ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය
- කපිතාන් (නාවික) අසිත විජේසේකර - හිටපු උප සභාපති වරාය අධිකාරිය ශ්‍රී ලංකාව
- ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාම) සිසිර මෙන්ඩිස් - හිටපු ජාතික බුද්ධිඅංශ ප්‍රධානියා
- ඩී.පී.නිලන්ත ජයවර්ධන - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (හිටපු රාජ්‍ය බුද්ධි සේවය බාර)
- ආචාර්ය සමන් වීරවංශ - ප්‍රවීන මනෝ විශ්ලේෂක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය ශ්‍රී ලංකා පදනම් ආයතනය, නිර්මාතෟ ධම්ම හදය පදනම
- පරාක්‍රම ද සිල්වා - සහකාර අධ්යක්ෂ රාජ්‍ය බුද්ධි සේවාව
- අරුණ ලේකම්ගේ - අධ්යක්ෂ මහවැලි කේන්ද්‍රය, සභාපති ඒ.පි.එල්. (A.P.L) සමූහය, හිටපු කළමනාකාර අධ්යක්ෂ ද ෆිනෑන්ස් ආයතනය
- කනල් ප්‍රසන්න වික්‍රමසූරිය - හිටපු සභාපති ගුවන් තොටුපල හා ගුවන් ගමන් සේවා
- තිලංග සුමතිපාල - හිටපු සභාපති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන, සභාපති සුමති සමූහ ආයතන
- ඒ.එස්.පී. ලියනගේ - සභාපති ඒ. එස්. පි සමූහ ආයතන
- උපාලි රාජපක්ෂ - නොරොච්චෝලේ තාප බලාගාරයේ අධ්යක්ෂ, චිත්‍රපටයේ නිෂ්පාදක, ‘එෆ් ඇන්ඞ් ජී. පෞද්ගලික සමාගමේ අධ්යක්ෂ
- නිරාල් කඩවතආරච්චි - සභාපති ප්‍රේfට් ලින්ක්ස් ඉන්ටර්නැෂනල් ආයතන
- කස්සප මහේන්ද්‍ර ද සිල්වා - සභාපති සයින් ටෙක් ආයතනය
- ජගත් රාමනායක - සභාපති රාමා ඩිබිකේ ආයතන ජපානය
- නිමල් කෝරලේ - සභාපති කොමුති ඉංජිනේරු සමාගම කොළඹ
- අජිත් කෝරලේ - සභාපති කේ. ඊ. එස් කොමුති ඉංජිනේරු සේවා පෞද්ගලික සමාගම කොළඹ
- ඒ. බි ලලිත් ද සිල්වා - සභාපති ඒෂියන් ඉන්ටර්නැෂනල් හොටේල් පාසැල
- වෛද්‍ය පි. අමරසිංහ - හිටපු සභාපති මහජන බැංකුව, හිටපු ඩෙපියුටි ගවනර් ලංකා මහ බැංකුව
- ඉස්ට්මන් නාරංගොඩ - හිටපු සභාපති සේලාන් බැංකුව
- ආචාර්ය ගාමිණී අබේසේකර - හිටපු සභාපති ජාතික ඉතිරිකිරීමේ බැංකුව
- චන්දිම වීරක්කොඩි - හිටපු සභාපති ස්ටේට් මෝර්ගේජ් බැංකුව
- විවේන්ද්‍ර ලින්තොටවල - හිටපු සභාපති ජෝන් කීල්ස් ආයතනය
- විපුල ගුණතිලක - හිටපු ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ප්‍රධාන මෙහෙයමු නිලධාරී සහ ප්‍රධාන මූල්‍ය නිළධාරී (COO/CFO)
- පීලික්ස් ආර් ද සොයිසා - ආදි කර්තෘ හා ආරම්භක සභාපති ස්ටැපfර්ඞ් මෝටරරථ ආයතනය, ස්ටැපfර්ඞ් ජාත්‍යන්තර පාසැල හා ඇට්ලස් හෝල්
- එම්. වික්‍රමසිංහ - හිටපු ප්‍රධාන විධායක අධ්‍යක්ෂක මහජන බැංකුව
- ඉංජිනේරු මංගල යාපා - ආයෝජන මණ්ඩලයේ (BOI) හිටපු සභාපතිවරයා, හිටපු බස්නාහිර මහ නගර සැලැසුම් ව්‍යාපෘති සංවර්ධන ඒජන්සියේ කළමනාකරණ අධ්යක්ෂ, හිටපු ප්‍රධාන විධායක අධ්‍යක්ෂක කොලම්බු ඩොක්යාර්ඩ් ආයතන
- වරලත් ගණකාධිකාරි රනිල් විජේගුණවර්ධන - ප්‍රධාන විධායක අධ්යක්ෂ ජෙනරාල් හා සාමාන්‍ය අධිකාරි කොලම්බු ඩොක්යාර්ඩ් (Colombo Dockyard) ආයතන
- ඒ. එෆ්. එම්. ඉක්රම් - ප්‍රධාන විධායක කළමනාකාර අධ්යක්ෂ එමරල්ඩ් ඉන්ටර්නැෂනල් ඇඟලුම් ආයතන
- අජිත් රත්නසේකර - කළමනාකාර අධ්යක්ෂ KANDY / UPTOWN ඇඟලුම් ප්රදර්ශනාගාර ව්‍යාපාරය
- මනෝ මාරසිංහ - විධායක අධ්‍යක්ෂක සිංහගිරි රයිවට් ලිමිටඩ් ව්‍යාපාරය
- නන්දදේව පෙරේරා - විධායක අධ්‍යක්ෂක වෝග් ජුවෙලර්ස්
- වෛද්‍ය වින්ය ආරියරත්න - විධායක අධ්‍යක්ෂක සර්වෝදය
- සරත් රාජපතිරන - හිටපු ආර්තික හා වානිජ උපදේශක ලෝක බැංකුව
- ආචාර්ය නිහාල් පිටිගල - වානිජ උපදේශක ලෝක බැංකුව, USAID
- ඉංජිනේරු දිලාන් ජයවර්ධන - නිර්මාතෟ ස්කූප්ලර්, පරිගණක ඉංජිනේරු ගූගල් ආයතනය ඇමරිකානු එක්සත් ජනපදය
- ඉංජිනේරු බිමන් ලියනගේ - නව තාක්ෂණික නිපැයුම් ව්‍යවසායක, පර්යේෂක, නවෝත්පාදක, නිර්මාතෟ CirQ Technologies, AI LAB, Nanjing Tamo Technologies Is (DTT) හොංකොං චීනය, URBUNX නයිරෝබි කෙන්යාව
- යෝගා පෙරේරා - අධ්‍යක්ෂක ගුවන් තොටුපල හා ගුවන් ගමන් සේවා
- සුසන්ත සිසිල්චන්ද්‍ර - ඇමරිකාවවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ස්ථාපිත Ceyhinz Link International හි හිමිකරු
- ජයමින් පැල්පොල - MoneyWorkz ආයතන හිමිකරු, අධ්‍යක්ෂක ආයෝජන මණ්ඩලය (BOI), වරලත් ගණකාධිකාරි
- සී.ඒ. හරිස්චන්ද්‍ර - මාතර හරිස්චන්ද්‍ර ව්‍යාපාර හිමිකරු, මාතර සුප්‍රසිද්ධ දානපති
- ධම්මික සිරිවර්ධන - ව්‍යාපාර හිමිකරු අලන්කුලම හෝල්ඩිංස් (කැසරෝල් හොටේල්ස්, මැන්ගො මැන්ගො හොටේල්ස්, ෆැමිලි බේකර්ස්, ෆැමිලි සුපර් සුපර්මාකට්, අලන්කුලම ෆිල්මස්)
- ආචාර්ය අනුර එළියපුර - හිටපු සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ රාජා ජුවලර්ස් බම්බලපිටිය, හිමිකරු අමින්රා ජුවලර්ස් ගල්කිස්ස
- විරාජ් වික්‍රමනායක - Mr කොත්තු සහ Colombo Fresh Fruits Pvt Ltd යන ආයතන හිමිකරුවා
- ඉන්දික කිරිවන්දෙනිය - ප්‍රධාන විධායක නිලධාරී සණස ලයිෆ් ඉන්ෂුවරන්ස්' සමාගම
- රවි ජයවර්ධන - මැලිබන් බිස්කට් සමාගමේ සමූහ විධායක අධ්යක්ෂ
ලේඛකකයින් හා කවියන්
- වෛද්‍ය ගුණදාස අමරසේකර - ප්‍රවීන ශ්‍රී ලාංකික ලේඛකක, විශේඥ ධන්ත වෛද්‍ය
- සිරි පෙරේරා (යූ. ඒ. එස්. පෙරේරා / සිරි අය්යා) - කිවිපති
- අසෝක වීරසිංහ - ප්‍රවීන ශ්‍රී ලාංකික කැනේඩියානු ලේඛක
- සුගතමුණි ඤාණසිරි - කිවිපති
- අනුර සී. පෙරේරා - ප්‍රසිද්ධ විද්‍යා ලේඛක සහ තාරකා විද්‍යාඥ
- මිණිවන් පී තිලකරත්න - ප්‍රවීන ලේඛක
- ඔරුවල බන්දු - ප්‍රවීණ සාහිත්‍යධරයකු හා පුවත්පත් ලේඛකය
- අජිත් ගලප්පත්ති - ප්‍රවීන සිනමා විචාරක
- ආයුර්වේද වෛද්‍ය ස්වර්ණ ශ්‍රී බණ්ඩාර - රජරට ගුවන් විදුලියේ අධ්යක්ෂ, ගීත රචක
මාධ්‍යවේදීන්
- කරුණාරත්න අබේසේකර - ශ්‍රී ලංකා ප්‍රථම ගුවන් විදුලි වැඩසටහන සිංහල නිවේදක, ප්‍රවීන ගීත රචක
- චිත්‍රානන්ද අබේසේකර - ප්‍රවීන ගීත රචක, හිටපු අධ්‍යක්ෂක (සිංහල) ගුවන් විදුලි සංස්ථාව
- සිරි පෙරේරා (යූ. ඒ. එස්. පෙරේරා / සිරි අය්යා) - ප්‍රසිද්ධ ගුවන් විදුලි ළමා පිටිය වැඞසටහන් නිවේදක
- ඩෙන්සිල් පීරිස් - ලේක් හවුස් ඔබ්සෝවර් ඉංග්‍රීසි පත්‍රයේ ප්‍රධාන කර්තෘ
- රජීව ජයවීර - මාධ්‍යවේදි කොළම්බු ටෙලිග්රාෆ්
- කලා සූරී ප්‍රේමසර ඈපාසිංහ - ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩා නිවේදක ගුවන් විදුලි සංස්ථාව
- පාලිත පෙරේරා - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සිංහල සේවා අධ්යක්ෂ, ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩා විස්තර ප්‍රකාශක
- ධර්මශ්‍රි වික්‍රමසිංහ - ප්‍රවීන ගුවන් විදුලි හා රූපවාහිනී නිවේදක
- කමල් දේශප්‍රිය - ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩා නිවේදක ගුවන් විදුලි සංස්ථාව, වේදිකා, රූපවාහිනී, චිත්‍රපට හා ටෙලි නාට්‍ය නළු
- ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ - ප්‍රවීන ගුවන් විදුලි හා රූපවාහිනී නිවේදක, චිත්‍රපට හා ටෙලි නාට්‍ය නළු, හඬකැවිම් සිත්තරු
- හේමජිත් ප්‍රනාන්දු - ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩා නිවේදක
- නලීන් අපොන්සු - ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩා නිවේදක
- රිචර්ඩ් ලුවිස් - හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩා නිවේදක (ඉංග්‍රීසි භාෂා)
- මොහාන්ලාල් පියදාස - කර්තෘ ඉරුදින පුවත්පත
- ප්‍රසාද් විජේසුරිය - ලේකක ලක්බිම පුවත්පත
- චාමික රොෂාන් ලියනගේ - සිරස රූපවාහිනී නාලිකා නිවේදක
- රංජුන චතුරංග තේනුවර (රයන්) - රන් එෆ්. එම්. ගුවන් විදුලි නාලිකා නිවේදක
- නාලක විතානගේ - ප්‍රවීන චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක
- චන්දික විජයසේන - ප්‍රවීන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක
- චින්තානන්ද අබේසේකර - රූපවාහිනී අධ්‍යක්ෂක
- බර්නි විජේසේකර - හිටපු ප්‍රවීන ක්‍රීඩා වාර්තාකරු
- කැළුම් ශිවන්ත - ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියේ කර්තෘ
- චතුර රණසිංහ - ප්‍රවීන ක්‍රීඩා වාර්තාකරු thePapare.com
- නීතිඥ සංක අමරජිත් පෙරේරා - දෙරණ රූපවාහිනී නාලිකා නිවේදක
- භානුක කරැණාරත්න - දෙරණ රූපවාහිනී නාලිකා එෆ් එම් දෙරණ, අද දෙරණ 24/7 නිවේදක
- ආසම රන්දිල් ලියනගේ - චිත්‍රපට අධ්‍යක්ෂක
කලා කරුවන්
- කලා කීර්ති ආචාර්ය හෙන්රි ජයසේන - ප්‍රවීණ චිත්‍රපට නළු සහ වේදිකා නළු, නාටක කර්තෘ
- සිරි පෙරේරා (යූ. ඒ. එස්. පෙරේරා / සිරි අය්යා) - ප්‍රවීණ ගීත රචකයක, නාට්‍යකරු
- ජී. ඩී. එල්. පෙරේරා - ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක
- ධම්ම ජාගොඩ - ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක, චිත්‍රපට නළු
- නාමෙල් වීරමුණි - ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක
- බන්දු මුණසිංහ - සිංහල සිනමාවේ ප්‍රථම සටන් අධ්යක්ෂවරයා, චිත්‍රපට සටන් නළු
- තිලක් අබේසිංහ - චිත්‍රපට අධ්‍යක්ෂක, ප්‍රවීණ චිත්‍රපට වර්ණ සංකලන ශිල්පි
- සෙනේෂ් දිසානායක බංඩාර - ප්‍රවීන චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක
- සඳරුවන් ජයවික්‍රම පෙරේරා - ප්‍රවීන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක, ස්වාධීන රූපවාහිනිය අධ්‍යක්ෂක (ITN)
- ධම්මික සිරිවර්ධන - ප්‍රවීන චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක / නිෂ්පාදක / ව්‍යාපාරික
- හිරාන් අබේසේකර - වේදිකා නළු එංගලන්තය
- ආනන්ද වීරකෝන් - ප්‍රවීන චිත්‍රපට නළු 1950 වකවානුව
- රවීන්ද්‍ර රූපසේන - ප්‍රවීන චිත්‍රපට නළු 1950 වකවානුව
- අශෝක හේවාවිතාරණ - ප්‍රවීන චිත්‍රපට නළු 1960 වකවානුව
- තිස්ස විජේසුරේන්ද්‍ර - ප්‍රවීන චිත්‍රපට නළු 1970 වකවානුව
- මිලින්ද මඩුගල්ල - චිත්‍රපට නළු
- ගාමිණී හෙට්ටිආරච්චි - චිත්‍රපට හා ටෙලි නාට්‍ය නළු
- සම්පත් කුමාරතුංග - ටෙලි නාට්‍ය නළු
- නිරෝෂන් ඉලේපෙරුම - චිත්‍රපට හා ටෙලි නාට්‍ය නළු
- අනුෂ්ක සතරසිංහ - ටෙලි නාට්‍ය නළු
- හිමාෂ මනුප්‍රිය දිසානායක - දෙරණ ලිටල් ස්ටාර් 2009
- සිසිර සේනාරත්න - ප්‍රවීණ ජනප්‍රිය ගායක
- සමන් ද සිල්වා - ජනප්‍රිය බයිලා ගායක
- ෂෙනාල් නිශ්ශංක - ජිප්සීස් සංගීත කණ්ඩායම් ගායක
- රනිල් මල්ලවආරච්චි - ප්‍රවීණ ජනප්‍රිය ගායක
- රොහාන් ශාන්ත බුලේගොඩ - ප්‍රවීණ ජනප්‍රිය ගායක
- සිදත් නානයක්කාර - ගායක
- තරිඳු විජේසේකර - සමාජ ජාල වෙබ් අඩවි තුළ බොහෝ ජනප්‍රිය චරිතය ගප්පියා
- හසන්ජිත් මදුරංග කුරුප්පු ආරච්චි - හිප් හොප් ගායක හා රූපවාහිනී නිවේදක
- අමිල කරුණානායක - ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පී හා චිත්‍රපට නළු
- ඉංජිනේරු බ්‍රයන් ලිවේරා - ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පී, මිස්ටර් ශ්‍රී ලංකා ජයග්‍රාහක 2013
- හැරිස් විජේසිංහ - ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පී
- ප්‍රසන්න හෙන්නායක - ප්‍රථම ශ්‍රී ලාංකික රොයිටර් කැමරා ශිල්පී
- ජනක රත්නායක - පුවත්පත් චිත්‍ර ශිල්පී 1970 වකවානුව (සතුට පුවත්පත)
- ජනිත් ඉද්දමල්ගොඩ - දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 6, 2015
- තනුර මදුගීත් දිසානායක - දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 8, 2018
ක්‍රීඩකයින්
- ස්ටැන්ලි ජයසිංහ - හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක හා එංගලන්තය ලැන්කශයර් ක්‍රීඩක
- කාර්ල් ඹබේසේකර - හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක
- ඈෂ්ලි ද සිල්වා - හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක
- බන්දුල වර්නපුර - ශ්‍රී ලංකා ප්‍රතම ටෙස්ට් ක්‍රිකට් නායක
- දේශබන්දු රොෂාන් මහානාම - හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක / ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල එලය්ට් පැනල් විනිසුරු
- මහේල ජයවර්ධන - හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක / ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක, ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා සභාවේ සභාපති
- දේශබන්දු අසංක ගුරුසිංහ - හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක, ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු, ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික
- දේශබන්දු කුමාර ධර්මසේන - හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක / ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල විනිසුරු
- ලලිත් කලුපෙරුම - හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක
- සනත් කලුපෙරුම - හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක
- යොහාන් ගුනසේකර - හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක
- ගාමිණී වික්‍රමසිංහ - හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක
- චාමර දුනුසිංහ - හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක
- අනුර රනසිංහ - හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක
- රොෂාන් ගුනරත්න - හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක
- ශාන්ත කලවිටගොඩ - හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක
- ඉෂාර අමරසිංහ - හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක
- දිල්ශාන් මුණවීර - ශ්‍රී ලංකා T20 ක්‍රිකට් ක්‍රීඩක
- ගිහාන් රූපසිංහ - හිටපු ශ්‍රී ලංකා T20 ක්‍රිකට් ක්‍රීඩක
- සුනිල් ජයසිංහ - හිටපු ශ්‍රී ලංකා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩක
- කීර්ති රණසිංහ - හිටපු ශ්‍රී ලංකා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩක / එංගලන්තය මිඩ්ල්සෙක්ස් සමාජ ක්‍රිකට් පුහුනුකරැ
- අෂාන් සුභසිංහ - ශ්‍රී ලංකා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩක
- සචිත්ර සේරසිංහ - ශ්‍රී ලංකා "ඒ" ක්‍රිකට් පිල ක්‍රීඩක
- ජයන්ත සෙනෙවිරත්න - හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක, හිටපු සභාපති තේරුම් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
- හේමන්ත දේවප්‍රිය - හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක, හිටපු ශ්‍රී ලංකා "ඒ" ක්‍රිකට් පිළ පුහුණු කරු
- රෝයි සිල්වා - අමෙරිකාවේ ජාතික ක්‍රිකට් පිල නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකිකයා
- යෝගා පෙරේරා - මෝටර් රථ ධාවක ශූර
- කාමන් තේණුවර - මෝටර් රථ ධාවක ශූර
- අනිල් ජයකොඩි - මෝටර් රථ ධාවක ශූර
- ශ්‍රියන්ත දිසානායක - ශ්‍රී ලංකා ප්‍රථම ඩන්කන් වයිට් කුසලාන හිමි මළල ක්‍රීඩක
- ෂම්මි සිල්වා - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සභාපති, හිටපු ශ්‍රී ලංකා ස්කොෂ් ක්‍රීඩක හා ශ්‍රී ලංකා ස්කොෂ් පිළ කලමණාකරු
- මිලින්ද ජයසිංහ - ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායම් ක්‍රීඩක, හිටපු නායක ශ්‍රී ලංකා ගුවන් හමුදා රගර් පිල 2011, ඇට්කින්සන් රග්බි යූනියන් මෙල්බර්න් ඕස්ට්‍රේලියාව
- මංජුල දමිත් සිරිපාල - ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායම් ක්‍රීඩක, ඇට්කින්සන් රග්බි යූනියන් මෙල්බර්න් ඕස්ට්‍රේලියාව
- අනුජ පෙරේරා - ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායම් ක්‍රීඩක
- කපිල ජීවන්ත - ශ්‍රී ලංකා ජාතික ජිම්නාස්ටික් කණ්ඩායම් ක්‍රීඩක
- උදිත් ජයසුන්දර - ශ්‍රී ලංකා ප්‍රතම චෙස් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් ජයග්‍රාහී 2013
- මාස්ටර් නන්ද සිරිවර්ධන - කියොකුෂින් කරාතේ ක්‍රීඩාවේ සහ යෝගා කලාවේ ශ්‍රී ලංකා පුරෝගාමී සහ ප්‍රවීණ උපදේශක
- මලිඳු හේවගේ - ශ්‍රී ලංකා බේස්බොල් කණ්ඩායමේ ජාතික පුහුණුකරු
- කුපුන් කුෂාන්ත මනතුංග - ශ්‍රී ලංකා ජාතික මළල ක්‍රීඩා කණ්ඩායම් ක්‍රීඩක (මීටර 800 සහ මීටර 1500 දිවීම)
- දනුශ්ක සඳරැවන් පියරත්න - ශ්‍රී ලංකා ජාතික මළල ක්‍රීඩා කණ්ඩායම් ක්‍රීඩක (දුර පැනීම)
- පසිදු උමයංග මිහිරාන් - ශ්‍රී ලංකා යොවුන් බොක්සිං කණ්ඩායම් නායක (ශ්‍රී ලංකා පොලීසිය), කිලෝග්‍රෑම් 51 බර පන්තිය යටතේ ජාතික ශූරයා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ක්‍රීඩක, 2023 මලයාසියානු ජාත්‍යන්තර බොක්සිං තරගාවලිය 51 බර පන්තියේ ශූරයා රන් පදක්කම
- සුසාල් ද සිල්වා - ජාතික චෙස් ශූරයා, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව ලකුණු 2500 ලබාගත් පළමු ශ්‍රී ලාංකික චෙස් ක්‍රීඩකයා, FIDE මාස්ටර්
- දිලංක ෂෙහාන් බන්ඩිසත්තමගේ - මීටර් 1500 පිහිනුම් ශූරයා, ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩක
ගෘහ නිර්මිණ ශිල්පීන්
- ආචාර්ය ජස්ටින් සමරසේකර - වාස්තු විද්‍යාඥ
- ආචාර්ය ගාමිණී විජේසූරිය - කීර්තිමත් වාස්තු විද්‍යාඥ හා පුරා විද්‍යාඥ, රෝමයේ පිහිටි සංස්කෘතික දේපල සංරක්ෂණය හා ප්‍රතිසංස්කරණය සඳහා වූ අන්තර්ජාතික මධ්‍යස්ථානය (ICCROM) පිරිනමන ඉහළම සම්මාන ලාභී
- රුක්ෂාන් විද්‍යාලංකාර - වරලත් වාස්තු විද්‍යාඥ, පොදු රාජ්‍ය මණ්ඩලීය වාස්තු විද්‍යා සංගමයේ සභාපති, හිටපු සභාපති ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සංගමය
ව්‍යෛද්‍යවරුන්
- දේශබන්දු වෛද්‍ය හඩ්සන් සිල්වා - ලෝක අක්ෂි දාන සංගමයයේ ආදි කර්තෘ හා ආරම්භක සභාපති, අක්ෂි ශල්‍ය වෛද්‍ය
- වෛද්‍ය වජිරනාත් ලක්ෂ්මන් ද සිල්වා - ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරයයේ ආදි කර්තෘ
- වෛද්‍ය සරත් සමරගේ - විශේඥ ප්‍රජා සෞඛ්‍යය වෛද්‍ය, ලෝක වෛද්‍යවරුන්ගේ පරිපාලකයන්ගේ සංගමයේ ලංකාවේ නියෝජිත, මත්ද්‍රව්‍ය නිවාරණය ෆොන්ගෝඩා රාජ්‍ය නොවන සංවිධානයේ සභාපතිවරයා, ශාන්ත ජෝන් ප්‍රථමාධාර සේවාවේ සභාපති, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
- වෛද්‍ය මහාචාර්ය කුමාරදාස රාජසූරිය - ශල්‍යකර්ම වෛද්‍ය
- දේශමාන්‍ය වෛද්‍ය මහාචාර්ය නන්දදාස කෝදාගොඩ - ශල්‍යකර්ම වෛද්‍ය
- වෛද්‍ය මහාචාර්ය මොහාන් ද සිල්වා - ශල්‍යකර්ම වෛද්‍ය
- වෛද්‍ය මහාචාර්ය කෝලිත සෙල්ලහේවා - වෛද්‍ය විද්‍යා මහාචාර්ය සහ කායික රෝග විශේෂඥ
- වෛද්‍ය මහාචාර්ය ආනන්ද සමරසේකර - කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය ප්‍රධානි (මෘත ශරීරාගාරය සහ රසායනාගාරය භාරව 2007-2013)
- වෛද්‍ය මහාචාර්ය ෂාන්තිලාල් දේවප්‍රිය (එස්. ඞි) ජයරත්න - ශල්‍යකර්ම වෛද්‍ය
- වෛද්‍ය මහාචාර්ය කිත්සිරි ගුණවර්ධන - අංශ ප්‍රධානි, පරපෝෂිතවේදි අධ්‍යයන අංශය වෛද්‍ය පීඨය, කැළණිය විශ්ව විද්‍යාලය
- වෛද්‍ය මහාචාර්ය පත්මඡීව ගනේපොල - ශල්‍යකර්ම වෛද්‍ය ඇමරිකානු එක්සත් ජනපදය
- වෛද්‍ය මහාචාර්ය අතුල සුමතිපාල - විශේෂඥ මනෝ වෛද්‍ය
- වෛද්‍ය මහාචාර්ය තිස්ස පෙරේරා - විශේඥ ව්‍යාධිය (පැතොලොඡි) වෛද්‍ය
- වෛද්‍ය මහාචාර්ය කාවින්ද චන්දිමාල් දයාසිරි - මහාචාර්ය ළමා රෝග දෙපාර්තමේන්තුව, කැලණිය විශ්වවිද්‍යාලය
- වෛද්‍ය මහාචාර්ය දක්ෂිත ප්‍රනීත් වික්‍රමසිංහ - ශල්‍ය වෛද්‍ය මහාචාර්ය, වෛද්‍ය පීඨය, කොළඹ විශ්වවිද්‍යාලය
- වෛද්‍ය මහාචාර්ය චාමර සම්පත් පත්තිනිගේ - ව්‍යුහ විද්‍යාව පිළිබඳ මහාචාර්ය, වෛද්‍ය හා අනුබද්ධ විද්‍යා පීඨය, ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය
- වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර - අධ්යක්ෂ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
- විශේෂඥ වෛද්‍ය සේනක පිලපිටිය - මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති
- විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ජන් උඳුගොඩ - එක්සත් රාජධානියේ රාජකීය මනෝචිකිත්සක විද්‍යාලයේ පරීක්ෂක, වෛද්‍ය විද්‍යාව පිළිබඳ වෛද්‍ය, යෝර්ක් විශ්ව විද්‍යාලයේ උපදේශක මනෝචිකිත්සක
- වෛද්‍ය රාජිත සේනාරත්න - විශේඥ ධන්ත වෛද්‍ය
- වෛද්‍ය ගුණදාස අමරසේකර - විශේඥ ධන්ත වෛද්‍ය
- වෛද්‍ය ධර්මසේන ආටිගල - දේශිය ආයූර්වේද වෛද්‍ය
- වෛද්‍ය ප්‍රසන්න ගුණසේන - විශේෂඥ ස්නායු වෛද්‍ය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපතිවරයා
- වෛද්‍ය අසෝක කමලදාස - විශේෂඥ චර්ම රෝග වෛද්‍ය
- වෛද්‍ය ඩෙවිඬ් ලයනල් ප්‍රනාන්දු - කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය ප්‍රධානි (මෘත ශරීරාගාරය සහ රසායනාගාරය භාරව 1957-1970)
- වෛද්‍ය උදය රණවක - විශේෂඥ ස්නායු වෛද්‍ය
- විද්‍යාජෝති වෛද්‍ය විජය ගොඩකුඹුර - විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය, සුදීප ආරකෂිත කුප්පි ලාම්පුවේ නිපැයුම්කරුවා හා ප්‍රවර්ධකයා
- දේශබන්දු වෛද්‍ය පී. ටී ද සිල්වා - ජ්‍යෙෂ්ඨ විශේෂඥ දේහ වෛද්‍ය, සභාපති ශ්‍රී ලංකා දේහ වෛද්‍ය වරුන්ගේ සංගමය 1984
- වෛද්‍ය හර්ෂ ජයකොඩි - වෛද්‍ය නිලධාරි හදිසි අණතුරු අංශය කලුබෝවිල රෝහල, වෛද්‍ය ඊචැනේල් සේවාව ආදි කර්තෘ
- වෛද්‍ය ඩි. ඩබ් වීරසූරිය - කමාඬර් සාන්ත ජෝන් ගිලන් රථ හමුදාව කොළඹ, විශේෂඥ ශල්‍යකර්ම වෛද්‍ය
- වෛද්‍ය රුවන් එම්. ජයතුංග - මනෝ වෛද්‍ය යෝර්ක් විශ්ව විද්‍යාලය, කැනඩාව
- වෛද්‍ය වින්ය ආරියරත්න - විශේෂඥ දේහ වෛද්‍ය
- වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන - කායික රෝග විශේෂඥ වෛද්‍ය
- වෛද්‍ය සංජය හෙයියන්තුඩුව - වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ
- වෛද්‍ය උපාලි මාරසිංහ - විශේෂඥ ප්‍රසව සහ නාරි
- වෛද්‍ය ප්‍රසාද් රන්නලු - විශේෂඥ ප්‍රසව සහ නාරි වෛද්‍ය
- වෛද්‍ය ලලිත් විජේරත්න - විශේෂඥ හඳවත් වෛද්‍ය
- වෛද්‍ය කුමාර වික්‍රමසිංහ - නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් / ප්‍රධාන විධායක අධ්යක්ෂ ජාතික රෝහල කොළඹ, හිටපු අධ්යක්ෂ කාසල් වීදිය මහ රෝහල කොළඹ
- වෛද්‍ය සතිෂ් ගුණසිංහ - විශේෂඥ මුත්රාෂ වෛද්‍ය
- වෛද්‍ය කනිෂ්ක ද සිල්වා - විශේෂඥ ඔන්කොලොජජි වෛද්‍ය
- වෛද්‍ය පද්මලාල් පතිරගේ - විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහ රෝහල කොළඹ
- වෛද්‍ය සුනිල් විජේසිංහ - විශේෂඥ ඕතෝපීඞික් වෛද්‍ය ඕඈසිස් මහ රෝහල කොළඹ
- වෛද්‍ය ප්‍රභාත් කරුණානායක - විශේෂඥ මනෝ විද්‍යා වෛද්‍ය
- වෛද්‍ය අජිත් කරුණාරත්න - විශේෂඥ කාඩියොතොරුසික් වෛද්‍ය
- වෛද්‍ය අරුණ ප්‍රනාන්දු - විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය
- වෛද්‍ය පැතුම් කර්නර් - ඕතෝපීඞික් වෛද්‍ය, නායක ජාතික හරිත පෙරමුණ
- ආචාර්ය ජාලිය උඩුවැල්ල - ප්‍රධාන භෞත චිකිත්සක ලේඩි රිජ්වේ මහ රෝහල කොළඹ
- ආචාර්ය හසිත චන්ද්‍රසේකර - පෝෂ්‍ය ගුණ චිකිත්සක
- කුසල් ගුණවර්ධන - විශේෂඥ භෞතචික්තිසක මෙල්බර්න් විශ්වවිද්‍යාලය, ඕස්ට්‍රේලියාව
වෙනත්
- ගෞරවණීය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බංඩාර - මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේ ගිහි භාරකාර දියවඩන නිලමේ මහනුවර
- ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග - දේශපාලඥ, සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂයේ නායක, ගුණසේන මහා සිංහල ශබ්දකෝෂයේ සම්පාදකවරයා, සිංහල බෞද්ධයා පත්‍රයේ ප්‍රධාන කර්තෘ
- ශ්‍රී ලංකා රන්ජන ආචාර්ය සරත් ගුණපාල - ඇමරිකන් නාසා අයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ අභෟවකාශ විද්‍යාඥ ඇමරිකානු එක්සත් ජනපදය
- ආචාර්ය සුමිත් වී බංඩාර - ඇමරිකන් නාසා අයතනයේ පර්යේෂණ අභෟවකාශ විද්‍යාඥ ඇමරිකානු එක්සත් ජනපදය
- පී. ඇම්. ජයතිලක - ප්‍රවීන අධ්‍යාපනඥ, හිටපු විදුහල්පති තර්ස්ටන් විද්‍යාලය කොළඹ
- ඉංජිනේරු පි. එච්. ඞි. වෛද්‍යතිලක - සිවිල් ඉංජිනේරු සහ ප්‍රතම ශ්‍රී ලංකික ජ්‍යාත්‍යන්තර මළල ක්‍රීඞා සංගම් තාක්ෂණ නිලධරයා / උපදේශක
- ආචාර්ය ඉංජිනේරු සෑම් සමරසිංහ - සිවිල් ඉංජිනේරු
- රඛිත දිල්ෂාන් මාලේවන - රන් පදක්කම් ලාභී විද්‍යා පර්යේෂක
- ඉන්ද්‍රාණී ඉරියගොල්ල - ප්‍රසිද්ධ සමාජ සේවක
- ට්‍රිස්වි මරික්කාර් - විදුහල්පති කොළඹ සහිරා විද්‍යාලය
- කුෂාන් සම්පත් ජයරත්න - ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 7 වැනි වේත්‍රධාරී
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කොළඹ නාලන්ද විදුහලේ චිරප්රකට ආදි සිසු ලැයිස්තුව පිළිබඳ තොරතුරු, කොළඹ නාලන්ද විදුහලේ චිරප්රකට ආදි සිසු ලැයිස්තුව යනු කුමක්ද? කොළඹ නාලන්ද විදුහලේ චිරප්රකට ආදි සිසු ලැයිස්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?